අගමැති සිරිකොත පිහිටි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිර...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පිහිටි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත පැමිණියා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි කටයුතු නිරීක්ෂණය කළා.
The post අගමැති සිරිකොත පිහිටි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයක appeared first on ITN News.