How can Sri Lankan charities find international donors and partners?

නව ජනපතිට විදෙස් නායකයින් රැසකගෙන් අදත් සුබ පැතුම්

- itnnews.lk

ඇමෙරිකා රාජ්‍ය ලේකම් සහ යුරෝපා සංගමය ඇතුලු විදෙස් නායකයින් සහ ආයතන රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ද සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ නව ජනාධිපතිතුමාට තම රජයේ පූර්ණ සහාය ලබා දෙන බවයි. ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ජනාධිපතිතුමාට ඕනෑම සහයෝගයක් ලබා දීමට පසුබට නොවන බව ද එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන්. යුරෝපා සංගමය ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සුබ පැතුම් එක්කර තිබෙනවා. නව ජනාධිපතිතුමා සමග සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වන බවයි එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ජනාධිපතිතුමාගේ සුවිශේෂී ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම් එක් කරන බවයි සඳහන් කර ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් සඳහා පෙළ ගැසුණු ශ්‍රී ලංකා ජනතාවටත් තම ගෞරවය පුද කරන බව පවසන ජපාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ද එම සුබ පැතුම් පණිවුඩයෙන් අවධාරණය කර තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා. එම සබඳතා පුළුල් කරමින් සාමකාමී වාතාවරණයක් ගොඩනැගීමට සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩකඩ සැලසී ඇති බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයෙන් අවධාරණය කර ඇත්තේ.

නේපාල අග්‍රාමාත්‍ය කේ පි ශර්මා ඔලි මහතා ද සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ දෙරට අතර ඓතිහාසික සබඳතා ශක්තිමත් කර ගනිමින් සමීපව කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ පත්වීම බෙහෙවින් උපකාරී වන බවයි.

 

The post නව ජනපතිට විදෙස් නායකයින් රැසකගෙන් අදත් සුබ පැතුම් appeared first on ITN News.

You may also like

- adaderana.lk

The government plans to designate 49 more destinations as official tourist zones, says State Minister Diana Gamage.

- island.lk

The President briefed the Cabinet of Ministers of the progress of the discussions between the Minister of State for Foreign Affairs and the Deputy Minister of Trade Indonesia with respect to the proposed Preferential Trade Agreement between the two countries. The initial discussion were held online on 03.04.2024 and 04.04.2024. The Negotiation Committee has exchanged […]

- island.lk

Cash-strapped Pakistan is poised to receive a $1.1bn loan tranche from the International Monetary Fund (IMF) after a key meeting of the international lender’s executive board on Monday, even as economists have warned that the country needs deep reforms to reduce its dependence on overseas financial assistance. Late on Monday night, Pakistan’s Ministry of Finance […]

- adaderana.lk

At least four people have been killed in a Russian missile strike that hit a Gothic-style building in the southern Ukrainian city of Odesa.

- colombotelegraph.com

[…]The post Lessons From America appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Second Bid To Extricate From UNHRC Resolution Likely To Fail appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc