නීතිවිරෝධී කි‍්‍රයා පාලනය කරන බව හොංකොං ආරක්ෂක අංශ කියයි
හොංකොං විරෝධතාවල නිරතවූ දහසකට වැඩිපිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.
විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ තිබී පෙට‍්‍රල් බෝම්බ 3900 ක් සොයාගෙන තිබෙනවා. ඒවා නිෂ්කී‍්‍රය කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. විරෝධතාකරුවන් බෝම්බ නිෂ්පාදනයට කටයුතු කර ඇති බවටයි තොරතුරු හෙලිවුණේ. නීතිවිරෝධී කි‍්‍රයා පාලනය සඳහා උපරිමයෙන් කටයුතු කරන බවත් බලධාරීන් සඳහන් කළා.
The post නීතිවිරෝධී කි‍්‍රයා පාලනය කරන බව හොංකොං ආරක්ෂක අංශ කියයි appeared first on ITN News.