රුසියා නාවික හමුදාවට අයත්ත නෞකාවක් හම්බන්තොට වරායට
රුසියා නාවික හමුදාවට අයත්ත නෞකාවක් හම්බන්තොට වරායට ළඟාවුණා.
ඒ තුන්දින නිල සංචාරයක් සඳහා. මෙරට රැඳීසිටින කාලසීමාවේදී ඔවුන් වැඩසටහන් රැසකට සහභාගී වන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. පැමිණි නිලධාරීන් සහ නාවිකයන්ගේ සංඛ්‍යාව 399 ක්. නෞකාවේ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරන්නේ කමාන්ඩර් රෝමන් පැකෝමොච් මහතා.
The post රුසියා නාවික හමුදාවට අයත්ත නෞකාවක් හම්බන්තොට වරායට appeared first on ITN News.