එජාපයට නව නායකත්වයක් අවශ්‍යයි
එක්සත් ජාතික පක්ෂය සදහා නව නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.
The post එජාපයට නව නායකත්වයක් අවශ්‍යයි appeared first on ITN News.