එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට නායකයින් කැපවීමෙන් කටයුතු කළ යුතුයි
එක්සත් ජාතික පක්ෂය තුළ නව ප්‍රවණතා ඇතිකරමින් පක්ෂය ජයග්‍රහණය කර වීමට නායකයින් ශක්තිමත්ව කැපවීමෙන් කටයුතු කළ යුතු බව එම පක්ෂයේ භික්ෂු සංවිධානය පවසනවා. කුරුණෑගල ගොකරැල්ල ප්‍ර දේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.
The post එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට නායකයින් කැපවීමෙන් කටයුතු කළ යුතුයි appeared first on ITN News.