බංග්ලාදේශ බස් අනතුරට සම්බන්ධ තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
බංග්ලාදේශ බස් රථ අනතුරට සම්බන්ධ තුන් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට එරට අධිකරණය තීරණය කළා.
බස් රථ අනතුරෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊට විරෝධය පළකරමින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙන බවයි ඩකා වාර්තා සඳහන් කරන්නේ. පසුගිය වසර අග භාගයේ සිදුවූ අනතුරට විරෝධය දක්වමින් සිදුකළ උද්ඝෝෂණවලදී 150 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. දඬුවම ප‍්‍රකාශයට පත්කිරීමත් සමඟ ප‍්‍රදේශ රැසක ජනතාව පී‍්‍රතිඝෝෂා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.
The post බංග්ලාදේශ බස් අනතුරට සම්බන්ධ තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.