ඊයේ දිනය තුළ කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 170ක්
ඊයේ දිනය තුළ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 170 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post ඊයේ දිනය තුළ කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 170ක් appeared first on ITN News.