කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක්
පෞද්ගලික බස් රථ ධාවනය කිරීමේ කටයුතු හෙට දිනයේදී බාධාවකින් තොරව සිදු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසනවා.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමටයි සැළසුම්කර ඇත්තේ.
The post කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් appeared first on ITN News.