How can Sri Lankan charities find international donors and partners?

‘ඉටුකම‘ කොවිඩ් අරමුදලේ වියදම් වාර්තාව එළියට

- itnnews.lk

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය (31) දිනට රුපියල් 1,668,379,121.74ක් විය.

එම මුදලින් අද (10) දක්වා 402,190,701ක මුදලක් පහත වගුවේ පරිදි වෙන් කර සහ වැය කර ඇත.

2020.03.18 දින පැවති කැබිනට් රැස්වීමේ තීරණයක් අනුව 2020.03.23 දින අරමුදල පිහිටවනු ලැබීය. “සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල” කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂ්ත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කරන අතර අමාත්‍යාංශ ලේකම්වරු,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයෝ සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කරනු ලැබ සිටිති.

කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කටයුතු කරයි.

කොවිඩ් මර්දනය සඳහා යම් ආයතනයකට මුදල් අවශ්‍ය වූ විට කමිටුවේ අනුමැතිය ඇතිව එම මුදල අදාළ ආයතනය විසින් රජයේ ප්‍රසම්පාදන නියමයන්ට අනුකූලව වියදම් කරන අතර අරමුදල කරනුයේ මුදල ප්‍රතිපූරණය කිරීමකි. කිසිදු අවස්ථාවක කමිටුව සෘජු මිලදී ගැනීමක් හෝ සෘජු මුදල් වැයකිරීමක් නොකරයි. අරමුදලේ ගණුදෙනු ජනාධිපති කාර්යාලයේ ගිණුම් අංශය විසින් සිදුකරන අතර ඒවා රජයේ විගණකාධිපතිවරයාගේ පූර්ණ විගණනයකට යටත් ය.

The post ‘ඉටුකම‘ කොවිඩ් අරමුදලේ වියදම් වාර්තාව එළියට appeared first on ITN News.

You may also like

- adaderana.lk

Nearly 10,000 army personnel who were absent for duty without obtaining leave (AWOL) have been temporarily discharged from their Regimental Centers during the ongoing general amnesty period, the Sri Lanka Army said.

- adaderana.lk

The suspected gunman in the shooting incident that took place in Horana this afternoon (05), has been arrested at the Bandaranaike International Airport (BIA) while attempting to flee to Dubai, Police Media Spokesperson DIG Nihal Thalduwa said.

- colombotelegraph.com

[…]The post Presidential Election Debate Continues appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Sri Lanka & Israel: Parallel Legacies As Geo-Conscious States appeared first on Colombo Telegraph.

- adaderana.lk

Sri Lanka Cricket (SLC) has announced a significant increase in payments for Sri Lanka s Test players, effectively doubling their compensation.

- adaderana.lk

Panamanians are voting in a general election which has been overshadowed by the disqualification of the man who was leading in the polls.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc