News Search:
Narrowed By (Click to remove): > [time] > [Category]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

උද්ධමනය එලෙස ඉහළ යාමට කරුණු ගණනාවක් හේතු විය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අදූරදර්ශි සහ හදිසි රසායනික පොහොර තහනම් ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම හමුවේ මෙරට කෘෂිකර්මාන්තය විනාශ මුඛයට ගමන් කළ බවට කෘෂිකර්ම විශේෂඥයින් පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

යටත් විජිතකරණය වෙනුවෙන් බ්රිතාන්ය රාජකීය පවුල සමාව ගත යුතු බව අප්රිකානු තරුණයෝ බීබීසීයට පවසති.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කජීමා වත්ත ගින්නෙන් අවතැන් වූවන්ට සියලු සහන සැලසීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් ක්රියාවට නංවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. මේ අතරThe post කජීමා වත්ත ගින්නෙන් අවතැන් වූවන්ට සියලු සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙලක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොකේන් ගුලි කිහිපයක් උදරයේ සඟවාගෙන පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල සමග සාකච්ඡා නිමා වූ වහාම ශ්රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරලීම සඳහා අතිරේක ණය පහසුකම් ලබාදීම පිළිබඳ සලකා බලන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masatsugu Asakawa මහතා පවසයි. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුස් තොරතුරු අවම කිරීමට ජනාධිපති මාධ්ය අංශයේ නව ඒකකයක් ආරම්භ කෙරුණා. අදට යෙදී ඇති තොරතුරු දැනගැනීමේ ජාත්යන්තර දිනයට සමගාමීව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්රධානත්වයෙන් නව ඒකකය ආරම්භ කෙරුණා.The post දුස් තොරතුරු අවම කිරීමට ජනාධිපති මාධ්ය අංශයට නව ඒකකයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් ආර්ථික අර්බුද හමුවේ ව්යවසායකයින්ට ණය ගෙවීමට උපරිම සහන ලබා දෙන්නැයි රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්ය බැංකු ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මුදල් අමාත්යාංශ පරිශ්රයේදී රාජ්ය බැංකු ප්රධානීන් සමඟ පැවතිThe post ව්යවසායකයින්ට ණය ගෙවීමට උපරිම සහන ලබා දෙන්න – රාජ්ය බැංකු වෙත ඉල්ලීමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කිරිබත්ගොඩ ප්රදේශයේදී රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතාගේ පුත්රයා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ ප්රදේශයේදී පාසල් දෙදෙනෙකුට පහරදීම සිදුකළ අවස්ථාවේ CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇඹිලිපිටිය ප්රදේශයේ මහා පරිමාණ ගංජා ජාවාරම්කළ සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති සොහොයුරෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්මකම් විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරන ලද දේශපාලන පලිගැනීම් පිළිබඳ පරික්ෂණ කොමිසම නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාට එරෙහිව සිදු කර ඇති සියලුම නිර්දේශ බලරහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක්The post අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණයේ දී අධි චෝදනා භාරදීම අද සිදුවුණා. 2012 වසරේ ජනමාධ්ය අමාත්යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී තම පෞද්ගලික ජංගම දුරකතනයේ බිල්පත් ලෙස ගෙවිය යුතු රුපියල් දෙලක්ෂThe post ඇමති කෙහෙලියට එරෙහිව අධි චෝදනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවට පක්ෂපාත කැරළිකරුවන් පාලනය යටතේ පවතින යුක්රේනයේ පළාත් 4 ක පැවති ජනමත විචාරණයෙන් රුසියාවට ජය හිමිව තිබෙනවා. ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් හා සපොරිෂියා යන පළාත්වල රුසියාවට එක්වීමට කැමැත්ත විමසමින් ජනමත විචාරණයක්The post යුක්රේනයේ පළාත් 4 ක ජනමත විචාරණයෙන් රුසියාවට ජය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

73 වන යුද හමුදා දිනය වෙනුවෙන් යුද හමුදා ධජවලට සෙත් පැතීම මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේදී සිදු කෙරුණා. ශ්රී ලංකා යුද හමුදාව ආරම්භ කර  වසර 73 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙනThe post 73 වන යුද හමුදා දිනය වෙනුවෙන් ධජවලට සෙත් පැතීම ශ්රී දළදා මාලිගාවේදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පූජ්ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා. උඩුවේ ධම්මාලෝක හිමියන් විහාරාධිපතිත්වය දරණ පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ශබ්ද විකාශන යන්ත්ර භාවිතයෙන් තමන්ට හිරිහැර වනThe post උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (29) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දෙරණ 6.55 ප්රධාන පුවත් විකාශය - 2022.09.28

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජවාදී ශිෂ්ය සංගමයේ පිරිසක් විසින් අද පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බෝම්බ බියක් හේතුවෙන් හදිසියේම ගුවන් යානයක් ගොඩබැස්සවීමට කටයුතු කළ පුවතක් විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව තුළ ළමයෙකු වියයුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවියයුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාවල සඳහන් වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පූජ්ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්රාත් අද (28) නොතීසි නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක් නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව චීනයේ යුආන් මුදල් ඒකකයේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. 2011 වසරට පසු පළමුවරටයි යුවාන් මුදල් ඒකකයේ අගය ඩොලරයට සාපේක්ෂව පහළ ගොස් ඇත්තේ. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේThe post චීනයේ යුආන් මුදල් ඒකකයේ අගය වාර්තාගත ලෙස පහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්රාත්වරයා නියෝගය කළා. පසුගිය මැයි 09 වනදා ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධියට අදාළව රෝහිත අබේගුණවර්ධන මහතාගේThe post රෝහිතට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉයන් සුළි කුණාටුව හේතුවෙන් කියුබාවේ විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. කැරිබියන් දූපත් ආශ්රිත මුහුදෙන් හටගත් ඉයන් සුළි කුණාටුව ඊයේ කියුබාවට පැයට කිලෝමීටර් 195 ක ප්රබලත්වයෙන්The post කියුබාවේ විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිටියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ත්රිකුණාමලය සාම්පූර්හි ඉදිකළ මැරින්පියර් නව ජැටිය විවෘත කිරීමට කටයුතු කෙරුණා. ත්රිකුණාමලය දකුණු මුහුදු ප්රදේශයේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අරමුණෙන් සාම්පූර්හි නාවික නෞකා විදුර ආයතනයේ නව මැරින් පියර් ජැටිය විවෘත කෙරුණා.The post ත්රිකුණාමලය සාම්පූර්හි ඉදිකළ මැරින්පියර් නව ජැටිය විවෘත කෙරේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්රේණිගත කිරීම්වලට අනුව ශ්රී ලංකා සුපිරි ක්රීඩක වනිඳු හසරංග තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාට එරෙහිව නිකුත් කළ නිර්දේශ බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්ය තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන ලෙස මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්ය බැංකු ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc