News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සිටින ජපාන තානාපති, දකුණු අප්රිකානු මහ කොමසාරිස් සහ ස්විට්ස්ර්ලන්ත තානාපතිනිය අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයට පැමිණ […]The post ජපානය, දකුණු අප්රිකාව සහ ස්විට්සර්ලන්ත තානාපතිවරුන් එකවර මාලිමාවේ නියෝජිතයන් හමුවෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා නියෝජිත, එම සංගමයේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක සහ විශ්ලේෂක යන නියෝජිතයන් ජාතික ජන බලවේගයේ නායක […]The post එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මාලිමාවේ නායකයින් හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රනිල් වික්රමසිංහ විසින් දියත් කර තිබෙන “උරුමය“ නම් ප්රචාරක ව්යාපාරයේ සම්පූර්ණ අධීක්ෂණ කටයුතු ඇමති ප්රසන්න […]The post රනිල්ගෙන් ප්රසන්නට බරපතළ වගකීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට (10) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රේෂ්ඨාධිකරණය මගින් ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි කිරීමෙන් පසුව ඇය ගන්නා ක්රියාමාර්ග මොනවා දැයි පැහැදිලි කර ගැනීමට මාධ්යවේදීන් ගණනාවක් […]The post ඩයනා ගමගේට මොකද වෙන්නේ – බීබීසීය සවිස්තරව හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල මණ්ඩලය හුදෙක් ලාභ මතම පමණක් තීරණය වන ආයතනයක් නොව සමස්තයක් ලෙස ජාතික ආර්ථිකයට සහ සමාජ ජීවිතයට සේවා ලබා දී […]The post විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම පෙම්වතිය හමුවීම සඳහා ඇගේ නිවසට ගිය කුලියාපිටිය ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු වන සුසිත ජයවංශ ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් වයඹ […]The post සුසිත ඝාතනයට පොලිස් ලොක්කෙක් ගැනත් කියවෙයි.. දේශපාලන සම්බන්ධතා ඇතුළු තොරතුරු රැසක් එළියට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල මණ්ඩල පනත් කෙටුම්පත සම්මත කර ක්රියාත්මක කළ හොත් අනිවාර්යයෙන් ම පෞද්ගලික ඒකාධිකාරයකට යටත් වන […]The post විදුලිය සම්බන්ධ පෞද්ගලික ඒකාධිකාරයක් බලාත්මක කිරීමේ හැකියාව ඇමතිවරයාට ලැබීම භයානකයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඩයනා ගමගේගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් හට ලබා දෙන බව ඊයේ (08) දිනයේදී ම […]The post මුජිබර්ට මන්ත්රී ධුරය අඩමානයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් ආර්. එම්. ඒ. එල්. රත්නායකගේ අත්සනින් […]The post මැතිවරණ කොමිසමෙන් තීරණාත්මක නිවේදනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල මණ්ඩල පනත් කෙටුම්පත පරාජය කරමින් ජනතාවගේ බලශක්ති අයිතිය තහවුරු කර ගැනීම සඳහා […]The post ජනතාව තමන්ගේ බලශක්ති අයිතිය තහවුරු කර ගැනීම සඳහා පෙළගැසිය යුතුයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ නිලධාරීන් තායිලන්තයේදී තාවකාලිකව පැවිදිකරවීම සඳහා බුද්ධ සාසන හා සංකෘතික කටයුතු අමාත්යංශය කඩිනම් ප්රමුඛතාවයක් ලබා දෙමින් කටයුතු කරමින් සිටී. මේ […]The post රජයේ නිලධාරීන් තායිලන්තයේ පැවිදි කරවීමට ප්රමුඛතාවය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 2023 වසරේදී රජයේ ණය ගැනීමේ සීමාවන් පනවමින් විවිධ අණ පනත් සම්මත කර ගත්තද වාණිජ බැංකුවලින් වාර්තාගත ණය ප්රමාණයක් ලබා […]The post පසුගිය වසරේදී ආණ්ඩුව වාණිජ බැංකුවලින් වාර්තාගත ණය ගැනීමක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාව සමග විවාදය පැවැත්වීමට පෙර පක්ෂය බේරගන්න වැඩකරන්නැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස […]The post මාලිමාවේ විවාදයට කලින් පක්ෂය බේරගන්න – තිස්ස අත්තනායකට කංචන කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඇය ශ්රී […]The post ඩයනාට එරෙහිව තවත් අධිකරණ නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නව විදුලිබල පනත ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුව විසින් ඊයේ (08) […]The post විදුලි පනතට එරෙහිව මාලිමාවේ බලශක්ති කමිටුව ශ්රේෂ්ඨාධිකරණයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කිරීම වළක්වා ලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 […]The post ශ්රිලනිප අර්බුදය – මෛත්රීට එරෙහි වාරණ දීර්ඝ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු දේපළ, මුදල් හා සේවකයින් දේශපාලන වුවමනාවන් මත අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවමින් ජාතික වෘත්තීය […]The post ආණ්ඩුවේ පටු දේශපාලන ප්රචාරක ව්යාපෘතිවලට ලංගම බිලි දෙන්න එපා – චන්දන සූරියආරච්චි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) රාත්රීයේදී අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරි වෛද්ය විජිත් ගුණසේකර […]The post NMRA හිටපු ප්රධාන විධායක නිලධාරී අධිකරණයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්රාදේශීය සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී ඒ සඳහා දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා […]The post රජයේ සංවර්ධන වැඩවලට දේශපාලකයන් එපා… නිලධාරීන් පමණක් ඇති – මැතිවරණ කොමිසම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැතිවරණ නොතියා තවත් වසරක් දෙකක්වත් මේ ආකාරයටම ඉදිරියට යමු යැයි ජනතාව පවසන නමුත් ව්යවස්ථානුකූලව එලෙස කටයුතු කළ නොහැකි බවැන් නියමිත […]The post තව අවුරුදු දෙකක්වත් ඡන්ද නොතියා යමු කියලා ජනතාව කියනවා – ප්රසන්න රණතුංග appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහින්ද රාජපක්ෂ ප්රමුඛ පොහොට්ටු ආණ්ඩුවේ සම්පූර්ණ බලය යොදවා සාමකාමී ගෝල්ෆේස් අරගලයට ම්ලේච්ඡ මැර ප්රහාරය දියත් කොට වසර දෙකක් සම්පූර්ණ වේ. […]The post ආණ්ඩුවේ මැරයන්ට ජනතාව පාඩමක් උගන්වා වසර දෙකයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද ඩයනා ගමගේගේ මන්ත්රී ධුරය ශ්රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කිරීමත් සමඟ ජනාධිපති රනිල් වික්රමසිංහගේ […]The post ඩයනාගේ තීන්දුවෙන් රනිල් සජිත්ව නිහඬ කරයි ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරි වෛද්ය විජිත් ගුණසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) රාත්රීයේදී අත්අඩංගුවට ගෙන […]The post ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කා අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc