දේශීය ණය ප්රතිව්යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
. ආණ්ඩුවේ නිරීක්ෂණ වැරදියි. EPF අරමුදලට කෝටි 4,900ක බදු වදිනවිට වාණිජ බැංකුවලට කෝටි 200යි. 2038 වනවිට EPF කොල්ලය කෝටි 27,400යි. […]The post ආණ්ඩුව EPF කොල්ලකෑම – සියලු තතු මහ බැංකු නියෝජ්ය අධිපතිවරෙක් හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri
- රනිල් දැනටමත් EPF අරමුදල කෝටි දහස් ගණනකින් වට්ටලා (Category: Sinhala)
- IMF කොන්දේසි මත EPF සල්ලි කෝටි 70,000ක් බිලි දෙයිද? (Category: Sinhala)
- Stock Defence (Category: Business)
- Stock Purchase (Category: Business)
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් මෙරටට ලබා දෙන දෙවන ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් තීරනය කිරීම සඳහා එම නියෝජිතයන් මෙරටට පැමිණෙනවාත් සමගම […]The post IMF නියෝජිතයන් එනවාත් සමගම EPF එකට ශොට් එක දෙන හොර වැඩක් එළියට.. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල ප්රතිව්යුහගත වන්නේ නම් එහිදී සේවක අර්ථ සාධක අරමුදලට සිදුවන අවස්ථා අලාභය 4%ක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රජයේ ණය කපා හැරීම යටතේ සේවක අර්ථ සාධක අරමුදලින් ලබා ගෙන ඇති ණය කපා හැරීමට උපක්රමික ක්රියාමාර්ග මේ වනවිටත් අනුගමනය […]The post EPF ණය කපයි – විදේශ ණය නොකපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- මුදල් මුද්‍රණය නතරකර මහ බැංකුව නිර්දේශපාලනිකරණය කරන්නයි IMF කියයි (Category: Sinhala)
- IMF මුදල්වලින් කොටසක් ඉන්දියාවේ ණය ගෙවීමට යොදවයි (Category: Sinhala)
- බැඳුම්කර හිමියන්ගෙන් ශ්‍රී ලංකාවට යෝජනාවක් (Category: Sinhala)
- දේශපාලකයින් රාජ්ය බැංකුවලින් ගත් ණය කප්පාදු කිරීමට සුදානමක් ? (Category: Sinhala)
සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්රධානම ඉල්ලීම වුයේ පෞද්ගලික හා අර්ධ රාජ්ය අංශයේ සේවය කරන වතු කම්කරුවන් ඇතුලු ලක්ෂ 25ක් පමණ වන සේවකයින්ගේ විශ්රාමික ඉතුරුම්වලට අත නොතබන ලෙසයි.
දේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ දී සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්රාම අරමුදල් මත විශාල කප්පාදුවක් කිරීම සම්බන්ධයෙන් කරුණු එකිනෙක දැක්වූ […]The post “මේක පනතක් නොවෙයි, කඩුවක්“ – EPF රැක ගැනීමේ සටනේදී අනුර කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri
පාර්ලිමේන්තු මන්ත්රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් අනුමත වුණා. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝThe post රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අනුමත කරයි appeared first on ITN News.
- පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ (Category: Sinhala)
- දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි නඩු විභාගය ඇරඹේ (Category: Sinhala)
- දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කෙරේ (Category: Sinhala)
ආණ්ඩුව විසින් අද දිනයේ සම්මත කිරීමට නියමිත EPF/ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 30% බදු පනතට පක්ෂන ඡන්දය ලබා නොදෙන ලෙස ඉල්ලමින් EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්යාපාරය මගින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙතThe post EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්යාපාරයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලිපියක් appeared
- දේශීය ණය ප්‍රශස්තකරණය නිසා EPF/ ETF අරමුදල් සුරක්ෂිතයි – ශ්‍රී ලංකා බැංකු සංගමය (Category: Sinhala)
- EPF/ETF මංකොල්ලයට එරෙහි මාලිමාවේ විරෝධය අද (Category: Sinhala)
- ETF සහ EPF ගැන ජනපතිගෙන් යෝජනාවක් (Category: Sinhala)
- EPF-ETF කප්පාදුවට එරෙහි පෙත්සම ඉවතට (Category: Sinhala)
Popular Topics
- Economy of Sri Lanka (4)
- Sri Lanka Tea (4)
- Sri Lanka Quality Tea (4)
- Sri Lanka Tourism (4)
- Sri Lanka Cricket (4)
- Sri Lanka Hotels (4)
- Sri Lanka Elections (4)
- ITN News (6)
- EPF (9)