News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [query] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සංචාරයක යෙදීම බටහිර රටවල්වලට මෙන් ම යුරෝපා සංවිධානයට දැඩි කම්පනයකට හේතු වී ඇති බව […]The post බටහිර රටවලට කම්පනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල මෙරටට ලබා දෙන විස්තීරණ ණය පැකේජයේ තුන්වන වාරිකය නිදහස් කරමින් ආර්ථිකය තවමත් අනතුරුදායක තත්වයක පවතින බව පැහැදිලිව […]The post රටේ අනාගතය හිතනවාටත් වඩා භයානකයි – IMF අනතුරු ඇඟවීමට හේතු මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපති ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද […]The post රනිල්ගේ නීතිපති සේවා දිගුව ප්රතික්ෂේප වෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මිනිස් සිරුරේ මාංශපේෂීන් දිය කර හරින ඉතා භයානක බැක්ටීරියාවක් පිළිබඳව ජපානයේන් වාර්තා වේ. ස්ට්රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්රොම් Streptococcal Toxic Shock […]The post ඉතා භයානක බැක්ටීරියාවක් – ජපානයේ ආසාදිත ගණන 1,000 ඉක්මවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිමල් ලන්සා ප්රමුඛ පිරිසක් පිහිටුවාගෙන තිබෙන සන්ධානය තුළ ආරම්භයේදී ම අභ්යන්තර පුද්ගලවාදී කුලල් කා ගැනීම් හට ගෙන තිබෙන බව වාර්තා […]The post සුසිල් විශ්වාස නැති පුද්ගලයෙක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්රමණය කරමින් ගෙන යන විනාශකාරී ක්රියාකලාපය නැවැත්වීමට ඉන්දීය රජය ප්රමාණවත් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් […]The post උතුරෙන් ඉන්දියාවට අනතුරු අඟවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ මහ බැංකුව බාර ඇමතිවරයා ලෙස 2015 පෙබරවාරි 27 වෙනි දින බැඳුම්කර කොල්ලයට ඉඩ සලසාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුව […]The post රංජා පොයින්ට් එකට දුන්නු ශොට් එකක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශපාලනයේ අතිශයින් ම බලපෑම් සහගත ප්රකට ආර්යාවක් හදිසියේ ම දෛවඥයෙකු නිවසට කැඳවා හඳහන පරීක්ෂා කර ගත් බවත්, දේශපාලන පිම්මක් සඳහා […]The post ආර්යාවක් ලොකු වැඩකට සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ අලුත් මාර්ග සිතියමක් අනුව කටයුතු කිරීමේ පුරෝගාමීන් ලෙස මුජිබර් රහුමාන් සහ […]The post රාජිත, මුජිබර් හවුලේ අලුත් වැඩක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනතාව මත පටවා ඇති අසීමිත බදු බරට තවත් අමතර බද්දක් ජූලි 01 වෙනිදා සිට පැනවීම සඳහා සියලු කටයුතු […]The post සූදානම් වන්න – ජූලි 01 සිට මරාල බද්දක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂ පිලේ සහයෝගය රනිල් වික්රමසිංහ වෙත ජනාධිපතිවරණයේදී ලබාදීමේ පූර්ව කොන්දේසියක් ලෙස සමගි ජන බලවේගයේ මන්ත්රීවරු අවම වශයෙන් 20 […]The post රනිල් ඔටුවෙක් ලු… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයට අයකර ගත හැකි බදු පැහැර හරින ලද ආණ්ඩුවේ සමීපතම කල්ලිය පිළිබඳව දත්ත සහිත කරුණු දැක්වීමක් පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික […]The post චූටි චූටි හිල් – මහ මහ හිල් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලන්ඩනයේදී පවත්වන ලද ශ්රී ලාංකිකයන්ගේ සමුළුව සම්බන්ධයෙන් විවිධ නිරීක්ෂණ රැසක් මේ වනවිට සිදු […]The post ලන්ඩනයට ගැලූ ජනගඟ ගැන නිරීක්ෂක සටහන් එළිදකී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පත් කළ ජනාධිපති රනිල් වික්රමසිංහ තෝරා ගත් බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු වෙත වගකීම් පවරා විශේෂ බුද්ධි වාර්තාවක් කැඳවා ඇති […]The post විශේෂ බුද්ධි වාර්තාවක් කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අතුරුදන් කිරීමට ලක් වූ තම පුත්රයා ගැන නීතිපතිට පැමිණිලි කිරීමෙන් පසු දුරකතන ඇමතුමක් මගින් තමාට තර්ජනය කළේ යැයි මවක විසින් […]The post පුතාගේ අතුරුදන්වීම නීතිපතිට පැමිණිලි කළ මවට මරණ තර්ජන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ සමස්ත ලකුණු ලැබෙන ආකාරය ලබන වසරේ සිට වෙනස් කරන බව අධ්යාපන ඇමති සුසිල් ප්රේම්ජයන්ත පවසයි. ඔහු […]The post පහේ ශිෂ්යත්වයට ලකුණු දෙන ක්රමය ලබන වසරේ සිට වෙනස්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇති බවත් මැතිවරණය ඉලක්ක කර […]The post මැතිවරණ කොමිසම ඡන්ද පෙට්ටි සූදානම් කරයි – අවශ්ය නිලධාරී සංගණනයත් අරඹයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංගන ශිල්පී උද්දික ප්රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්රහාර […]The post උද්දිකගේ රියට වෙඩි තැබීමේ සිද්ධියේ ASPගේ ගිණිඅවිය ගැන රස පරීක්ෂණ වාර්තාවක් කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාළිගාවත්ත ප්රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි උත්සව ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. අද (17) උදෑසන 10.10ට පමණ හටගෙන ඇති මෙම […]The post මාළිගාවත්තේ ගින්නක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 15 වනදා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්රධානත්වයෙන් ලන්ඩන් හි දී ජන හමුවක් පැවති අතර එහිදී එරට වෙසෙන […]The post ලන්ඩන්හි වෙසෙන ලාංකිකයන්ගේ ප්රශ්නවලට අනුර දුන්න පුළිතුරු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වූ අවසාන තරගය වන නෙදර්ලන්තය සමග අද (17) පැවති තරගය ලකුණු 83කින් […]The post ශ්රී ලංකාවට ලකුණු 83ක ජයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්නයේදී සිදුවු රිය අනතුරක් හේතවෙන් කලටුවාව ජලාශයේ සිට ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ප්රදේශ […]The post හදිසි රිය අනතුරක් – ගොඩගම ඇතුළු ප්රදේශ කිහිපයකට ජල සැපයුම නවතී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (17) යෙදී තිබේ. පරිත්යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුහු සෑම […]The post ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු හජ්ජි උත්සවය සමරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේදී (2023) විදේශ ණය ලෙස ආපසු ගෙවන ලද සඳහන් රුපියල් මිලියන 337,296ක මුදල සම්බන්ධයෙන් තොරතුරු සටහනක් හෙළිදරව් කර නොමැති […]The post මුදල් ඇමති රනිල් යටතේ කරපු අමුතුම ගැහිල්ලක්? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව අපකිර්තිමත් ස්ථානයකට ඇද දැමූ දූෂිත දේශපාලනයේ තවත් ඉනිමක් ක්රීඩා කිරීමට අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ සූදානම් වන […]The post රනිලුත් ක්රිකට් ගහන්න සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන සමයේදී මෙරට නිපද වූ තත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කීරීමට ආනයනය කර […]The post ප්රශ්නගත ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනයට ගෙන්වා ඇත්තේ කිරි නිෂ්පාදන යන්ත්රෝපකරණ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි සති කීපය තුළ මන්ත්රීවරු 40ක් පිල් පැනීමට සූදානමින් සිටින බව දේශය සති අන්ත පුවත්පත වාර්තා කර තිබේ. එම වාර්තාවේ […]The post අලුත් වටය – 40ක් පනින්න සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනපතිවරණ දිනය ප්රකාශයට පත් කරන දවස ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක්ල බාදී තිබේ එම ඉඟිය ලබාදෙමින් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ, 2024 […]The post ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්රකාශයක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ණය ආපසු ගෙවීම සඳහා ඩොලර් එකක් රුපියල් 524.60 බැගින් ලබා ගෙන තිබීම සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමුවී තිබෙන […]The post බැසිල් රනිල් කලු සල්ලි ගැරීමේ තරඟයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්රමසිංහ ඉදිරිපත් වන්නේ නම් අගමැති ධුරයෙන් දිනේෂ් ගුණවර්ධන ඉවත් කර විශ්වාසවන්ත ක්රියාශීලී පුද්ගලයෙකු ඉතා ඉක්මනින් පත් කළ […]The post ජනාධිපති හීනය වෙනුවෙන් අගමැතිට කපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc