News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස කටයුතු කිරීම වළක්වා ලමින් විජයදාස රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස […]The post විජයදාසට එරෙහි වාරණය තවත් දීර්ඝ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් සංවිධායකයෙකු ලෙස සජබෙ නායක සජිත් ප්රේමදාස විසින් කැලණිය ආසනයේ පුද්ගලයෙකු පත් කර සිටින බවත් ඔහු […]The post සජිත්ගේ ගම්පහ සංවිධායක කැලණියේ අරක්කු බෙද බෙදා යන බව සරත් ෆොන්සේකා කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අවුරා ලංකා […]The post රුපියල් මිලියන 70 වංචා නඩුව – තාබුගලට ඇප appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නේපාලයේ පැවති දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12න් පහළ ශ්රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම එහි අනුශූරතාවය […]The post ශ්රී ලංකාවට ටෙනිස් අනුශූරතාවය… දිනූ කණ්ඩායම මෙන්න… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන්ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක […]The post මෑතකදී මිලදී ගත් ඇතැම් ඖෂධවල වීදුරු කටු, මැරුණු කැරපොත්න් හමුවෙලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් කොළඹ දිස්ත්රික්කයට තේරී පත්වී සිටින ජගත් කුමාර මන්ත්රීවරයා පසුගිය 2022 මැයි 20 වෙනි දින පාර්ලිමේන්තුවේදී […]The post පොහොට්ටු මන්ත්රි රහස් රැසක් හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැයි දිනයේදී රනිල් වික්රමසිංහ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කරන බවට දුන් […]The post රනිල්ගේ රැවටිල්ල පාරා වළල්ලක් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් ප්රාදේශීය ලේකම්වරයෙකුට තර්ජනය කර දින දෙකක් ගත වී තිබුණත් මේ වනතුරුත් […]The post මන්ත්රීලාට මේ තරම් චන්ඩිකමක් කොහෙන්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අප දන්නා විශ්වයේ බිහි වූ මුල් ම චක්රාවාට තුනක උත්පත්තිය ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය ආධාරයෙන් දැක ගැනීමට විද්යාඥයින්ට හැකි වී […]The post මුල් ම චක්රාවාට තුනක උපත ප්රථම වරට ජේම්ස් වෙබ් නෙතට හසු වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුන්වැනි වරටත් IPL ක්රිකට් තරගාවලියේ කිරුළ ඊයේ (26) දිනා […]The post තුන්වැනි වරටත් කොල්කටා නයිට් රයිඩර්ස් IPL ශූරතාවය දිනා ගනී… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන 5000කට වැඩි ප්රමාණයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ […]The post රජයේ වාහන 5000ක් ආගිය අතක් නැහැ… පරීක්ෂණය CIDයට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත්වීමෙන් පසුව මේ දක්වා ප්රචාරක ව්යාපෘති කිහිපයක් දියත් කළ ද ඒවා ලත් තැනම […]The post හම්බන්තොට බැරි බව නාමල් පිළිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාව මත විශාල වශයෙන් බදු බරක් පටවා තිබෙන අතර පළාත් පාලන ආයතනවලින් ද තවත් අමතර බදු සහ ගාස්තු පටවා තිබුණද […]The post නීරස සත්යයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පවුල් බලය පරාජයට පත්කර මෛත්රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කළ ආසන්න දිනයකදී ම මහ බැංකු බැඳුම්කර […]The post මැයි 08 වෙනිදා සුපිරි ගේමක් ගැහුවේ මෙහෙමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාතර, වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්රාථමික විදුහල අසළදී අද (27) පෙරවරුවේ වෙඩිතැබිමක් සිදුව තිබේ. මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ ඝාතන සිද්ධියකට […]The post වැලිගම අදත් වෙඩි තැබීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාව මේ වනවිට පැය 24ම බදු ගහන් රටක් බවත් රටේ ප්රශ්නවලට විසඳුම පැය 24ම බදු ගැසීම නොවන බවත් විපක්ෂ නායක, […]The post පැය 24ම බදු ගහලා රටේ ප්රශ්න විසඳන්න බෑ – සජිත් කැකිරාව මුස්ලිම් විද්යාලයේ දරුවන්ට කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ සියළුම පුරවැසියන්ගේ නිශ්චල සහ චන්චල දේපළ පිළිබඳව සියලු තොරතුරු ජූලි 01 වෙනිදා සිට දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවට ලබා දීම […]The post රනිල්ගෙන් තවත් තොන්ඩුවක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපේ ලොකුම බලාපොරොත්තුව ගෙයක්, දොරක් හදා ගන්න එක. ඉස්සර නම් කීවේ, නොතෙමී ඉන්න වහලක් හදා ගන්නවා කියලා. නමුත්, අද වන […]The post මාලිමාවෙන් හදන්නේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සජිත් ප්රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ ජේෂ්ඨතම දේශපාලකයෙකු වන ඉමිටියාස් බාකිර් මාකර් තීරණාත්මක කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව […]The post සජිත්ගේ තවත් ප්රබලයෙක් උස පිම්මකට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ ගෙන යන සංවාදය ජනාධිපති රනිල් වික්රමසිංහගේ දේශපාලන උපාය මාර්ගයක් බවට තමිල් අරසු කච්චි […]The post රනිල්ගේ කුමන්ත්රණකාරී වැඩක් රාසමානික්කම් හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ප්රංශ තානාපති ජීන් ෆ්රැන්කොයිස් පැක්ටෙට් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ 53 හැවිරිදි […]The post ශ්රී ලංකාවේ ප්රංශ තානාපති ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ප්රවීණ සංගීතඥයෙකු වූ ආනන්ද පෙරේරා අභාවප්රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 67 වියේ පසු විය. මෙරට අතිශය ජජනප්රිය […]The post සංගීතඥ ආනන්ද පෙරේරා දිවි ගමන නිමා කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාතලේදී පැවැත්වෙන රාජ්ය වෙසක් උළලේ සමාරම්භක උත්සවයට සහභාගීවීම හදිසියේ අවලංගු කළ ජනාධිපති රනිල් වික්රමසිංහ උතුරේ සංචාරය කරමින් ගෙවී ගිය දින […]The post රනිල් උතුරේ හැංගිමුත්තන් සෙල්ලමක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ ප්රධාන ම ප්රචාරකයෙක් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඔහුගේ පියාගේ ගෞරවාන්විත නාමය පවා කෙලෙසමින් කටයුතු […]The post තාත්තාගේ නමත් කැත කරන පුතෙක් රනිල් ලඟ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නාමල් රාජපක්ෂ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කළ පසු පත් කර ගෙන සිටින අභ්යන්තර රහස් කවයක් පිළිබඳව […]The post නාමල්ගේ රහස් කවයක් එලියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) ගිවිසුම් ගතව එකඟවී සිටින සියලු පෞද්ගලීකරණ ක්රියාමාර්ග ලබන සැප්තැම්බර් මාසය නිමාවීමට පෙර අවසන් කරන බවට ජනාධිපති […]The post IMF එකට රහසෙන් අලුත් පොරොන්දුවක් දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ සිට බදුල්ලටත් බදුල්ලේ සිට කොළඹටත් ධාවනය වන රාත්රි විශේෂ දුම්රිය අද (26) තුන්වැනි දිනටත් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර […]The post කොළඹ – බදුල්ල රාත්රි දුම්රිය අදත් අවලංගුයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කැළණි සහ කලු යන ගංගාවල ජල මට්ටම, අවධානයෙන් සිටිය යුතු මට්ටමට ආසන්නව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම ප්රදේශවල […]The post කැළණි සහ කලු ගංගාවල ජල මට්ටම ගැන අවධානයෙන් ඉන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් එපිටින් පෘථිවියට සමාන Gliese 12b ලෙස නම් කර ඇති නව ග්රහලෝකයක් විද්යාඥයින් විසින් සොයාගනු ලැබ […]The post පෘථිවියට සමාන ග්රහලෝකයක් සොයාගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදේශ සේවා පුරප්පාඩු පිරවීම සඳහා පවත්වන තරඟ විභාගයෙන් සමත් වූවන් 40 දෙනෙකු බඳවා ගැනීමට නිල අනුමැතිය ලැබී තිබියදී 20 දෙනෙකු […]The post මැට්ටන් පුරවන්න ලෑස්තියි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc