News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ තම ජයග්රහණයක් බව රටට ප්රකාශ කරමින් තවත් වටයකින් ප්රචාරක කටයුතු දියත් කර කැවුම් කිරිබත් කෑමේ උළෙලක් […]The post ඔන්න 27 වෙනිදා අලි ඩොං appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශිවනේෂතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ විනයාගමූර්ථි මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන දෙදෙනාම රනිල් වික්රමසිංහට සහයෝගය ලබා දෙන […]The post මහින්දගේ අග්ර පුරෝහිතයින් දෙදෙනෙක් රනිල් ලඟට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ආසියාවේ දරුණුතම සමුද්ර දුෂණය සිදු කරමින් මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා […]The post X- Press Pearl නැවේ දත්ත හිතා මතා මකා දමලා – අධිකරණයේදී හෙළිවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකික ජනතාවගේ ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්රී ලාංකික බෞද්ධයන් අතිමහත් බැතියෙන් සමරනු ලබන පොසොන් පුර පසලොස්වක පොහොය […]The post පොසොන් පුර පෝය අදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොසොන් පොහොය ශ්රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය බව ජනාධිපති රනිල් වික්රමසිංහ පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් […]The post පොසොන් පොහොය ශ්රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනයයි – ජනාධිපති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සාධනීය සමාජ හර පද්ධති රැක ගනිමින්ද සාධනීය ප්රවණතා එකතු කර ගනිමින්ද පෙරට යා යුතු ශ්රී ලාංකේය සමාජයට බුදු දහමේ සැබෑ […]The post බුදු දහමේ සැබෑ හරයන් වෙත සමීප වීම සඳහා පොසොන් උත්සවය අගනා අවස්ථාවක් නිර්මාණය කරයි – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) තවදුරටත් ඉහළ ගොස් තිබේ. […]The post ඩොලරය, රුපියල් 310ට යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය මේ වසරේ දී අනිවාර්යයෙන් පැවැත්විය යුතුබව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක සඳහන් කරයි. කිලිනොච්චියේ පැවති වැඩමුළුවකින් පසු මාධ්ය […]The post ජනාධිපතිවරණට මේ වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා – සමන් ශ්රී රත්නායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තීරු බදු රහිත අධි සුඛෝපභෝගී වාහන ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. පසුගිය කාලයේ […]The post සුඛෝපභෝගී වාහන අල්ලස් සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විදිහට අපි අවධාරණය කරන්නේ අධිකරණයට ඇඟිලි ගහන්න එන්න එපා කියලයි. ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරදී […]The post අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා – ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකය වට්ටා තිබුණු ප්රපාතයෙන් ගොඩ ගත් බව රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව ප්රකාශ කළ ද, ජනාධිපති උපදේශිකාවක වන […]The post රනිල්ගේ උපදේශිකාව ඇත්ත කරුණු හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ ඇමතිත් ජනාධිපතිත් පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කරන්නේ යැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල අවධාරණය […]The post අධිකරණ ඇමතිත් ජනාධිපතිත් පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කරනවා – නීතිඥ සුනිල් වටගල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් ඉදිරිපත් කරන ලද බ්ලූ ප්රින්ට් නමින් හැඳින්වූ ප්රතිපත්ති ප්රකාශනය සහ සජිත් ප්රේමදාසගේ ආර්ථික ප්රතිපත්තිය […]The post සජබ ආර්ථික කමිටුව කුණු කූඩයට -සජිත් ආර්ථික විශ්වකර්මයෙක් පත්කර ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ණය ඩොලර් 332,704ක මුදලක් ආපසු ගෙවීම සඳහා ඩොලරයක් රුපියල් 524යි ශත 60 බැගින් මිලදී ගැනීම සම්බන්ධයෙන් ලංකාටෘත් මුල් වරට […]The post වළන් බිඳෙන්නේ වළන් හෝදන අය අතින් – මුදල් අමාත්යාංශය කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවා වී ශ්රේෂ්ඨාධිකරණයත් සහ එහි විනිසුරුවරයන්ට සෘජුවම ප්රහාර එල්ල කිරීමෙන් පසුව අධිකරණ ඇමති විජේදාස […]The post ප්රහාරක කල්ලිය කල් වේලා ඇතිවම එළියට බැහැලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන්ට විපක්ෂයේ කතාව ලබා දෙන්නේ සජිත් ප්රේමදාසට කඩේ යනවා නම් පමණක් බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්රකාශවලින් තේරුම් ගිය […]The post මන්දබුද්ධික විකෘති නායකයන්ට ඡන්දය දෙන්න එපා – ෆොන්සේකා සජිත්ගේ, කිරිඇල්ලගේ රෙදි ගලවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ස්පාඤ්ඤයේදී පසුගිය 18 රාත්රියේදී තරග වැදුණු, ශ්රී ලංකාවේ ආසියානු මැදි දුර ධාවන රන් පදක්කම්ලාභීණි තරුෂි කරුණාරත්න මීටර් 600 (කාන්තා) ඉසව්වෙන් […]The post මීටර් 600 දී තරුෂිගෙන් ආසියානු වාර්තාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නිර්නායක පසෙක දමා ජනාධිපති රනිල් වික්රමසිංහ තමන්ට අවශ්ය ආකාරයෙන් කටයුතු කිරීමට සූදානම් වීම ඉදිරි කාලයේ ඉතා […]The post ඉතා බැරෑරුම් තත්වයක් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ හෙවත් `චිචී’, මෝටර රථ ධාවන තරගයක් සූදානම් කිරීම සඳහා ගුවන් හමුදාවට නියෝග ලබා දී […]The post රාජපක්ෂලා ජූලි 07 තවත් ජෝගියකට සූදානම්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (19) දිනයේ ඒකක 34.63කින් පහළ ගොස් සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,225.95ක් ලෙස වාර්තා වී තිබේ. […]The post කොටස් වෙළඳ පොළ ඒකක 34කින් පහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනමාධ්ය ඇමති බන්දුල ගුණවර්ධන යටතේ රාජ්ය මාධ්ය උපයෝගී කර ගනිමින් ජාතික ජන බලවේගයට එරෙහිව ගෙනයන විකෘති ප්රචාරයන්වල නවතම පියවර ලෙස […]The post බන්දුල ගුණවර්ධනගේ සංස්කරණයෙන් හඳුන්නෙත්ති ගැන ප්රවෘත්තියක් මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පත්කළ ජනාධිපති රනිල් වික්රමසිංහ ව්යවස්ථාදායකය තුළට පැමිණ විධායකයේ බලතල උපයෝගී කර ගනිමින් ශ්රේෂ්ඨාධිකරණය සහ එහි විනිසුරුවරයන්ට එල්ල කරන ලද ප්රහාරය […]The post විධායකය කොටු පැනිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- truenews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය ජීවන් තොන්ඩමන් මහතාගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහිසුන්වී රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. එම නිලධාරියා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.  The post තොන්ඩමන්ගෙන් දොස් ඇසූ නිලධාරියා රෝහලේ appeared first on Sri Lanka Breaking News | TrueNews.lk.

- truenews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුපක්ෂයේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබේ. අද (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී මහනුවර දිස්ත්රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරයා සහ මහින්දානන්...

- truenews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය,කයිට්ස්,සින්නමඩම ප්රදේශයේ අනාරක්ෂිත වතුර වළක වැටී මියගිය ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව කයිට්ස් පොලිසිය පවසයි. එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ කයිට්ස් , සින්නමඩුව ප්රදේශයේ පදිංචි නිරංජන් විදූෂා නැමති වයස අවුරුදු 11 සහ නිරංජන් අනුෂ්කා නමැති වයස අවුරුදු පහක් වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. පොලිසියට ලැබුණ තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී දැරියන්Continue ReadingThe post වතුර වළක ව...

- truenews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්යාපන අමාත්යාංශය පවසයි. අද දෙරණ කළ විමසීමකදී අධ්යාපන රාජ්ය අමාත්ය අරවින්ද කුමාර් මේ බව පැවසීය.The post හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණයක appeared first on Sri Lanka Breaking News | TrueNews.lk.

- truenews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවාන විවෘත මලල ක්රීඩා උළෙලේදී ශ්රී ලංකා ක්රීඩකයෙකු සහ ක්රීඩිකාවක් මීටර් 400 පිරිමි සහ කන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන තිබේ. එලෙස පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ, අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්නය. අරුණ දර්ශන මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 45.82කින් නිම කරමින් පළමු ස්ථානයට පත් වූ අතර තරුෂි කරුණාරත්නContinue ReadingThe post අරුණ සහ තරුෂි ට මීටර් 400 පළමු තැන appeared first on Sri Lanka Breaking ...

- truenews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (02) ආරම්භ වූ T-20 ලෝක කුසලානයේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට සත්කාරක එක්සත් ජනපදය සමත් වුණා. ඒ කඩුළු 07කින් කැනඩා කණ්ඩායම පරාජයට පත් කරමින්. ශ්රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වූ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් ජනපදය පළමුවෙන් පන්දු රැකීම තෝරාගනු ලැබුවා. ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියටContinue ReadingThe post T-20 ලෝක කුසලානයේ පළමු ජය අමෙරිකාවට appeared first on Sri Lanka Breaking Ne...

- truenews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමග ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්රබල  අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. ලබන මස අග ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සමුළු කිහිපයක් පැවැත්වීමට නියමිත අතර  පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එමContinue ReadingThe post රනිල්ට සජබ විස්සක් ගලවා ගන්න ඉලක්කයක් – නැත්නම් පොහ...

- truenews.lk - Category : Sinhala - Relavancy : 1.0

බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී තිබේ. Lawrence Bishnoi නම් කල්ලිය පාකිස්තාන අවි සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් ආයුධවලින් සන්නද්ධව මහාරාෂ්ට්රයේ පන්වෙල් හිදී සල්මන් ඛාන්ගේ මෝටර් රථයට පහර දීමට කුමන්ත්රණය කර ඇත. එම කල්ලිය සතුව අධි බලැති අවි ගබඩාවක් ඇති බවද හෙළිවී ඇත.Continue ReadingThe post සුපිරි නළු සල්මන් ඛාන් ඝාතනය කර ලංකාව...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc