News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අර්බුදයට මූණ දුන් ව්යවසායකයින් අති විශාල පිරිසක් සම්පූර්ණයෙන් ම බංකොලොත්වීමට ඉඩහැර, ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී දේශපාලන ප්රචාරක ව්යාපෘතියක් ලෙසින් […]The post කෝටි 500ක් ලෑස්තියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනමාධ්ය ඇමති බන්දුල ගුණවර්ධන ජනමාධ්යට ප්රකාශ නිකුත් කිරීමේදී ගැසට් පත්ර පවා නොසලකා හරිමින් අදහස් දක්වන බව තහවුරු වී ඇත. කැබිනට් […]The post ඇමති බන්දුල ගෝඨාගේ පාරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්වය ඉදිරි පැය 36 සඳහා ද වර්ෂාව මෙන් ම සුළං ප්රවාහයන් ද ඇති විය හැකි […]The post ඉදිරි පැය 36 අවදානම්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල් සහ රනිල් වික්රමසිංහ අතර එකඟතාවක් ඇතැයි ද, ජනාධිපතිවරණයට රනිල් වික්රමසිංහ ස්ථීර ලෙස […]The post පොහොට්ටු හාදයෙකුගේ ඇඳුම් උදයංග ඇඳගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ ප්රචාරක ව්යාපෘති වෙනුවෙන් මහජන මුදල් හිතු මනාපයේ වැය කිරීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් ශ්රී […]The post රනිල්, දිනේෂ්, අමරවීර අලුත් කලාවක් සොයා ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දින තුන තුළ විදුලි බිඳවැටීම් 36,900ක් සිදු වී ඇති බව විදුලි හා බලශක්ති ඇමති කංචන විජේසේකර හෙළිකර තිබේ. ඔහුගේ […]The post විදුලි බිඳ වැටීම් 37,000ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්රමසිංහ බාලි දූපතේ සංචාරයක යෙදී සිටින අතර චන්ද්රිකා කුමාරතුංග ද එහි ගොස් සිට ඇති බව අනාවරණය […]The post රනිල් එක්ක චන්ද්රිකාත් බාලි දූපතේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පුරුෂ පාර්ශවයට පමණක් සීමා කර තිබූ සහ කාන්තාවන්ට අකැප ලෙස හඳුන්වා දී තිබූ තොරන් චිත්ර ඇඳීමට පුරෝගාමී වූ […]The post වස් දොස්වලට වස් වදී – ජනනි ඉතිහාසගත වේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයට අලුතින් එක්කර ගත් පොහොට්ටු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාරගේ දණ්ඩ නීති සංග්රහය උල්ලංඝණය කිරීමක් ලක්ෂමන් කිරිඇල්ල හෙළිකර තිබේ. […]The post නායකතුමා අරන් තියෙන්නේ හොර ලියුම්කාරයෙක් – කිරිඇල්ල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට දැඩි නිහඬතාවයක සිටින විශේෂඥ වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මන්ත්රීවරිය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වෙනි සංශෝධන පනත් කෙටුම්පත නමින් යෝජනාවක් ඉදිරිපත් […]The post කලකට පසු සුදර්ශනී අලුත් වැඩක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ “අදිටන විශ්රාමික ත්රිවිධ හමුදා සාමුහිකය“ සංවිධානයට මුහුණ දීම සඳහා රනිල් වික්රමිසිංහ ද විශ්රාමික “රණවිරුවන්ගේ සුබ සාධනය“ යනුවෙන් […]The post රනිලුත් මාලිමාව පසුපස එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දින කිහිපයේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සහ සැඩ සුළං තත්වය මෙන් ම ඇතැම් වෙරළබඩ තීරයන්හි මුහුද ගොඩ ගැලීම් නිසා […]The post කාලගුණයෙන් 70,000කට ආසන්න පිරිසකට පීඩා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ අභ්යන්තර ගැටුම් තීව්ර වෙමින් තිබෙන අතර ශැඩෝ කැබිනට් එකක් නම් කරන ලෙස කරන බලපෑම් ඉහළ ගොස් ඇතැයි […]The post සජිත්ගේ ඇමති කෙනෙක් කලින්ම එලියට පනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ප්රචාරක කටයුතු සඳහා රනිල් වික්රමසිංහ පත් කර ගෙන සිටින මන්ත්රී කණ්ඩායමේ කොටසක් ආරම්භයේදීම ගැලවී ගොස් ඇති බව […]The post පටන් ගැනීමේදීම රනිල්ගේ පළුවක් ගැලවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින දුෂ්ඨ ආර්ථික සමාජ ක්රමය වෙනුවට බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩ ගසා ගත හැකි ජාතික පුනරුදයක් නිර්මාණය […]The post බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩ ගසා ගත හැකි ජාතික පුනරුදයක් නිර්මාණය කර ගනිමු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc