News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා මේ වනවිට තහනම් යෝජනා ක්රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවටThe post පිරමීඩ මුදල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් නිවේදනයක් – ආයතන 9ක් තහනම් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර පාසැල් පිළිබඳව කටයුතු කිරීමට හා ඒවා පිළිබඳ අධීක්ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ ඒකකයක් අධ්යාපන අමාත්යාංශය තුළ පිහිටු වීමට අධ්යපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා.The post ජාත්යන්තර පාසැල් අධීක්ෂණය සහ නියාමනයට අධ්යාපන අමාත්යාංශය තුළ විශේෂ ඒකකයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ යමිනි මිශ්රා, ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩෙප්රොස් මුචෙනා, රෙහාබ් මහමූර්, ත්යාගි රුවන්පතිරණ, බාබුරාම් […]The post ජාත්යන්තර ක්ෂමා සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට චිත්රපට අධ්යක්ෂවරයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්රසේකරම්ගේ චිත්රපටයක් වන ‘මුන්නල්’ නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) හි දී විශේෂ […]The post මනුවර්ණ සහ විසාකේස අන්තර්ජාතික සම්මාන ලබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ශ්රී ලාංකිකයන්ගේ සෞඛ්ය පිළිබඳ අයිතිය අභියෝගයට ලක් කර ඇතැයිද අත්යාවශ්ය සහ ජීවිතාරක්ෂක ඖෂධ […]The post ආර්ථික අර්බුදය ජනතාවගේ සෞඛ්ය අයිතිය අභියෝගයට ලක් කරලා – Amnesty International appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc