News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ ළමා අරමුලේ (UNICEF) ශ්රී ලංකා නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් අතර හමුවක් ඊයේ (10) UNICEF […]The post UNICEF ශ්රී ලංකා නියෝජිතයින් සහ මාලිමාවේ කාන්තාවන් අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 16ට වැඩි සියලුම පුරවැසියන් මෙම ජනවාරි පළවෙනි දින සිට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවට […]The post ආණ්ඩුවට TIN ටින් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එහි අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ ඉදිරිපත් වන බවද, ඒ වෙනුවෙන් ප්රචාරක කටයුතු […]The post රනිල්ට අලුත් තානාන්තරයක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිටි සමයේ ශාන්තිකර්ම කර ගන්නා ලද අනුරාධපුරයේ ඥාණක්කා නැමැත්තියට මේ වනවිටත් සුවිශේෂි ප්රභූ ආරක්ෂාවක් ලබා දෙමින් […]The post ගෝඨාගේ ඥාණක්කාට රාජකීය ආරක්ෂාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත යැයි කියමින් පාට කළ වතුර සැපයීම පිළිබඳව අධිකරණය ඉදිරියේ විභාග වන නඩුවේදී අගතියට හා අතෘප්තියට පත් පාර්ශවය […]The post මිනීපෙට්ටි ඇමති අධිකරණයේ බංකුවකට සීමාකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41 අ හා 103 (01) ව්යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර […]The post මැතිවරණ කොමිසමට නව සාමාජිකයෙක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකය බංකොලොත් බව ප්රකාශ කර විදේශීය ණය කපා හැරීම පිළිබඳව සාකච්ඡා කරන්නේ යැයි මුලින්ම ප්රකාශ කළ ද, ඊට අදාළ […]The post EPF අරමුදල් කප්පාදුවට තිබූ තදියම විදේශ ණයවලට අදාළ නැති බව මහ බැංකු අධිපති හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට දරුණු අගාධයකට ඇද වැටී ඇති තත්වයක් තුළ ජනතාව බරපතළ පීඩාවකට පත්ව ඇති මොහොතක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ […]The post පොහොට්ටු මන්ත්රීවරු වරායේ මුදලින් මුහුද මැද පාටි දාලා – වීඩියෝවකින් සියල්ල එළියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාසල් දරුවන්ගේ සීසන් පතත් කපාදමා ජනතාව මත බදු පිට බදු පටවා ගෙනයන අසීමිත පීඩනයට එරෙහිව පාරට බසින සහ ආර්ථිකයට අත්යාවශ්ය […]The post පොහොර දියව් කියා උද්ඝෝෂණය කළත් ත්රස්තවාදී ලේබල් අලවන පනතට අපි විරුද්ධයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මා දැනට ටික කලකට පෙර එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් (Westminster) භූගත දුම්රිය ස්ථානයේ (Underground Railway Station) දුම්රියක් පැමිණෙන තුරු සිටින අතර තුර […]The post මෙම දූෂිත දේශපාලනය සංස්කෘතිය මාලිමාවට වෙනස් කළ හැකි ද ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ගමනාගමන මණ්ඩලය ජනවාරි මාසය සඳහා නිකුත් කෙරුණු වාර ප්රවේශ පත්ර හිටිහැටියේම අවලංගු කර ඇතැයි වාර්තා වේ. මෙලෙස එම ප්රවේශපත්රය […]The post දරුවන්ගේ ජනවාරි සීසන් එක කප්පාදු කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ වෛද්ය පීඨ තුනක සිසුන්ගේ අධ්යන කටයුතු නිසිපරිදි සිදු කිරීමට නොහැකි මට්ටමින් බිඳ වැටීමට ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රමුඛ […]The post ජනාධිපතිගේ නැකත්වලින් වෛද්ය අධ්යාපනය කඩාකපල්ල කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සජිත් ප්රේමදාසගේ සමගි ජන බලවේගය පක්ෂයේ තවත් කොට්ඨාස සංවිධායකවරයෙකු අයිස් සහ ගංජා ඇතුලු මත්ද්රව්ය තොගයක් සමග කොලොන්න පොලිසිය විසින්අත්අඩංගුවට ගෙන […]The post සජිත්ගේ තවත් සංවිධායකයෙක් “අයිස්” සමග අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ආණ්ඩුවේ නව වැට් බදු බර සාධාරණීකරණය කිරීමට ගෙන යන විශාල ප්රචාරය සම්බන්ධයෙන් දැඩි අප්රසාදයක් සහ […]The post “මහ බැංකු අධිපතිට පොල් පරාල පේන්නේ නෑ” – ජනතාවගෙන් දැඩි විරෝධය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් නැගෙනහිර ආණ්ඩුකාර ලෙස පත්කර සිටින සෙන්දිල් තොන්ඩමන්ගේ ප්රතිරූපය ගොඩ නගා ගැනීම සඳහා “ජෙනරාල්“ යන ආමන්ත්රණයට මුවා […]The post සෙන්දිල් තොන්ඩමන් ජෙනරාල්ට අඳී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ සේවකයන්ට ලබා දී තිබෙන දින 48ක වාර්ශික නිවාඩුව කප්පාදු කිරීමට සැලසුම්කර තිබෙන්නේ රටේ සංවර්ධන අවශ්යතාවය අනුව නොව ආණ්ඩුවේ වියදම් […]The post රනිල්ගේ අලුත්ම තුරුම්පුවට අයත් තොරතුරු එළියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝටාබය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා වෙනුවෙන් නව වටයකින් බොරු කරුණු ඉදිරිපත් කරන ප්රචාරක ව්යාපාරයක් සීමිත පිරිසක් විසින් නැවත දියත් කර ඇති […]The post ගෝටා වෙනුවෙන් බොරු කියූ නීතීඥයා මාට්ටු… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ ඇමත විජේදාස රාජපක්ෂ අද (09) නිකුත් කළ ලංකාදීප පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් ඩොලර් මිලියන 53,500ක අපනයන ආදායමක් මෙරටට ගෙන්විත් […]The post ඩොලර් මිලියන 53,500ක ගැහිල්ලක් – ඇමති විජේදාසයි කියන්නේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකයක් යනු සංකීර්ණ ක්රියාවලියකි. නිෂ්පාදනය (Production), පරිභෝජනය (Consumption) සහ බෙදා හැරීම (Exchange) යන ප්රධාන අංශ තුන ප්රශස්ත ලෙස හැසිරවීම කාර්යකෂම […]The post මාලිමාවේ නිෂ්පාදන ආර්ථිකය ඇත්තටම සිහිනයක් ද ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත බාරදී ඇති බවට රාජ්ය ඇමති […]The post විදුලි ගාස්තු අඩු කිරීම ගැන රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ බොරු කිව්ව බල හෙළිවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ අලුත් දේශපාලන පරිවර්තනයක් ඇති කිරීම සඳහා නව ජාතික ව්යාපාරයක අවශ්යතාව අන් කවරදාටත් වඩා මතු වී තිබෙන බවත් හුදු […]The post හුදු ආණ්ඩුමාරුවක් වෙනුවට නව පිබිදීමකින් යුතුව රට ගොඩගන්න ඕනෑ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ ඇමති, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට (10) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට […]The post ත්රස්ත විරෝධී පනත හෙට පාර්ලිමේන්තුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පැලෝපීය නාලය උපුටා දක්වා ජාතිවාදය ඇවිළවූ චන්න ජයසුමනලා අද නතරවී සිටින්නේත් වඳ සැත්කම් කළැයි කියූ වෛද්ය සාෆි මෙන්ම හකීම්ලා සහ […]The post පැලෝපීය නාලය උපුටා දක්වා ජාතිවාදය ඇවිළවූ චන්න ජයසුමන අද සමගි ජන බලවේගයේ – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසර ආරම්භයත් සමඟ රට පුරා විසිරී තිබෙන සුපිරි වෙළඳසැල් 500ක් පමණ වැසී යාමේ අනතුරක් නිර්මාණය වී ඇති බව අද […]The post බිහිසුණු ප්රතිඵල මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටම වෙළා ගෙන තිබෙන කුඩු වසංගතය ඇතුළු ජාවාරම්වලට තිත තබා මාතෘභූමිය නිදහස් කර ගනිමින් ජනතාව සියළුම දෙනාට සැනසිලිදායක ජීවිතයක් ගත […]The post තව පෝය හත අටකින් දැවැන්ත ගමනක් අරඹනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ වගඋත්තරකරුවෙකු කරමින් අධිකරණය ඉදිරියේ පවරා නඩු රැසක් සම්බන්ධයෙන් අභායාචනාධිකරණයෙන් වාර්ණ නියෝග ලබා ගනිමින් සිටි අතර මෙරට ජනාධිපති ධුරයට […]The post අලි සබ්රි ගෝඨා ගැන දැන් කියන්නේ කුමක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනප්රවාදයේ කියමනක් අනුව වැඩ බැරි වුණත් ගම ගාල්ලේ යනුවෙන් පැවතියද, වැඩත් පුලුවන් ගමත් ගාල්ලේ බව ගැහැණුන් ඔප්පු කර ඇතැයි ජාතික ජන […]The post “ගමත් ගාල්ලේ – වැඩත් පුලුවන්” බව ගැහැණුන් ඔප්පු කර තිබෙනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගැහැණුන් ලෙස මෙළොවට බිහිවී දරුණුම ආර්ථික කඩා වැටීමේ වින්දිතයන් ලෙස අප්රමාණ පීඩාවන් දරමින් තව දුරටත් නොසිට ගැහැණුන් හට ගෞරවයෙන් සළකන […]The post ගැහැනියට ගෞරවයෙන් සලකන නැවුම් ගමන්මගේ කොටස්කාරියන් වෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc