News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ යනු ඇති. මිලිලීටර් 375The post 31ට කලින් අරන් තියාගන්න – ගනන් වැඩි වෙනවා appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සාමාන්ය පෙළ හා පහ ශ්රේණිය ශිෂ්යත්ව ඇගයීම් දීමනා මෙතෙක් ගුරුවරුන්ට ලබා දී නොමැති බවත් මේ හේතුවෙන් ගුරුවරුන් දැඩි අර්බුදයකට ලක්ව […]The post විභාග ඇගයීම් දීමනා මෙතෙක් ලබා දී නැහැ – මහින්ද ජයසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වරාය, නාවික, ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්රධානත්වයෙන් මහියංගනයේදී ඊයේ (28) පැවති පාසල් අභ්යාස පොත් බෙදා දීමේ උත්සවයකදී […]The post ත්රීවීලර් හයර් එක 800ක් ගෙවාගෙන ආපු අපිට ඇමති දුන්නේ පිටු 40ක පොතක් පමණයි… නිමල් සිරිපාලගේ පොත් බෙදාදීම ගැන ජනතාව කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර උත්සව සමයේ කේක් අලෙවිය 75%කට ආසන්න ප්රමාණයකින් අඩු වී ඇති බවත් බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්ව ඇති බවත් […]The post උත්සව සමයේ කේක් අලෙවිය හොඳටම අඩුවෙලා – බේකරි හිමියෝ කියති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව Distilleries Company of Sri Lanka PLC පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලදිවයින් දූපත්වලට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ අද (29) උදෑසන භූ කම්පන 04ක් සිදුව තිබේ. භූ විද්යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් […]The post ඉන්දියන් සාගරයේ භූ කම්පන 04ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනවාරි මස පළමු වැනිදා සිට ඉන්ධන හා ගෑස් සඳහා වැට් ඇතුළු බදු ක්රියාත්මක ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්යංශයේ අදහස් පල […]The post ජනවාරියෙන් පසු පෙට්රල් ඩීල්ස් 400 කිට්ටු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වසර තුළ විශ්වවිද්යාල ආචාර්යවරුන් 800කට වැඩි සංඛ්යාවක් රට හැර ගොස් ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසක් නිවාඩු ලබා විදේශගතව […]The post විශ්වවිද්යාල ආචාර්යවරු 800ක් රට හැර ගිහින් – 1000ට ආසන්න පිරිසක් විදේශගතවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී ඉද්දවල සහ එහි සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර සහ කේ. […]The post නීල් ඉද්දවල අල්ලස් කොමිසමේ සභාපති ධුරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනප්රිය කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් කොවිඩ් ආසාධිතව අභාවප්රාප්ත වී තිබේ. ‘ඩී.එම්.ඩී.කේ.’ හෙවත් දේශිය මුර්පොක්කු ද්රවිඩ කසාගම් පක්ෂයේ […]The post සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වේවත්ත, දඹාන හා ඉඹුලපොළ යන ගම්මානවල තෝරාගත් පවුල්වල දරු දැරියන් සඳහා පාසල් පොත් පත් බෙදා දීමේ උත්සවයක් එම ප්රදේශයේදි පවත්වා […]The post නිමල් සිරිපාලට ජනතා විරෝධය Video appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්රයේ අද (28) දින පවත්වන […]The post පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්රතික්ෂේපකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වනවිට මෙරට පවුල් 60.5%ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයකින් […]The post රටේ පවුල් පිටින් ලෙල්ලටම වැටිලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ඇමැති කිව්වා මං කළා” යැයි ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී […]The post “ඇමැති කිව්වා මං කළා” හොර බෙහෙත් සමාගමේ සභාපති CIDයට කිව්වා… CIDය ලියා ගන්න බෑ කිව්වා… නීතීඥයා අධිකරණයට කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට තුළ ස්ථිර නිවසක් නොමැති පවුල් සංඛ්යාව හත්ලක්ෂ අසූ නවදහස් දෙසිය හතළිස් දෙකක් (789,242) බවට නිවාස සංවර්ධන අධිකාරියේ දත්ත අනුව […]The post මෙරට පවුල් 789,242 ස්ථිර ගෙයක් නෑ – නිවාස සංවර්ධන අධිකාරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර උත්සව සමයේ වෙනදා මෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල්වෙත ජනතාව නොපැමිණි බවත් රාත්රී 9.00 හෝ 10.00 වනවිට වසා දමන […]The post තෙල් ගහන්න ජනතාව එන්නේ නැහැ… රෑ 09ට, 10ට ෂෙඩ් වහන්න වෙලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගතවුණු වසර පහක කාලය තුළ, නිවසක් අහිමි එංගලන්ත වැසියන් ගණන 40%කින් ඉහළ ගොස් ඇතැයි එරට සිදු කළ නවතම සමීක්ෂණයකින් අනාවරණය […]The post නිවෙසක් අහිමි එංගලන්ත වැසියන් ගණන 40%කින් වැඩිවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්ය පවසයි මේ හේතුවෙන් නවදිල්ලියේ ගුවන් ගමන් සහ දුම්රිය සේවා […]The post ඝන මීදුමින් නවදිල්ලිය වැසීයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනීමට සිටි කතරගම […]The post කතරගම දේවාලයේ ප්රධාන කපුතැන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

2024 වසර සඳහා වන සිරිපා වන්දනා සමය ආරම්භ වුයේ අදට (දෙසැ 26) යෙදී ඇති උඳුවප් පොහොයත් සමග ය. ගෞතම බුදුන්වහන්සේගේ […]The post මෙවර සිරිපා වන්දනාවේ යෙදෙන ඔබ දැන සිටිය යුතු කරුණු 07ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ මාර්තු මාසයේ ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් ජාත්යන්තර ක්රිකට් තරගාවලියට සහභාගි වන එංගලන්ත යොවුන් […]The post ලාංකික දියණියක එංගලන්ත ජාතික යොවුන් පිලට – ලබන වසරේ ලංකාවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ගේ නමට දෙහිවල මිහිඳු මාවතෙන් රුපියල් කෝටි 5ක් පමණ […]The post යෝෂිතට එරෙහි අයතා දේපළ රැස් කිරීමේ නඩුව: නීතිපති උපදෙස් හිරවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පුද්ගලයින් 31,000ක් පමණ මරණයට පත් වී තවත් පුද්ගලයින් 4000ක් පමණ අතුරුදහන් වූ සුනාමි ව්යසනය සිදු වී අදට වසර […]The post සුනාමිය: ‘අනතුරු ඇඟවීමේ කුලුණු 77න් ක්රියාත්මක කළ හැක්කේ 20යි.’ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් ප්රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු සෞඛ්ය […]The post කෙහෙලියගේ නිවසට CIDය යයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන්වහන්සේගේ අත්සන ව්යාජ යොදාගනිමින් රුපියල් ලක්ෂ 05 සිට 15 දක්වා මුදලක් අය කරගෙන මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි විසින් වීසා ජාවාරමක් සිදු […]The post මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි රු. ලක්ෂ 15ක් අය කළ වීසා ජාවාරමක – ලන්ඩන්හි නායක හිමිනමකගෙන් චෝදනා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝටාබය රාජපක්ෂ අත්තනෝමතික ලෙස ආරම්භ කළ චෞර කල්ලියේ බදු කපා හැරිම් ජනාධිපති රනිල් වික්රමසිංහද ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාම නිසා […]The post රනිල්ගේ ප්රචාරක ප්රබලයෙක් ඇමරිකාවේ සිට රනිල්ව පාවාදෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වසරේ අවසාන පුර පසලොස්වක පොහොය දිනය අද (26) දිනට යෙදී තිබේ. දේවානම්පියතිස්ස රජුගේ ඇරයුමෙන් සංඝමිත්තා තෙරණිය ප්රමුඛ පිරිස ජය ශ්රී […]The post උඳුවප් පොහොය අදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සුනාමි ව්යසනයට මුහුණ පා අද (2023/12/26) දිනට වසර 19ක් සම්පූර්ණ වේ. සුපුරුදු පරිදි වසරක් පාසා සිදු කරන සුනාමියෙන් […]The post සුනාමියට වසර 19යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ සමුපකාර ව්යාපාරයට කීර්තිමත් ඉතිහාසයක් තිබුණි. එහෙත් 70 දශකයෙන් පසු සමුපකාරයට “ඌරු මීයන්” රිංගුවේය. ඒ ඒ දේශපාලන පක්ෂවල ප්රවර්ධන කාර්යාල […]The post සමුපකාරයේ “මීයන්” පැන්නූ මාලිමාවේ අලුත් අධ්යක්ෂකලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc