News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධි තාක්ෂණික ඩ්රෝන කැමරා 180ක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වා ඇති බවත් එම යානා රේගුව රඳවා ගෙන පරීක්ෂණ සිදු කරන අතර […]The post ජනාධිපති ලේකම් කාර්යාලයට අධිතාක්ෂණික ඩ්රෝන කැමරා හමුදාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල කැබිනට් පත්රිකාවල කාර්ය සාදන සටහන් තබා නොතිබීමත් අවසානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට […]The post කෙහෙලියට ජනාධිපති බයයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට සභා වාරය අවසන් කර ඇති 09 වෙනි පාර්ලිමේන්තුවේ 05 වැනි සභාවාරය අද (07) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව […]The post ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ පස්වෙනි සභාවාරය අද ඇරඹෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හෙට (07) පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කර මූලාසන කතාව පැවැත්වීමෙන් අනතුරුව බොහෝවිට 08 වෙනි දින ජනාධිපති රනිල් වික්රමසිංහ ඕස්ට්රේලියාව බලා […]The post අනුරලාගේ ඉන්දියානු ගමනෙන් කලබල වූ රනිලුත් කඩිමුඩියේ ජයිසංකර් හමුවීමට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ හිටලු තානාපති උදයංග වීරතුංග ඇතුළු පිරිසක් චූදිතිතයන් වන ඩොලර් මිලියන 15ක වටිනාකමක් ඇති මිග් යානා ගනුදෙනුවට අදාළ රාජ්යයන් දෙකක් […]The post මිග් යානා ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වෙලා – අධිකරණයේදී හෙළි වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මැතිවරණයක දී තම පක්ෂය ඇතුළු කඟ විය හැකි සියලු කණ්ඩායම් එකට එකතුවිය යුතුවී එකඟව කටයුතු කළයුතු බවත් එසේ නොවන්නේනම් […]The post සියලු දෙනා එක පිලකට නාවොත් මාලිමාව බලයට එන බව රාජිත කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අසාමාන්ය රාජ්ය තාන්ත්රික සූක්ෂම බවක් පෙන්වමින් අනුර කුමාර දිසානායක ශ්රී ලංකාවට ජාත්යන්තර වේදිකාවේ නව පරිච්ඡේදයක් ලියමින් සිටී. ඉන්දියානු මධ්යම රජය […]The post අනුර කුමාර දිසානායක : රාජ්ය තාන්ත්රිකභාවය තුළින් ශ්රී ලංකාවේ පුනරුද ව්යාපාරයේ ගෝලීය මාවත විවර කිරීම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස සංචාරයේ දෙවන දිනය වන […]The post අනුර ඇතුළු දූත පිරිස ඉන්දියානු UIDIA ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී යළි ඉන්ධන හිගයක් ඇති වීමේ අවධානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවෝ අවධාරණය කරති. ඔවන් සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් […]The post යළි ඉන්ධන හිඟවීමේ අවධානමක් තියෙනවා – ඉන්ධන බෙදුම්කරුවෝ කියති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දෙස් විදෙස් විශේෂ අවධානයට ලක් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිසේ ඉන්දීය සංචාරය පිළිබඳව ආණ්ඩුවේ ලේක්හවුස් […]The post අනුර ඇතුළු දූත පිරිසේ ඉන්දීය සංචාරය පිළිබඳ මෙරට පුවත්පත් වාර්තා කර තිබූ අයුරු… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ බලය රැක ගැනීම වෙනුවෙන් දියත් කර තිබෙන ප්රචාරක ව්යාපෘතියේ ප්රධානම අංගයක් ලෙස ගොවීන් හට ඉඩම් ඔප්පු ලබාදීම […]The post රනිල්ගේ ප්රචාරකයන්ට වඩා සාමාන්ය ජනතාව ගව් ගණනක් ඉදිරියෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්රමසිංහගේ ප්රචාරක කටයුතු රෝලන්ඩ් ප්රනාන්දුට බාර දීම සංචාරක ඇමති හරීන් ප්රනාන්දුට පල නොකියා පළා බෙදීමක් සේ […]The post හරීන් ප්රනාන්දුගේ හිත රිදිලාලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ ඖෂධ වංචාව සම්බන්ධ නඩුවට අදාළව බන්ධනාගාර රෝහල් ගත කර සිටින හිටපු සෞඛ්ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මේ වනවිට දරමින් සිටින […]The post කෙහෙලිය පරිසර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්ය ඇමතිට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවේදී තාක්ෂණ රාජ්ය ඇමති කනක හේරත් ප්රකාශ කර තිබෙන්නේ එම […]The post කෙහෙළිය රැකගෙන ආණ්ඩුව තවත් ශක්තිමත් කරනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන්ට බන්ධනාගාරයෙන් ලබා දෙන කෑම ගත නොහැකි බවත් නිවසෙන් පිළියෙල කළ ආහාර අවශ්ය බවත් ව්යාජ ඖෂධ වංචාව සම්බන්ධ නඩුවට අදාළව […]The post කෙහෙලිය බන්ධනාගාරයේ කෑම කන්න බෑ කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පවුල් සෞඛ්ය කාර්යාංශය මඟින් 2023 වර්ෂයේ පෝෂණ මාසයට අදාළව නිකුත්කොට ඇති වාර්තාවෙන් හෙළි වී තිබෙන්නේ ශ්රී ලංකාව තුළ […]The post ගැබිණි මව්වරු සම්බන්ධයෙන් තවත් රතු එළියක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි් ජාතික මැතිවරණයක් ඉලක්ක කර ගෙන රජයේ සම්පත් අවභාවිතය මේ වනවිටත් ආරම්භ කර සිටින ඇමතිවරුන් අතර විදේශ රැකියා ඇමති මනූෂ නානයක්කාර […]The post ආරක්ෂක ඇමතිගේ බලය විදේශ රැකියා ඇමති පැහැරගෙන ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රෝගීන්ගේ ජීවිත අනතුරට හෙළමින් සියළු දේශපාලන බලය යොදවා සිදු කරන ලද ඖෂධ ජාවාරම සම්බන්දයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් […]The post “ඇල් වතුර දෙන්න එල්සී විවෘත කරන්න ඕනෑ නැහැ නේද මැතිනිය?” – කෙහෙළියගේ නඩුවේ හෙළි නොවූ කරුණු මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහල් ගත කර සිටින කෙහෙලිය රඹුක්වැල්ලට පවතින රෝගී තත්වය හේතුවෙන් ඖෂධ වර්ග 08ක් පාවිච්චි කරන බවත් […]The post මම ගෙනාපු බෙහෙත් එපා… සිංගප්පූරුවේ බෙහෙත් ඕනෑ… කෙහෙලිය ඉල්ලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිසක් ඉන්දීය රජයෙන් ලැබුණු නිල ආරාධනාව අනුව 05 දින සංචාරයක යෙදී සිටින අතර […]The post අනුරගේ ඉන්දීය නිල සංචාරය – පිරිසක් කැළඹෙයි; පිරිසක් විචාරාත්මක ප්රතිචාර දක්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දීය විදේශ ලේකම් විනායි මොහාන් ක්වත්රා (Vinay Mohan […]The post අනුර ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව බංකොලොත් බව තමන් ප්රකාශ නොකළේ යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන […]The post මහ බැංකු අධිපතිට එරෙහිව වජිර අවි ඔසවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් රනිල් වික්රමසිංහ දියත් කර තිබෙන “උරුමයෙන්” යනුවෙන් නම් කළ […]The post ඔප්පුවක් එක්ක සජිත්ගේ ප්රබලයෙක් රනිල් ලඟට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැලිකඩ පොලිසියෙන් සිදු කළ කැඳවීමකට අනුව ජාතික ජන බලවේගයේ නායිකාවෝ ඊයේ (05) පස්වරුවේ එම පොලිසිය වෙත ගොස් තිබිණි. මෙලෙම එම […]The post වැලිකඩ පොලිසියෙන් කළ කැඳවීමට මාලිමාවේ නායිකාවෝ පොලිසියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා දේශපාලනයේ පෙරළිකාර වර්ධනයක් ලෙස, ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක වෙත ඉන්දීය රජය විසින් කළ නිල […]The post අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය සහ ශ්රී ලංකා මැතිවරණ සිතියමේ හැරවුම් ලක්ෂය…. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික […]The post අනුර ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් යකෙකුටවත් බය නැති බවත් පක්ෂයේ නිලතල දරමින් පක්ෂයට රණවිරුවන් මදි යැයි කිය කියා තැන තැන විවේචනය කිරීමට එරෙහිව විනය […]The post මම යකාටවත් බය නැහැ… යනවානම් යන්න… සජිත් – ෆොන්සේකාට ගැටුම උග්ර වෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දීය විදේශ ඇමති එස්. […]The post අනුර දිසානායක සහ එස්. ජයසංකර් අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ පවත්වන ලද 76 වෙනි ජාතික නිදහස් උළෙල නිමිති කර ගෙන රාජ්ය නායකයින් එවා තිබූ සුබ පැතුම් ජනාධිපති රනිල් වික්රමසිංහට […]The post රනිල් ලඟ කඩු අතින් ගත් වඳුරන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නායකයින් හට ඉන්දීය රජයේ නිල ඇරයුමකින් යෙදී සිටින සංචාරය පිළිබඳව එරට ජනමාධ්යයද පුළුල් […]The post මාලිමාවේ නායකයින්ට ඉන්දියාවේ නිල ඇරයුම – ඉන්දීය මාධ්යවලත් පුළුල් ප්රචාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc