News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශපාලන ක්රියාකාරිත්වයේදී ගැහැනුන්ට සුදුසුම තැන බරපතළ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්රියාකරන මාලිමාවේ වේදිකාව යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය […]The post ගැහැනු අපට සුදුසුම තැන බරපතළ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්රියාකරන මාලිමාවයි – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජය ට්රිලියන 08ක ණය ලබා ගෙන ට්රිලියන දෙකක පමණක් වත්කම් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය […]The post කිතුලේ නැග්ග රනිල්ට සජබෙ හර්ෂ තණකොළ ගැන කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්රික් සමුළු ඊයේ (16) පවත්වන ලද අතර සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එක කුඩයක් […]The post මාලිමාව උතුරේත් ඉහළින් ම සටහන් තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පත් කළ ුඅනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ, ජනාධිපති බලතල යොදවා ගනිමින් දිස්ත්රික් ලේකම්වරු සහ ප්රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවා තම මැතිවරණ ප්රචාරක […]The post රනිල්ගේ බෙදීමේ ලැයිස්තුව හෙළි කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගනිමින් සිටින බව ආණ්ඩුව ප්රකාශ කළ ද, සත්ය වශයෙන් ම ජන ජීවිත කඩා වැටීම පිළිබඳව සෞඛ්ය […]The post විදේශ ජනමාධ්යවල අවධානය ශ්රී ලංකාවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වී ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අවධාරණය කරන බැසිල් රාජපක්ෂ ජාතික ජන බලවේගයට […]The post මාලිමාවට 2/3ක් ලැබෙයි කියා බැසිල් බියෙන් – 69 ලක්ෂක ඡන්දදායකයන්ට තලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා බැංකුවේ හිටපු සභාපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ලෙස පත්කරන බව මෙයට මාස දෙකකට පමණ පෙර සිළුමිණ […]The post ලංකා බැංකුවේ සභාපති පත් කිරීම කුමන්ත්රණයක් – සිළුමිණත් හවුල් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිවුලපිටිය ප්රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ හිටපු ප්රාදේශ සභා මන්ත්රී තරංග ජයසිංහ නැමැත්තා පාසල් සිසුවෙකුට පහරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු […]The post පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පොහොට්ටුවේ මන්ත්රී තවමත් නිදැල්ලේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශපාලන පක්ෂ බලයට පැමිණ හොරු අල්ලන කතා බොරු බවත් එය කිසි දිනක සිදු කළ නොහැකි මිථ්යාවක් බවත් විපක්ෂ නායක සජිත් […]The post හොරු අල්ලන කතා බොරු… ඒක කිසිදවසක කරන්න බැහැ – හර්ෂ ද සිල්වා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වහාම ක්රියාත්මක වන පරිදි පලාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරු රැසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය […]The post වහාම ක්රියාත්මක වන පරිදි පොලිසියේ ලොකු පුටු මාරුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට එරෙහිව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල […]The post කෙහෙළිය ඇතුළු පිරිස සම්බන්ධයෙන් මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කළ හැකියි – නීතිපති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 වෙනි දින විවාදයට ගන්නා අවස්ථාවේදී මන්ත්රීවරුන් […]The post ලබන සතියේ පාර්ලිමේන්තුවේදී පිල් පැනීමේ සූදානමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ පක්ෂග්රාහී ක්රියාකාරීත්වය මෙයට වසර 3කට පමණ පෙර සිට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ දැඩි විවේචනයට […]The post කතානායකට එරෙහිව වසර 3කට පෙර අනුරගෙන් විශ්වාසභංගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීමේ පදනමක් ලෙස ගනිමින් කතානායකට එරෙහි විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කිරීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ සමීපතමයින් […]The post බැසිල් තීරණාත්මක රහස් සාකච්ඡා වටයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 2023 වසරේදී ප්රධාන තේමාවන් තුනක් ඔස්සේ මාධ්ය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් වාර්තා පිට වාර්තා තැබීමට ආණ්ඩුවේ දිනමිණ පුවත්පත […]The post ආණ්ඩුවේ ප්රචාරයට ඉහළම කප් එක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට පුරා දරුණු නියඟයක් ඇතිවී තිබියදී රජරට ප්රදේශයේ වැව් හතරක ජලය මුදා හැර ඇති බව වාර්තා වේ. ශ්රී […]The post නියඟය දළුලද්දී වැව් 4ක් වනසයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන අප්රේල් මස 01 වෙනි දින සිට වැට් බදු අනුපාතිකය අඩු කරන බවට ආණ්ඩුව ප්රචාරය කළ ද එළඹෙන අලුත් අවුරුදු […]The post වැට් අඩු කිරීම බොරු – අවුරුදු කාලා හමාරයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ වෙනුවෙන් සති අන්ත පුවත්පත්වල දේශපාලන ඕපාදූප තීරය සඳහා ඇමරිකාවේ සිට ලියන අශෝක ජයතුංග ජාත්යන්තර මූල්ය අරමුදල සහ […]The post ජනාධිපතිගේ ලඟම ප්රබලයෙක් වල්ගය හිර කර ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත් බව රනිල් පොහොට්ටු හවුල් පාලනය පුන පුනා ප්රකාශ කළ ද, දිනෙන් දිනම ජන ජීවිතය කඩා […]The post පාලකයන්ට නොතේරෙන දරුවන්ගේ වේදනාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරු සමයේ පත් කරන ලද “ජනාධිපති කාර්ය සාධක බලකාය“ යනුවෙන් නම් කළ කමිටු ගණනාවක ප්රධානී ලෙස […]The post ගෝඨාගේ කාර්ය සාධක බලකා ප්රධානී අතුරුදහන්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය පෙබරවාරි 26 වැනිදා ප්රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් විසින් මේ වනවිට යුධ පෙරමුණේ යම් පසුබෑමට ලක් වී තිබෙන යුක්රේනයේ සහය […]The post ප්රංශයට පුටින්ගෙන් යුධ අනතුරු හැඟවීමක් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 05 වෙනිදා විශ්වවිද්යාල සිසුන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී එක්සත් විරෝධතා ක්රියාමාර්ගයක් ලෙස පැවති විරෝධතාවයකට සහභාගී වූ බවට චෝදනා කරමින් කොළඹ විශ්වවිද්යාලයේ […]The post විරෝධතාවයට ගියැයි කොළඹ සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල ලන්ඩලයේ සංචාරයක නරතව සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය ඵලදායී පාර්ලිමේන්තු පිළිබඳ වෙස්ට්මිනිස්ටර් සම්මන්ත්රණය සඳහා […]The post ආචාර්ය හරිනි, ලන්ඩනයේ පාර්ලිමේන්තු සමුළුවකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉතිහාසයේ සිට ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා.The post ඉන්දු – ශ්රී ලංකා වෙළෙඳ සබඳතා දෙරටටම ප්රතිලාභ සැලසෙන අයුරින් කඩිනමින් ශක්තිමත් කර ගත යුතුයි – ජනපති appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය තැපැල් කාර්යාලය බලහත්කාරයෙන් පවරා ගෙන විකිණීමට දැරූ උත්සාහය ව්යවර්ථ වීමෙන් පසුව සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමට බව පවසමින් ගාලු කොටුව […]The post නුවරඑළියෙන් පැරදුණු රනිල් ගාලු කොටුව දිෂ්ඨි හෙළයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූයේ 2015 -2019 කාලයේ රනිල් වික්රමසිංහ අගමැති ලෙස සිටි ආණ්ඩුවෙන් ලබා ගත් ස්වෛරීත්ව බැඳුම්කර ණය […]The post ගෝටා මහින්ද සහ රනිල් දෙදෙනා ගැනම හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉතිහාසයේ සිට ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයාThe post ඉන්දු – ශ්රී ලංකා වෙළෙඳ සබඳතා දෙරටටම ප්රතිලාභ සැලසෙන අයුරින් කඩිනමින් ශක්තිමත් කර ගත යුතුයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ලබා ගෙන තිබෙන විදේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ සැලසුම් සකස් කර අප්රේල් මස අවසන් වනවිට ණය හිමියන් සමඟ ඇති […]The post IMF අප්රේල් අවසානය දක්වා කල් දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 609ක අලාභයක් හිමි කර ගෙන ඇති අතර එය විකිණීම සඳහා ඉදිරිපත් කිරීමෙන් ලැබී තිබෙන […]The post ශ්රී ලාංකික ළඳුන් නිරුවත් කළ ප්රසංගයක් රෝමයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝටාබය රාජපක්ෂගේ නමින් නිකුත් කර තිබෙන “කුමන්ත්රණය” නම් ලියවිල්ල සමාජ මාධ්යයට මුදා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට සූදානම් වන බව […]The post ගෝටා අධිකරණයේ පිහිට පැතීමට සූදානම්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc