News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට උද්ධමන අනුපාතිකය වේගයෙන් අඩුවී ඇති බව පෙන්වීමට ආණ්ඩුව ගෙන යන කුප්රකට ක්රියාමාර්ග පිළිබඳව මහ බැංකු නිල ලේඛනවලින් අනාවරණය වී […]The post රනිල් පොහොට්ටු ආණ්ඩුවෙන් උද්ධමනය යට ගැසීමට වංගුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ත්රිකුණාමලය දිස්ත්රික් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්රී කපිල නුවන් අතුකෝරලට නිකුත් කර තිබෙන ගිනි අවියෙන් එම මන්ත්රීගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් […]The post මන්ත්රීගේ පිස්තෝලයෙන් එම මන්ත්රීගේ ආරක්ෂකයෙකුට වෙඩි වදී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කරවල සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීමේදී ගෙවන පොලිය 9%ක් දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් […]The post EPF පොලිය 9%ට අඩු කිරීමට එරෙහි මාලිමාවේ නඩුව සලකා බැලීම හෙට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් පාස්කු ප්රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදි ප්රකාශ සිදුකරනු ලැබූ මනූෂ නානායක්කාර සහ හරීන් ප්රනාන්දු යන සමගි […]The post ගෝටගේ “සොනික්ලා” දෙදෙනාටම රනිල් ඔටුනු පලඳයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම අද (02) වනවිට 78.2% […]The post කාසල්රී මට්ටම 78%ක් දක්වා ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (02) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ජල ගාස්තු 30%කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් එය සමස්තයක් ලෙස […]The post ජල ගාස්තු 30%කින් ඉහළට – සමස්තය 50% ආසන්නයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වසර 05ට වැඩි කාලයක් තිස්සේ ජනතාව භාවිතා කරමින් ඇති කැඩී බිඳී ගිය මැදිරිගිරියේ මාර්ගයක් පිළිසකර නොකර නැවත විවෘත කිරීමට පැමිණි […]The post රාජ්ය ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්රීට ජනතාව හූ කියා පන්නයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනතුරු පවත්වාගෙන ආ සමෘද්ධි සහනාධාරය, එම බැංකු පද්ධතිය හරහා ලබාදීම නතර කර අස්වැසුම සහනාධාරය රාජ්ය බැංකුවලට යොමු කිරීමත් සමග […]The post මුදල් ඇමති රනිල් රාජ්ය බැංකු දණගස්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්රී ලංකා රුපියල එලෙසම පවතින බව ශ්රී ලංකා මහ […]The post රුපියල තවමත් වලංගුයි – ශ්රී ලංකා මහ බැංකුව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකානු ඉතිහාසයේ වාර්තාවක් තබමින් එක දිනක ලක්ෂයකට අධික සාමාජිකත්වයක් එකම ගෘහස්ථ ක්රීඩාංගණයකට රැස් කරමින් එරට තුන්වන දේශපාලන බලවේගය ලෙස […]The post දකුණු අප්රිකාවෙනුත් අධිරාජ්ය විරෝධී පෙරමුණක් කරලියට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අස්වැසුම සුභසාදන ප්රතිලාභ ලක්ෂ 37කට ලබාදෙන බව රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව මැයි මාසයේදී ප්රචාරව කර තිබුණද මේ වනවිට ඒ සඳහා […]The post රනිල් පොහොට්ටු හවුල – ජනතාවගේ බඩගින්න ෆුට්බෝලයකට ගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බන්දුල ගුණවර්ධන ඇමති ධුරය දරන ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශය යටතේ පැවති සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ප්රසන්න රණතුංගගේ නාගරික සංවර්ධන හා […]The post බන්දුලගේ, ප්රසන්නගේ ආයතන දෙකක් රනිල් යටතට ගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට විදේශ සංචාරකයන්ගේ පැමිණීම ක්රමයෙන් ඉහළ යමින් පවැතියද එම සංචාරකයෙකුගෙන් ලැබෙන ඒක පුද්ගල විදේශ විනිමය ප්රමාණය විශාල වශයෙන් අඩුවෙමින් […]The post සංචාරක කර්මාන්තයේ බුබුළ – ලංකාටෘත් ප්රවෘත්තිය දිනමිණ තහවුරු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ නැගීගෙන එන ආර්ථික බලවතුන් පස්දෙනාගේ එනම් බ්රික්ස් සංවිධානයේ සමුළුව අගෝස්තු 22 සිට 24 දක්වා දකුණු අප්රිකාවේ පැවැත්වීමට සියලු කටයුතු […]The post ඩොලරය මට්ටු කරන්න බ්රික්ස් සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට වොයේජර් 2 අභ්යවකාශ යානය පෘතුවිය සමග තිබූ සම්බන්ධය බිඳ වැටී ඇතැයි වාර්තා වේ. මෙලෙස සම්බන්ධතා බිඳ වැටී ඇත්තේ […]The post වොයේජර් 2 සබඳතා බිඳවැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පොහොට්ටු පක්ෂයේ මන්ත්රීවරු බිලිබා ගැනීම වේගවත් කර ඇති අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බැසිල් රාජපක්ෂ […]The post පොහොට්ටුවට එල්ල කෙරෙන ප්රහාරය දරුණුයි – බැසිල් රහසේම රනිල් හමුවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දා ස්ත්රී දුෂණ හා තරුණයන් නොමග යැවීම යන චෝදනා මත උසාවි තීන්දු මගින් වරදකරු කිරීමට අපෝසත් වූ සෙනෙගාලයේ තරුණ […]The post සෙනෙගාලයේ ඔස්මන් සොන්කෝ අත්අඩංගුවට! පක්ෂයත් තහනම් කරයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පිරිසිදු පානීය ජලය ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයේ යෙදුණු රතුපස්වල ජනතාවට ගෝටාබය රාජපක්ෂගේ විරයරු නියෝග අනුව වෙඩි තබා පාසල් සිසුන් දෙදෙනෙකු සහ […]The post රතුපස්වල වෙඩි තබා වසර 10යි – ඝාතකයන් තවමත් නිදැල්ලේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගර්භණී සහ කිරි දෙන මව්වරුන් විශාල පිරිසක්ද ආර්ථික අර්බුදය හමුව් අලුතින් දිළිඳු බවට පත්වි ඇති අතර රජය මෙම තත්වය ඇති […]The post ආණ්ඩුවේ ලොක්කන්ට නොපෙනෙන මව්වරුන්ගේ සහ දරුවන්ගේ ඛේදවාචකය හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බිල නොගෙව්වැයි විදුලි සැපයුම විසන්ධි කිරිමට ගිය විදුලි සේවකයන් තිදෙනකු නිවෙස් හිමියකුගෙන් පහරකා රෝහල් ගතකර තිබේ. පහරදීම සිදුකළ වාද්දුව, […]The post විදුලි බිල නොගෙව්වැයි විදුලිය විසන්ධි කිරිමට ගිය විදුලි සේවකයන්ට පහරදීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අපනයන ආදායම ගෙවුණු මාස 06 තුළ පසුගිය වසරට වඩා ඩොලර් මිලියන 651කින් බිඳවැටී ඇති අතර සංචාරක ව්යාපාරයේ විශාල වර්ධනයක් […]The post ඩොලර් හිගය ගැන ප්රබල අනතුරු ඇඟවීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විද්යුත් විදේශ ගමන් බලපත්ර හෙවත් ඊ-පාස්පෝට් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. විද්යුත් විදේශ ගමන් බලපත්ර ලක්ෂ 07කට වැඩි සංඛ්යාවක් වර්ෂයකට […]The post E‑Passport අත්හිටුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. වසර හතළිස් පහක් පුරා පැවැති […]The post ඇසළ පුර පසළොස්වක පෝය අදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ ඖෂධ හිගය දැවෙන ප්රශ්නයක් වී තිබියදී පසුගිය වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 06ට වැය කළ විදේශ විනිමය […]The post ඖෂධ ගෙන්වීමට යෙදවූ ඩොලර් මිලියන ගණනක් බහිරවයන් ගිළලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රථම මුදල් ප්රතිපත්ති වාර්තාව ප්රකාශයට පත්කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අස්වැසුම සුභසාදන ප්රතිලාභ යනුවෙන් රජය නම් කළ දිළිඳු සහන යෝජනා ක්රමය ආණ්ඩුව විසින් කුමන්ත්රණකාරී ලෙස මේ වනවිට මුළුමනින්ම අඩපන කර […]The post සමෘද්ධිය කැපූ හැටි සේමසිංහගේ කටින් පනියි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“පුරවැසියෙකු ලෙසත්, පියෙකු ලෙසත් දැඩි ස්වයං සංතාපයක සිටිමින් මේ ප්රකාශය සිදුකිරීමට මා හට සිදු වී ඇත. මාගේ එක් දරුවෙකු සිරගෙදරට […]The post කොලොම්බියාවේ ප්රථම වාමාංශික ජනාධිපති තම පුත්රයාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කරයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්යම රාත්රීයේ සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. මෙම […]The post ඉන්ධන මිල ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post බයිපාස් එකක් කරන්න අවුරුදු 3ක් පෝළිමේ ඉන්න ඕනේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වකුගඩු රෝග, දියවැඩියාව, අඩි රුධිර පීඩනය, හෘද රෝග, ළමා රෝග, ප්රතිජීවක ඖෂධ හා දේශීය නිෂ්පාදන ඖෂධ 18ක් ඇතුළු අත්යවශ්ය ඖෂධ […]The post තවමත් අත්යවශ්ය ඖෂධ 160ක් හිඟයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc