News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මොරගහහේන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට බැන තර්ජනය කර ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් පුද්ගලයා බණ්ඩාරගම ප්රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂය නියෝජනය […]The post SIට තර්ජනය කර PCගේ කනට ගැසූ මන්ත්රී ගැන තොරතුරු හෙළි වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

"පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා" පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ සමාජ මාධ්ය පාලනය කිරීම බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසයි. මෙම නව […]The post නව පනත් කෙටුම්පතේ අරමුණ සමාජ මාධ්ය පාලනය කිරීමයි – සාලිය පීරිස් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලොව පළමු වරට මැලේසියාවෙන් වාර්තා වූ “නිපා” වෛරසය පසුගියදා ඉන්දියා දැඩිව පැතිර යමින් තිබූ අතර මේ වනවිට තවත් රටවල් රැසක […]The post ලොව බිය ගන්වමින් මාරාන්තික “නිපා” වෛරසය තවත් රටවල් රැසක පැතිරෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ මූදල් මණ්ඩලයේ නියෝජිතයින් දෙදෙනෙකු ඉල්ලා අස්වී මට තීරණය කර ඇතැයි වාර්තා වේ. එසේ ඉල්ලා අස්වීමට තීරණය […]The post මුදල් මණ්ඩලයේ දෙදෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල දිස්ත්රික්කයේ ගනේවත්ත අධ්යාපන කොට්ඨාසයට අයත් හිරිපිටිය ප්රාථමික පාසලේ සිසු සිසුවියන් පිරිසකට වැළඳී ඇති සම මතුපිට කැසීමක් සමඟ පළු දැමීමේ […]The post සමේ රෝගයක් පැතිරයාමෙන් කුරුණෑගල පාසලක් වසාදමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දකුණු කොරියාවේ වෙසෙන ශ්රී ලාංකිකයන්ගේ ආරාධනාවක් අනුව එහි පැවැත්වෙන ජනහමු සහ සමුළු ඇමතීම සඳහා මේ දිනවල එහි ගොස් ජාතික ජන […]The post ලංකිකයෙක් පාලනය කරන කොරියාවේ බිස්කට් කර්මාන්ත ශාලාවක නිරීක්ෂණයකට සුනිල් හඳුන්නෙත්ති එක්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මිනිස් මොළයට කෘත්රිම චිපයක් සවි කිරීමට ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට අයත් නවෝත්පාදන බිහි කරන නියුරලින්ක් සමාගමට අවසර හිමිව […]The post මිනිස් මොළයට චිපයක් සවි කිරීමට එලෝන් මස්ක්ට අවසර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහජන ආරක්ෂක අමාත්යවරයාගේ නියමය අනුව, මාර්ගගත (Online) ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් […]The post ගැසට් කළ, මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බල මණ්ඩල ප්රතිව්යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්රියාමාර්ග ගැනීමට සියලු වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කළ බව විදුලි බල […]The post වෘත්තීය සමිති යළිත් විදුලි බල මණ්ඩල රැක ගැනීමේ සටනට සැරසෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මෙන්ම මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවලට පත්වීමත් සමග […]The post වජිර කන් නමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් ලබාදීමට අපේක්ෂා කරන බව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ භාණ්ඩාගාරික ඉන්දික ද සොයිසා මහතාThe post ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින ප්රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට (21) සහ අනිද්දා (22) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ […]The post පාස්කු ප්රහාරය සහ ජාතික ආරක්ෂාව : විවාදය තියන දවස් කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිර්වින්දන වෛද්යවරයකු නොමැතිවීම හේතුවෙන් මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ශල්යකර්ම සියල්ල නතරවී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් එම රොහලේ ප්රතිකාර […]The post වෛද්යවරු හිගය : හම්බන්තොට මහ රෝහලෙත් ශල්යකර්ම නවතියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අසභ්ය වෙබ් අඩෙවිවලින් දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් වැඩිහිටියන් සමග සිදුකරන ලිංගික දර්ශන ඇතුළත් අසභ්ය වීඩියෝ පට […]The post කුඩා ළමුන්ගේ අසභ්ය වීඩියෝ අන්තර්ජාලයේ අලෙවි කළ භික්ෂුවක් අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (21) විශේෂ ප්රකාශයක් කරන බව අධ්යාපන ඇමති […]The post A/L විභාගය ගැන තීන්දුවක් ගන්නවා – සුසිල් ප්රේමජයන්ත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (19) පස්වරුවේ පියා සමග පාසල් යමින් සිටි සිසුවියක් IDH මංසන්ධියේ ප්රධාන මාර්ගය මැද තිබූ ගැඹුරු වළකට වැටී අනතුරකට ලක් […]The post IDH වළේ ප්රශ්නයට කැකිල්ලේ තීන්දුවක් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්රාම අරමුදල්වලින් රජය ලබාගෙන තිබෙන ණය කපා හැරීමට දියත් කර තිබෙන ක්රියාවලියෙන් එම අරමුදල්වලට කිසිදු හානිකර […]The post සියඹලාපිටියත් ගේමට බහී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් එමිරේට්ස් ක්රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමට අදාළව ක්රිකට් ක්රීඩාවට සම්බන්ධ 08 දෙනෙකුට එරෙහිව […]The post ලාංකික පළමු පෙළ ක්රීඩකයෙකු ඇතුළු 08කට ICCයෙන් දූෂණ චෝදනා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණ රජයේ නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් සිටින අතර මීටලඟ ණය වාරිකය ලැබේද නැද්ද යන්න පිළිබඳව […]The post IMF ණය ක්රියාවලිය ගැන බීබීසීය සවිස්තරාත්මක තොරතුරු හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“සියලු සම්පත් විකුණා දැමීමෙන් රට බේරා ගන්නත් ඕනෑ. ඒ වෙනුවෙන් ගොවිජනතාව පෙරට එන්න ඕනෑ. ගොවිජන බලයක් රට පුරා ගොඩනඟන්න අපි […]The post ගොවිජන බලයක් රට පුරා ගොඩනඟන්න අපි සියලු දෙනා එකතු විය යුතුයි – නාමල් කරුණාරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“රැවටීමට භාජනය වී ඉතාමත් කටුක අත්දැකීම් තිබෙන ජනතාව, විනාශකාරී අත්දැකීම් තිබෙන ජනතාව, දරුවාගේ අනාගතය අහිමිවී සිටින ජනතාව, ජීවිත අහිමි වී […]The post රැවටීමට භාජනය වීමේ කටුක අත්දැකීම් ඇති ජනතාව, අද ජාතික ජන බලවේගය වටා රොද බැඳ සිටිනවා – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රථවාහන වැරැද්දක් සම්බ්නධයෙන් ඉකුත් 13 වෙනිදා මොරගහහේන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ආදුනික පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ලුහුබැඳ ගොස් අල්ලාගත් ලොරි […]The post කොස්තාපල්ගේ කනට ගැසූ හිටපු මන්ත්රී තාමත් නිදැල්ලේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“පාලකයා මේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව වගනොකියන නිසා ගොවිජනතාව ඇතුළු රටේම ජනතාවට තමන්ගේ ජීවිත ඉල්ලා සටන් වදින්න සිදුවී තිබෙනවා. මේ […]The post ජනතාවගේ ජීවිතවලට වගකියන පාලකයෙක් තෝරා ගන්න සටනක් අපට තිබෙනවා – වසන්ත සමරසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් ඉදිරියේදී සියලුම “X” ගිණුම් හිමියන්ගෙන් මාසිකව මුදලක් අය කිරීමට බලාපොරොත්තු වන බව “X” සමාජ මාධ්යයේ වත්මන් හිමිකරු ඊලොන් මස්ක් […]The post ඊලොන් මස්ක් “X” ගිණුම් හිමියන්ගෙන් මුදල් අයකරන්න යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේද ජනවහරේ එන “ලබ්බේ තොවිලය” ආකාරයෙන් බවත් රටම “ලබ්බේ තොවිලය” මෙන් අවුල් ජාලයක් වී ඇති බවත් මව් […]The post ලබ්බේ තොවිලය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, ජනතාවාදී පාලනයක් පිහිටුවීම දක්වා ඉදිරියට යා යුතුයි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර […]The post සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, ජනතාවාදී පාලනයක් පිහිටුවීම දක්වා ඉදිරියට යා යුතුයි – සුසන්ත නවරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post පාර්ලිමේන්තුවම නිහඩ කළ හරිනිගේ විනාඩි 09 කතාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ක්රියාවලියේ දරුණු ප්රතිවිපාක රාජ්ය සේවකයන් හට අත්විඳීමට සිදුවී තිබෙන අතර ඔවුන්ගේ මාසික වැටුපෙහි මූර්ත […]The post රාජ්ය සේවක වැටුප ඒකක 75කින් කපලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ පුරවැසිභාවය ලබා සිටි සික් ජාතිකයෙකු ඝාතනය කිරීමට ඉන්දීය රජය ඍජුව සම්බන්ධ බව ජස්ටින් ටෲඩෝ චෝදනා කිරීමත් සමඟ දෙරට අතර […]The post ඉන්දියාව සහ කැනඩාව ප්රබල රාජතාන්ත්රික ගැටුමක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc