News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂගේ නියෝග පරිදි ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත ඊයේ (16) ගැසට් මඟින් ප්රකාශයට […]The post ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත යළිත් ගැසට් කෙරෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවලට පත්වීමත් සමග […]The post මහ බැංකු අධිපති හතරවැනි තට්ටුවට ගෙනයායුතු බව වජිර අබේවර්ධන කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී අද (17) පැවැත්වෙන අවසන් මහ තරගයේ කාසියේ […]The post කාසියේ වාසිය ලංකාවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

යුනිසෙෆ් සහ ලෝක බැංකුව විසින් සැප්තැම්බර් 13 වැනිදා ඉදිරිපත් කරන ලද නවතම අධ්යයන වාර්තාවකින් හෙළි දරව් කරනුයේ ලෝකයේ ළමා ජනගහණයෙන් […]The post ලෝක ළමා දරිද්රතාව ඉහළ යයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (17) කොළඹ ප්රේමදාස ක්රීඩාංගනයේදී ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 2023 ආසියානු කුසළාන අවසන් මහා තරගය සඳහා ව්යාජ ප්රවේශ […]The post බොරු ටිකට් අරගෙන එන්න එපා – පොලිසිය ක්රිකට් ප්රේක්ෂකයන්ට කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්යාඥයින් පසුගිය කාලය පුරා සිදු කළ අතිශය සාර්ථක පර්යේෂණයක් අනුව මෙරට වගා කිරිම සඳහා නව දේළුම් […]The post මෙරට විද්යාඥයින්ගෙන් නව දෙළුම් ප්රභේද දෙකක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය දේශපාලනය කරන්නෙ 75 වසරක් පාලනය කරපු කණ්ඩායම් ප්රතික්ෂේප කරන මොහොතක බවත් එවැනි කිසිම පක්ෂයක් එක්ක සන්ධානයකට යාමට […]The post කිසිම පක්ෂයක් එක්ක අපි සන්ධානයකට යන්නෙ නැහැ – ලාල්කාන්ත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

චැනල් 4 නාලිකාව විකෂණය කළ පාස්කු ප්රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝවට පසුව රට තුළින් සහ ජාත්යන්තරයෙන් ආණ්ඩුවට එල්ලවන පීඩනය හමුවේ ඉන්දීය […]The post පාස්කු ප්රහාරය ගැන විමර්ශන ඉන්දීය බුද්ධි අංශයකට ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමූපකාර තොග වෙළඳ සංස්ථාවට (සතොස) අයත් රට පුරා පිහිටා තිබෙන ඉඩම් සහ ගොඩනැගිලි වෙළඳ ඇමති නලීන් ප්රනාන්දුගේ හිතවතුන්ට සහ ඥාතීන්ට […]The post කෝටි දහස් ගණනක කොල්ලයකට සැරසෙන ඇමති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීමය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව […]The post ඇමති සහ අමාත්යංශ ලේකම් එක්ව නීතිවිරෝධීව රක්ෂිත වනාන්තර කොල්ලයක් අරඹති ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගියදා 14 වනදා පැවති පකිස්තානය සහ ශ්රී ලංකා ක්රිකට් තරඟයේදී පකිස්තානය පරදා ශ්රී ලංකාව ජය ලැබීමත් සමග ක්රිකට් ශ්රේණිගතකිරීම්වල ලංකාව […]The post ක්රිකට් ශ්රේණිගතකිරීම් අනුව ලංකාව යළි පහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් 03ක සේවකයන් ඒකාබද්ධ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ නිසා මෝටර් රථ නිෂ්පාදනයේ 97%ක කටයුතුවලට […]The post ඇමරිකාව හොල්ලන වැඩවර්ජනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල මෙයට පෙර ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ නියෝග ලබා දෙමින් ණය ලබා දුන් අතර එම ණය භාවිතා කරමින් […]The post ශ්රී ලංකාව සාර්ථක ප්රගතියක් අත්කරගෙන ඇත… රට වට්ටන්න IMF ලනු දුන් හැටි… 02 appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සතොස ආයතනය ප්රතිව්යුහගත කිරීම යටතේ එහි 300ක් පමණ වන සියලු සේවකයන් මේ මස 30 වන දින සිට අනිවාර්ය විශ්රාම ගැනීමට […]The post සතොස සේවකයෝ 30 සිට දොට්ට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රේම සබඳතා පවත්වන අතරතුර දී ලබා ගන්නා පුද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන, එම සබඳතා නතර වීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ […]The post මින් ඉදිරියට නිරුවත් Video, Photo සමාජ මාධ්යයේ දැම්මොත් වැඩ වරිදින හැටි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලෙන් මෙරටට ලබා දෙන දෙවන ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් තීරනය කිරීම සඳහා එම නියෝජිතයන් මෙරටට පැමිණෙනවාත් සමගම […]The post IMF නියෝජිතයන් එනවාත් සමගම EPF එකට ශොට් එක දෙන හොර වැඩක් එළියට.. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහගේ සමීපතමයෙකු වන ඇමති බන්දුල ගුණවර්ධනගේ කීර්තිනාමයට අපහාස කිරීමේ චෝදනා මත දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකුට එරෙහිව රුපියල් කෝටි 100ක […]The post බන්දුල ගුණවර්ධනට කෝටි 100ක කීර්තිනාමයක් තිබෙනවාලු ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂක උපදේශක මෙන්ම කාර්යමණ්ඩල ප්රධානී සාගල රත්නායක යාපනය නල්ලූර් කෝවිලේ පැවති ආගමික වතාවත්වලට එක් වූ බවත් එම […]The post ජනාධිපති ආරක්ෂක උපදේශක විජයකලා සමග මොකද කරන්නේ…? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බැසිල් රාජපක්ෂ අගමැති දිනේෂ් ගුණවර්ධන හමු වී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳ තොරතුරු […]The post දිනේෂ් අත ගන්නේ රනිල්ගෙද බැසිල්ගෙද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම් තනතුරට දේශපාලන පත්වීමක් ලබා දී තිබෙන අතර ගෝටාබය රාජපක්ෂ සහ රනිල් වික්රමසිංහගේ අතිරේක ලේකම් ලෙස […]The post මහජන නියෝජිතයන් පත්කර යවන පාර්ලිමේන්තුව හාන්සියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකන් ගුවන් සේවයට විදෙස් නියමුවන් බඳවා ගැනීම සඳහා රජයේ අනුමැතිය ලැබී තිබේ. ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්රී […]The post ශ්රී ලංකන් ගුවන් සේවයට විදෙස් නියමුවන් ගැනීමට අනුමැතිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (14) පැවති පකිස්තානයට එරහි තරඟ ජයගැනීමෙන් පසුව නවතම ICC එක් දින ශ්රේණිගත කිරීම්වලට අනුව ශ්රී ලංකා ජාතික කණ්ඩායමට පියවරක් […]The post එක්දින ශ්රේණිගත කිරීම්වල ශ්රී ලංකාවට උඩට එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. එලෙස අතුරුදන් වී ඇත්තේ කිලිනොච්චිය පුදුඅයියන්කුලම […]The post කසිප්පු අල්ලන්න ගිය පොලිස් කොස්තාපල් අතුරුදහන් වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවගේ බදු මුදල් විනාශකාරී ක්රියාවලට යොදවන පාලකයන් ඉදිරියේ නිහඬ විය නොහැකි බවත් මිනිස් අයිතිවාසිකම් කොල්ල කන දුෂ්ට දේශපාලන බලවේග පරාජය […]The post ජනතාවගේ බදු මුදල් විනාශ කරන පාලකයන් ඉදිරියේ අපට නිහඬ විය නොහැකියි – ගී පද රචක රවී සිරිවර්ධන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැටී තිබුණු රට ගොඩ ගන්නේ යැයි පවසන රනිල් පොහොට්ටු හවුල් පාලනයේ ආර්ථික ප්රතිසංස්කරණවල ප්රතිවිපාකයක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ මෙරට […]The post රනිල්-පොහොට්ටු හවුලේ ප්රතිවිපාක ළමුන් 16,000කගෙන් පිටවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ තරුණ හා ශිෂ්ය ප්රජාවන්ගේ සංස්කෘතික ජීවිතය උදුරා ගැනීම දෙස තවත් බලා සිටිය නොහැකි බවත් මේ රට අපට උරුම මිනිස් […]The post අපේ තරුණ, ශිෂ්ය ප්රජාවන්ගේ සංස්කෘතික ජීවිතය උදුරා ගැනීම තවත් බලා සිටිය නොහැකියි – සාහිත්යවේදී කීර්ති වැලිසරගේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ නැවත දේශපාලනයට පිවිසීම විහිළුවක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. චන්ද්රසේන පවසයි. […]The post ගෝටාබය විහිළු කරනවා – එස්.එම්. චන්ද්රසේන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සංස්කෘතික කප්පාදුවට එරෙහිව එකමුතුව සටන් වැදීමට එක් වන්නැයි ජන නියමු කලාකරුවෝ සංවිධානයේ කාරක සභික සාහිත්යවේදී ජයතිලක කම්මැල්ලවීර කලාකරුවන්ගෙන් සහ රසිකයින්ගෙන් […]The post කලාකරුවනි – රසිකයිනි, සංස්කෘතික කප්පාදුවට එරෙහිව එකමුතුව සටන් වදිමු ! – සාහිත්යවේදී ජයතිලක කම්මැල්ලවීර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අවසන් පන්දුව තෙක්ම ජයග්රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට නොහැකි තරමටම අතිශය තියුණුකාරී මුහුණුවරක් ගත් පාකිස්තානයට එරෙහි තරගයේදී අවසන් පන්දුවේදී […]The post අවසන් පන්දුවේදී ජය වාර්තා කළ ශ්රී ලංකාව 11 වැනි වතාවටත් අවසන් මහ තරගයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොදුවේ ගත් විට කලාවේ හා සංස්කෘතියේ මර්දනකාරී සහ කප්පාදු ක්රියාවලියක් ආණ්ඩුව විසින් මේ වනවිට දියත් කර තිබෙන බවත් රට සංස්කෘතික […]The post රට සංස්කෘතික කාන්තාරයක් කරා ගෙන යාමට ආණ්ඩුවට ඉඩදිය නොහැකියි – සාහිත්යවේදී කමල් පෙරේරා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc