News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණ 2015 දෙසැම්බර් 21 දින තරුණයකු පැහැරගැනීමේ සිදුවීමට අදාළව යොදා ගත් එම ඩිෆෙන්ඩර් රථය ලියාපදිංචි අයිතිකරු […]The post තරුණයා පැහැරගත් ඩිෆෙන්ඩරය හිරුණිකාගේ බව හෙළිවෙයි – 08ක් වැරැද්ද බාරගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල විසින් මෙරටට පනවන ලද කොන්දේසි අතර සාධනීය ලෙස ක්රියාත්මක කළ හැකිව තිබූ දූෂණ මැඩලීමේ යාන්ත්රණය ශක්තිමත් කිරීම […]The post පට්ට හොරුන් ආරක්ෂා කළ රනිල්-පොහොට්ටු නීතිය දැන් ක්රියාත්මකයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලක්ෂයක් පමණ වන ජනතාවක් විවිධ රෝග සඳහා ප්රතිකාර ලබාගන්නා, අවුරුදු 20ක කාලයක් තිස්සේ පරණ වී ගබඩාවක, විදුලි පංකා හෝ නොමැතිව […]The post වී ගබඩාවේ පවත්වාගෙන යන කින්නියා රෝහල ගැන සුනිල් හඳුන්නෙත්තිගෙන් සංවේදී හෙළිදරව්වක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය විසින් අනුගමනය කරන සාහසික බදු කොල්ලය ඇතුළු ආර්ථික පීඩනයන් මෙන්ම අනිකුත් විවිධ පීඩණයන් […]The post අපේ ජීවිතත් රටත් සුන්නද්දූලි කරන හැටි මහා චාර්යවරියක අපූරුවට හෙළි කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ පොහොට්ටු ආණ්ඩුව සාමූහිකව ක්රියාත්මක කර තිබෙන ජාත්යන්තර මූල්ය අරමුදලේ කොන්දේසි […]The post මෙරට පාලකයන් IMF සමග එක්ව රට විනාශ කළ හැටි මෙන්න – 01 appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර හා ප්රතිසංස්කරණ රාජ්ය ඇමති ලෙස සිටිමින් රාත්රි කාලයේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රඳවා සිටි පුබාර සිංහන් සූරිය […]The post ගිනිඅවියක් පෙන්වා රැඳවියකු මරණ තර්ජනය කළ රාජ්ය ඇමති ලොහාන්ට ඇප appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන පොදු සහතිකපත්ර උසස් පෙළ 2023 විභාගයේ කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ. ඒ අනුව එම විභාගය ලබන නොවැම්බර් මස […]The post A/L කාලසටහන නිකුත් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට 2022 උසස් පෙළ සමත් සිසුන් මොරටුව විශ්වවිද්යාලයේ, ඉංජිනේරු පීඨයට බඳවා ගැනීමේදී මෙතෙක් අනුගමනය කළ ක්රමය වෙනස් කර අනුගමනය […]The post මොරටුව ඉංජිනේරු පීඨයේ “Z” ගැටලුව පිළිබඳ රාජය ඇමති සහ UGC සභාපති සමග ආදිවිද්යර්ථීන් විශේෂ සාකච්ඡාවක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ඇමරිකානු පෙන්ටගනයේ ක්රියාත්මක කරමින් සිටින දේශපාලන සහ යුදමය ක්රියාමාර්ගවලට එරෙහිව එරට සුපිරිතම ධනවතෙකු වන ඊලොන් මස්ක් ආන්දෝලනාත්මක ප්රකාශ […]The post ඇමරිකානු දේශපාලනයට එරෙහිව ප්රබල ඇමරිකානුවෙක් නැගී සිටී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගිනි පොලියට විදේශ ණය ලබා ගනිමින් ඉදි කළ මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපල මේ වනවිට රටට දරා ගත නොහැකි ඩොලර් මිලියන […]The post ඩොලර් මිලියන 244ක රාජපක්ෂලාගේ සුදු අලියෙක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 වන ව්යවස්ථාව මඟින් පළාත් සභාවට ලබා දී ඇති බලතල ඉක්මවා යමින් වැලි කැණීම ඇතුළු භූවිද්යා හා පතල් […]The post නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට එරෙහි අතුරු තහනම දිගු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත […]The post නිශාන්ත මුතුහෙට්ටි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටි කොටුව ජනාධිපති මන්දිරයේ නිල කාමරයේ තිබී 2022 වසරේ ජූලි 09 වැනිදා හමු වූ රුපියල් […]The post අධිකරණයට පිළිගත හැකි අයුරින් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන්න… කොටුව මහේස්ත්රාත් අල්ලස් කොමිසමට තදින් කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ශ්රී ලංකාව සම්බන්ධයෙන් ලබා දෙන ලද නිර්දේශ පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා 2021 […]The post ගෝඨාභය කොමිසම රනිල් දිගටම තබා ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණෙන් පකිස්තානය සහ ශ්රී ලංකාව කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී […]The post ෆයිනල් යන්නේ කවුද ? ලංකා – පකිස්තාන් සටන අද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට තුළ පමණක් නොව ජාත්යන්තර වශයෙන් ද විශාල ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්රහාරය පිළිබඳ වාර්තා වැඩ සටහනක් චැනල් 4 නාළිකාව […]The post ආණ්ඩුව පාතාල ගේමකට සූදානම් වෙනවාද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ පොහොට්ටු පක්ෂයේ මන්ත්රීවරුන්ගේ ඡන්දයෙන් පත්වූ දා සිට මේ දක්වා විවිධ උත්සවවලට සහභාගී වෙමින් සිටින අතර පෞද්ගලික ව්යාපාරවල […]The post රනිල් අලුත් විනෝදාංශයක් සොයා ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට පුරා පිහිටා තිබෙන වැව්වල රොන් මඩ ඉවත් කිරීම සහ මැණික් ගැරීම ආණ්ඩුවේ ප්රමුඛතම ක්රියාමාර්ග දෙකක් බවට පත්කරගෙන තිබෙන අතර […]The post මෙරට වැව් වනසන සැලසුම් දෙකක් ගැන දැඩි අවදානය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (13) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉන්ජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබේ. අදාළ සාකච්ඡාවේදී […]The post දුම්රිය වර්ජනය අවසන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්ය අක්රමිකතාවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන්ගේ ඉල්ලීම මත මිග් […]The post උදයංගට ආර්ථික අපහසුතා ඇතිවෙලාලු… මිග් වංචාවට අදාලව අධිකරණය හිරකරගත් මුදලුත් ඉල්ලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉංජිනේරු අධ්යාපන කුසලතා වෙනුවට, පාසල් අධ්යාපන විෂමතා මත සිසුන්ගේ ඉරණම තීන්දු කරන යෝජනා හකුලාගන්නා ලෙසත්, ඉංජිනේරු පීඨ දෙපාර්තමේන්තු තේරීම සදහා […]The post ඉංජිනේරු ශිෂ්ය ක්රියාකාරී කමිටුව UGC ඉදිරිපිට විරෝධතාවයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Said Alrashidi සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක අතර හමුවක් අද (13) […]The post ඕමානයේ තානාපති සහ බිමල් රත්නායක හමුවේදි දෙරටේ ආයෝජන අවස්ථා ගැන කතාබහක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඌරන් සහ වවුලන් මඟින් බෝවන නිපා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ රෝගී වූ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බවත් මේ හේතුවෙන් […]The post “නිපා” ඉන්දියාව බියගන්වයි… දෙදෙනෙක් ජීවිතක්ෂයට… පාසල්, රජයේ ආයතන වසා දමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය ගැන සිදු කළ ප්රකාශයක් සම්බන්ධයෙන් වත්මන් සංචාරක හා ඉඩම් ඇමති හරීන් ප්රනාන්දුට එරෙහිව සිදු කරන විමර්ශන නතර කරන […]The post හරීන්ට එරෙහි පාස්කු විමර්ශන නතරකරන්නැයි නීතිපති පොලිසියට දැනුම්දීලා – අධිකරණයේදී හෙළි වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චි විනයාගපුරම් ප්රදේශයේ පදිංචි කිලිනොච්චි මධ්ය මහා විද්යාලයේ 2023 උසස් පෙළ කලා අංශයේ අධ්යාපන කටයුතු හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් […]The post A/L සිසුවියක් අතුරුදන්… තොරතුරක් දන්නේ නම් කියන්න… පියාගෙන් ඉල්ලීමක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් […]The post ගවර්ස් නඩුවෙන් මාව නිදහස් කරන්න – නාමල්ගේ ඉල්ලීමට තීන්දුව දෙන දිනය ශ්රේෂ්ඨාධිකරණය කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දුරකතන අංක බොහොමයක් පසුගිය දින කිහිපයේදී ක්රියාත්මක නොවූ බවත් එම දෙපාර්තමේන්තුවේ 1970 ක්ෂණික දුරකතන අංකය අද (13) […]The post විශ්රාම වැටුපේ හලෝ ගොළු වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි. ඔහු මේ බව […]The post ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ ඇතුළු පිරිවරක් කියුබානු සංචාරයක් සහ ඇමෙරිකානු සංචාරයක් සදහා අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ. […]The post ජනාධිපති රනිල් තවත් රට සංචාර දෙකකට පිටත්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc