News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බ්රිතාන්ය අධිරාජ්යවාදීන් ලංකාවට නිදහස ලබා දීමේදී ඔවුන්ට කීකරු ප්රභූන් පිරිසක් වෙත රටේ පාලනය භාර දෙන්නේ සුද්දාට අවශ්ය වුවමනා එපා කම් […]The post ලංකාවේ ජනාධිපති මුදලාලිලා සහ මුදලාලි ජනාධිපතිලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්රදර්ශනයකදී ශ්රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා […]The post පීත්ත පටිටය කපන්න මිලියනක් වියදම් කරලා – කෝටි 09ක් වෙන් කළ වැඩේට කෝටි 12කුත් අරගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල පවතින වර්ෂාවත් සමග මැසි මදුරුවන්ගේ වර්ධනයක් පවතින බැවින් පාචනය, අතීසාරය උණ සන්නිපාතය යන රෝගවල වැඩි වීමක් පවතින බවද […]The post මේ දිනවල පාචනය, අතීසාරය, උණ සන්නිපාතය ආදී රෝග අධිකයි – දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළමින් පැවතුණද සහල් මිල වේගයෙන් ඉහළ යාමට පටන් ගෙන තිබේ. ශ්රී ලංකා මහ බැංකුව […]The post සහල් මිල යළි වේගයෙන් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ම්ලේච්ඡ ප්රහාරය දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණින් ක්රියාත්මක කරන ලද්දක් බව ජාත්යන්තරය හමුවේ හෙළිවීමත් සමඟ ශ්රී ලංකාවේ රාජපක්ෂලා සහ […]The post රනිල් සහ රාජපක්ෂලා පාස් කළ පාස්කු බෝලය ජාත්යන්තරය අතට ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැටුනු රට ගොඩගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රමුඛ පොහොට්ටු ආණ්ඩුව ප්රචාරය කරමින් තිබුණද ජාත්යන්තර සමීක්ෂණ අනුව තවදුරටත් අර්බුදනය වර්දනය […]The post එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාත් රනිල් – පොහොට්ටු හවුලට එරෙහි කුමන්ත්රණ බව කියයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව පිහිටි ඉන්දු ඔස්ට්රේලියානු තල මායිමේ තවත් විශාල භූ කම්පන ප්රමාණයක් ඉදිරියේ දී සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ හිටපු […]The post ඉදිරියේ දී අපේ තල මායිමේ තවත් භූ කම්පන ප්රමාණයක් සිදුවේවි – භූ විද්යාඥ අතුල සේනාරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය කාලය තුළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී අධිකරණය, අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් සිදු […]The post නීතීඥ සංගමය කතානායක හමුවෙයි… ඇතැම් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් අධිකරණයට බලපෑම් වන බව කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරිදා ප්රහාරය පාදක කොටගෙන බ්රිතාන්යයේ “චැනල් 4” නාළිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන පිළිබඳ විමර්ශනයට තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක […]The post රනිල්ගේ ජනාධිපති කමිටු ගැන කතෝලික සභාව ප්රතිචාර දක්වයි – යෝජනා 04කුත් ඉදිරිපත් කරයි (Video) appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (11) මධ්යම රාත්රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අඛන්ඩව ක්රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක අවධාරණය කරයි. […]The post වර්ජනය අඛන්ඩව ඉදිරියට යනවා – දුම්රිය රියදුරන්ගේ සංගමය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (12) මධ්යම රාත්රීයේ සිට ක්රියාත්මක වන පරිදි දුම්රිය අත්යවශ්ය සේවයක් බවට පත්කරන බවත් තමන් එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් […]The post දුම්රිය අත්යවශ්ය සේවයක් කරන බව ඇමති බන්දුල කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසට එරෙහිව, ව්යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබාගැනීම ම්බන්ධයෙන් පවරා ඇති නඩුව කැඳවීම […]The post ශෂී වීරවංසගේ නඩුව මාසයකට කල් යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ව්යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (12) ක්රීඩා ඇමති රොෂාන් රණසිංහ වෙත අතුරු […]The post ක්රිඩා ඇමතිට අතුරු තහනම් නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මේ ප්රහාරයට මුස්ලිම් අන්තවාදයේ සම්බන්ධයක් තිබෙන බව සත්යයක්. පිල්ලෙයාන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කියනවා එක තැනකදී, “පිල්ලෙයාන් කිව්වාලු ඒගොල්ලන් කිසිවක් අපේක්ෂා නොකොට […]The post “චැනල් 04” වීඩියෝව ගැන අනුර බදුල්ලේදී කතාකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීට වසර 09කට පෙර කොළඹ පෞද්ගලික හෝටලයක පැවති මාධ්ය හමුවකට නීති විරෝධී ආකාරයෙන් කඩාවැදී සාපරාධී බලහත්කාරකම් පෑම හේතුවෙන් අගතියට පත්වූ […]The post හෝටලයකට කඩා වැදී මාධ්ය හමුවකට බාධා කළ ඥානසාර හිමිට අධිකරණය දඩ නියම කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසට එරෙහි, රාජ්යතාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් ලබා ගැනීම සඳහා අසත්ය තොරතුරු ඉදිරිපත් කිරීමින් […]The post ශෂී වීරවංසට එරෙහි ව්යාජ හැඳුනුම්පත් නඩුව වෙනත් උසාවියකට යොමුකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්ය තාක්ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්රණය 2023” නොවැම්බර් මස 16 වන දාThe post “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්රණය – 2023” නොවැම්බර් 16 වන දා කොළඹ දී appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වසර අර්ධ ශතකයකට පසු ටෙනිස් පිටියේ ලෝක වාර්තාවක් අලුත් කරමින් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් […]The post අර්ධ ශතකයකට පසු ටෙනිස් පිටියේ ලෝක වාර්තාවක් අලුත්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය සහායකයින්ගේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (12) වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය තීරණය කර තිබේ. […]The post දුම්රිය සහායකයින් වැඩ වර්ජනයකට සැරසෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව කොළඹ පැවැති මාධ්ය […]The post ගෙවුණු දින 10ට ඩෙංගු රොගීන් 900ක් හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මත්තල මහින්දරාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ආරම්භයෙන් පසු ගෙවුණු වසර 07ක කාලය තුළ එහි පාඩුව රුපියල් කෝටි 13,64 ඉක්වා […]The post අවුරුදු 07ට මත්තල පාඩුව කෝටි 13,64 ඉක්මවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය […]The post අපේ නිල වෙබ් අඩවියෙන් Online ගනුදෙනු නැහැ – තැපෑල කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කන්තලේ අධ්යාපන කලාපයට අයත් සේරැනුවර කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්යාලයට වන අලි ප්රහාරයක් එල්ලවි ඇති බව වාර්තා වේ. සේරැ නුවර […]The post සෝමපුර විදුහලට අලි ගහලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ඇති පිළිකා විකිරණ යන්ත්රය කැඩී ඇති බවත් මේ නිසා විකිරණ ප්රතිකාර ගතයුතු පිළිකා රෝගීන් […]The post කරාපිටිය පිළිකා ඒකකයේ විකිරණ යන්ත්රයත් අක්රීය වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බේරේ වැව සහ ඇළ මාර්ග පිරිසිදුකර සංවර්ධනය කිරීමේ “බේරේ බේරාගමු” ව්යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගිය බ්රහස්පතින්දා(07) බේරේ වැව සීමාමාලකයේ දී පැවැත්වී තිබෙනවා. ඒ ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහThe post බේරේ බේරාගමු මැයෙන් ව්යාපෘතියක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවැනි ජනන යන්ත්රයේ මෙහෙයුම් ලබන නොවැම්බර් මස ආරම්භ කිරීම සඳහා සූදානම් වුවද පුහුණු පළපුරුදු විදුලි ඉන්ජිනේරුවන් නොමැති […]The post ඉන්ජිනේරුවරු විදේශගතවෙලා – නොරොච්චෝලෙට තවත් අවල්ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මඩකලපුව ප්රදේශයට ආසන්න මුහුදු ප්රදේශයේ අද (11) අලුයම 1:29ට පමණ භූ කම්පනයක් හට ගෙන ඇතැයි භූ විද්යා සමීක්ෂණ සහ පතල් […]The post මඩකලපු මුහුදේ භූ කම්පනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇලෙස්කා බොක්කේ අඩි 3,300ක් පමණ ගැඹුරු මුහුදු පතුළෙන් බිත්තරයක කොටස් යැයි කිව හැකි රන්වන් පැහැති වස්තුවක් හමු වී තිබේ. මේ […]The post ගාසර පතුළෙන් හමු වූ අරුම පුදුම බිත්තරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ බ්රසීලයේ පැවැත්වෙන G20 සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්ෂාව සහතික කිරීමට තමන් සූදානම් බව […]The post පුටින්ගේ ආරක්ෂාව සහතික කරන බව බ්රසීල ජනපති කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post සාගර පතුළෙන් හමු වූ අරුම පුදුම බිත්තරය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc