News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කඹුරුපිටිය, සපුගොඩ ප්රදේශයේ කිරම ආරේ දිය නෑමට ගිය මාතර ශාන්ත තෝමස් විද්යාලයේ හොකී ක්රීඩකයෙකු වන […]The post තරගය පෙනි පෙනී පුංචි හොකී ක්රීඩකයා කිරම ආරේ සැඟවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පේරාදෙණිය විශ්වවිද්යාලයේ දන්ත වෛද්ය පීඨයේ සිසුවකුට අද (22) අලුයම හදිසියේම ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව […]The post හදිසියේ රෝගී වූ පේරා සිසුවෙකු ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෑතකදී නීතිගතකරනු ලැබූ 2023 අංක 16 දරන ශ්රී ලංකා මහ බැංකු පනතෙහි විධිවිධාන යටතේ පිහිටුවන ලද ශ්රී ලංකා මහ බැංකුවේ […]The post මහ බැංකුවට නව පාලක මණ්ඩලයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක සහ ඉඩම් අමාත්ය හරීන් ප්රනාන්දුගේ දණහිසෙහි හට ගෙන ඇති ආබාධ තත්වයක් හේතුවෙන් වෛද්ය ප්රතිකාර සඳහා විදෙස්ගත වී තිබේ. ඇමති […]The post ඇමති හරීන් ප්රතිකාර සඳහා විදේශගතවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ පුරවැසිභාවය හිමි සික් ජාතික හර්දීප් සිංග් නිජාර් නම් පූජකයාගේ ඝාතනය පිටුපස ඉන්දීය නියෝජිතයන් සිටින බවට සැලකිය හැකි විශ්වසනීය හේතු […]The post ජස්ටින් ටෲඩෝ යළි කට අරියි… ඉන්දියාවට දිගට හරහට බැටදෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගූගල් සිතියම ආධාරයෙන් රිය ධාවනය කළ තම සැමියා ගමන් ගත් මාර්ගයේ තිබූ කඩා වැටුණු පාලමකින් රිය සමඟ පහළට වැටී මරණයට […]The post ගූගල් සමාගමට අපරාධ චෝදනා – කාන්තාවක් නඩු කියයි (Photo) appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“පසුගිය කාලය තුළ මාධ්ය ජාලා තුළ ක්රියාත්මක වූ තරුණ තරුණියන්ට, ප්රගතිශීලී සියලු දෙනාට අපි ආරාධනා කරනවා, ඔබට එරෙහි වන මේ […]The post රනිල්ගේ සමාජ මාධ්ය මර්දනය ආපසු හරවමු – එරංග ගුණසේකර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ […]The post ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ආසියානු ක්රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“විපක්ෂයේ සිටියදී ලිබරල් ප්රජාතන්ත්රවාදියා ලෙස කීර්ති නාමයක් ආරෝපණය කරගෙන සිටි රනිල් වික්රමසිංහගේ සැබැ වර්ණයන් දැන් මතුවිමට පටන්ගෙන තිබෙනවා. ඔහු ජනාධිපති […]The post විපක්ෂයේ සිටියදී ලිබරල් ප්රජාතන්ත්රවාදියා නාමයක් ආරෝපණය කරගෙන සිටි රනිල්ගේ සැබැ වර්ණයන් දැන් මතුවිමට පටන්ගෙන තිබෙනවා… නීතිඥ උපුල් කුමරප්පෙරුම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද යළි ඉහළ දමා ඇත. ඒ අනුව නව බදු වැඩිකීරීම අනුව එය […]The post කිරිපිටි බද්ද යළි ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අප්රේල් මාසයේ ත්රස්ත විරෝධී පනත් ගැසට එකක් ආවා. විරෝධතා මැද්දේ ඒක ආපස්සට ගත්තා. නැවතත් දිනේ වෙනස් කරලා සැප්තැම්බර් මස 15දා […]The post මේ පනත්වලින් කරන්නේ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනයක්… නීතිඥ සුනිල් වටගල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පෞද්ගලික වෛද්ය මධ්යස්ථානයකින් ප්රතිකාර ලබාගත් තරුණයකු ඖෂධ පානය කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කලල්පිටිය පාර, උකුවෙල […]The post ඖෂධ විෂ වී තවත් තරුණයෙක් ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“නමුත් අපේ පනතේ ‘තහනම් ප්රකාශ’ හා ‘අසත්ය ප්රකාශ’ ලෙස හඳුන්වන දේවල් තිබෙනවා. තහනම් ප්රකාශ කියන්නේ මොනවාද යන්න 12වැනි වගන්තියේ සිට […]The post සමාජ මාධ්යවල ලියන දේවල් ජනාධිපති පත්කරන පස්දෙනෙක් පාලනය කරනවා… මේක භයානක තත්වයක්… නීතිඥ හර්ෂණ නානායක්කාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 2020 වසරේ ජුලි 14 වනදා […]The post වාරණ නියෝග අවසන්… රාජසභාව කඩාදැමූ නගරාධිපති අතුළු පිරිස අත්අඩංගුවට නොගන්නේ ඇයි… නාමල් කරුණාරත්න ප්රශ්නකරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්ය සේවා වෘත්තීය සමිති එකමුතුව සහ ඒකාබද්ධ ජනතා ව්යාපාය […]The post සෞඛ්ය සේවයට අසාධ්යයි – ජන ජීවිත අනතුරේ – සෞඛ්ය සේවකයෝ පාරට බසිති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත දෙවන වරටත් ගැසට් කර ඇති අතර පළමුව එය ගැසට් කළ පසු රට තුළ ඊට එල්ල වූ […]The post ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන බීබීසීයෙන් සවිස්තරාත්මක විග්රහයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සිදු වූයේ 2019දී බවත් එවකට පැවතියේ 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව බැවින් වගකිවයුත්තේ ඔවුන් බවත් මෙහි වගකීම රාජපක්ෂලා […]The post පාස්කු ප්රහාරය වුනේ යහපාලන කාලේ… ඒකට රාජපක්ෂලා රනිල්ලා අල්ලගන්න එපා… ප්රසන්න රණතුංග appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හින්දි සිනමාවේ රංඟන ශිල්පියෙකු වන අඛිල් මිශ්රා හදිසි අනතුරකට ලක්ව මියගොස් තිබේ. මියයන විට ඔහු 67 හැවිරිදි වියේ පසුවූ ඔහු […]The post හින්දි සිනමා නළුවෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (23) පස්වරු 6.00 සිට පැය 12ක කාලයක් කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල […]The post හෙට (23) කොළඹට ජල කප්පාදුවක් – කැපෙන තැන් මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් […]The post නීපා ගැන මෙරට සෞඛ්ය අමාත්යාංශයෙන් විශේෂ නිවේදනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරිදා වැනි ප්රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බවත් “සොනික් සොනික්” යනු ත්රස්තවාදියෙකු සේ වෙස්වලාගත් බුද්ධි අංශ නිලධාරියෙකු […]The post පාස්කු වැනි ප්රහාර ඉදිරියේදීත් ඇතිවේවි – “සොනික් සොනික්” කියන්නේ ත්රස්තවාදියෙකු මෙන් සිටි බුද්ධි අංශ නිලධාරියෙක් – ප්රමිත බණ්ඩාර හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර, පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරු වැව ග්රාම සේවා වසමේ කලුආරච්චියාගම ප්රදේශයේ ඊයේ (20) රාත්රියේ නිවාස කිහිපයක වහලෙයන් විශාල ශබ්දයක් […]The post හදිසියේස වහලයෙන් ශබ්ද පිටවෙයි පොලවේ ටයිල් ගැලවෙයි – ජනතාව බියවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී බහුතර එකඟත්වය ලැබී […]The post අධිකරණයේ නඩුවකුත් යන අතරතුර පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමේ සූදානමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඕනෑම මැතිවරණය දී අඩු වියදමකින් මාර්ගගත ක්රමයට මනාප සටහන් කිරීමේ හැකියාව ඇති තොරතුරු පද්ධතියක් මාතර රාහුල විද්යාලයීය වෙබ් කණ්ඩායම විසින් […]The post මාතර රාහුලෙන් මැතිවරණයට අඩු වියදම් ක්රමයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ පුරවැසිභාවය ලබා සිටි සික් ජාතිකයෙකු ඝාතනය කිරීමට ඉන්දීය රජය ඍජුව සම්බන්ධ බව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ චෝදනා කිරීමත් සමඟ […]The post ඉන්දු – කැනඩා රාජත්රාන්ත්රික ගැටුම උත්සන්න වෙයි – වීසා නිකුත් කිරීමත් අත්හිටුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීත්යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්යාජ අංක තහඩු යොදා සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු […]The post නිශාන්ත මුතුහෙට්ටිගම යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසි වාරයට සහභාගී වීමට මෙන්ම තවත් විශේෂ හමුවීම් කිහිපයක් ඉලක්ක කර ගනිමින් විදේශ ගතවුණු […]The post රනිල් සමග පොහොට්ටු, සජබ මන්ත්රීවරුත් ඇමරිකා ගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලිංගික අපචාර චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටින ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ සාමාජික ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ පැවැත්වෙන […]The post ධනුෂ්කගේ තීන්දුව දෙන දිනය කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මින් ඉදිරියට ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම වාහන මහ පාරේ ගමන් කිරීමේදී “ජනාධිපති ලේකම් කාර්යාල” යැයි සඳහන් නාම පුවරුව එම වාහනවල […]The post ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනවල නාම පුවරු නැතිලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද වනවිට සුළු හා මධ්යපරිමාණ ව්යවසායකයන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් දියේ ගිලෙන කෙනා තුත්තිරි ගහෙත් එල්ලෙනවා වගේ අතට […]The post සුළු හා මධ්යපරිමාණ ව්යවසායන් කඩා වැටීම ගැන සංවේදී කරුණු රැසක් ටානියා අබේසුන්දර හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc