News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග ළමුන් අතර වෛරස් රෝග කීපයක් ව්යාප්ත වෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ […]The post ළමයින් අතර වෛරස් රෝග පැතිරීමේ වැඩි ප්රවණතාවක්… කොවිඩ් ආසාදිත දරුවනුත් හමුවෙලා… – විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය “අසාධාරණ” […]The post ඔස්ට්රේලියානු පොලිසිය ධනුෂ්කයට එරෙහියි නඩුවේදී “අසාධාරණ” ලෙස කටයුතු කරලා – ගාස්තු පියවන්නැයිද නියෝග appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් ඖෂධය වෛද්ය සැපයීම් අංශයට සැපයු Isolez Biotech Pharma AG සමාගම විසින් ලබා දුන් Rituximab 500mg පිළිකා එන්නත් සම්බන්ධයෙන් සිදු […]The post වංචාකාරි පිළිකා එන්නතට අදාළව සියලු වංචනිකයින් අත්අඩංගුවට ගත යුතුයි – වෛද්ය ජයන්ත බණ්ඩාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම වත්මන් සභාපති රේණුක පෙරේරා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්රී ලංකා […]The post පොහොට්ටුවේ පාලක ලේකම් මිල්කෝ එකත් බංකොලොත් කළා – සේවකයෝ පවසති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සති තුනක ප්රංශ සවාරියක නිරත වූ ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්යාධිකාරි (ව්යාපෘති) චම්පානි විජේසේකරගේ එම සවාරිය සඳහා මිලදී ගත් රුපියල් […]The post විජේසේකර නෝනාගේ ප්රංශ සවාරියේ සපත්තු සහ බෑග් බිල ලංවීමට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් 20%ක් පමණ දෙසැම්බර් නිවාඩුවෙන් පසු මාසතුනක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව නිදහස් […]The post ජනවාරි වනවිට මෙරට ඇඟලුම් ක්ෂේත්රයේ කණගාටුදායක තත්වයක් – කම්හල්වලින් 20%ක් විශේෂ තීරණයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“නිදහස් පලස්තීනය” යන තේමාව යටතේ, ගාසා තීරයේ යුද්ධය වහා අවසන් කරන ලෙසත්, ඊශ්රායලයට ලබාදෙන හමුදා ආධාර නතර කරන ලෙසත් ඉල්ලා […]The post අධ්යාපන ඇමති එපා කියද්දී මෙල්බර්න් පාසල් සිසුන් ඊශ්රයාලයට එරෙහි උද්ඝෝෂණයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඔන්ලයින් ක්රමය යටතේ ණය ලබාදීම සඳහා නීතිවිරෝධී සමාගම් 40කට වැඩි ප්රමාණයක් පිහිටුවමින් ක්රියාත්මක කෙරෙන අතර වාර්ශිකව එම ණය පොලී අනුපාතිකය […]The post 365% පොලී කොල්ලයක් – මහ බැංකුව, පොලිස්පති නිහඬයි – දූෂණ විරෝධී හඬ හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නව ලිබරල් ආර්ථික ක්රමයේ පවතින අවිනිශ්චිතතාවයන් හා කැලඹීම් මධ්යයේ, ගෝලීය වේදිකාවට ප්රබල විකල්පයක් මතු වී ඇත – එය පවතින තත්වයට […]The post නව ලිබරල් ආර්ථික ක්රමයට විකල්පය SSE බව ලංකාවේ ඔබ දන්නවා ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්රීඩා අමාත්යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ […]The post ෂම්මිගේ ක්රිකට් නඩුව හෙටට කල්යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් ලබා ගෙවී ගිය අවුරුදු 75ක කාලයෙන් අවුරුදු 46ක් මෙරට ක්රියාකාරී දේශපාලනයේ නිරත වූ රනිල් වික්රමසිංහ අයවැය ඉදිරිපත් කරමින් කළ […]The post විධායකයේ අසීමිත බලතල අඳුරු සෙවණැලි රට පුරා විහිදිලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහපොළ ශිෂ්යත්ව භාරකාර අරමුදල් පනත අනුව එම අරමුදලේ සභාපති ලෙස නිල බලයෙන් අගවිනිසුරු පත් විය යුතුව තිබුණු අතර පසුව එම […]The post අගවිනිසුරු සිටි පුටුවක වෙළඳ ඇමති ඉඳගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින පොහොට්ටු පක්ෂ මන්ත්රී සුදත් මංජුල පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේදී අධ්යාපන ඇමති සුසිල් ප්රේමජයන්තට පහර දීමට […]The post පොහොට්ටු මන්ත්රී ඇමති සුසිල්ට පහරදීමට තැත්කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්රික් (Andrew Patrick) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (22) […]The post බ්රිතාන්ය මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට මූල්ය පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති වත්මන් සමගි […]The post රාජිතට එරෙහි අල්ලස් නඩුව 24 සිට විභාගයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර (2024) අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා ජනාධිපතිගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක […]The post අයවැයෙන් හිටපු ජනපතිවරුන්ට මුදල් දෙනවාට මාලිමාවේ විරෝධය – ඡන්දයකුත් ඉල්ලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් ලංකා සතොස ආයතනයට ගෙවියයුතු රුපියල් දහතුන්කෝටි අසූහය ලක්ෂයක (රු. 138,600,000) මුදලක ගෙවීමක් පැහැරහැර […]The post විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සතොසට මිලියන 138ක පොල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“‘අදිටන’ සංවිධානයට ආණ්ඩුව මෙතරම් බය ඇයි කියන එක අපට පැහැදිලියි. ඔවුන් විශ්රාම ගොස් සිටින්නේ රැකියාවෙන් විතරක් බව ආණ්ඩුව මතක තබාගන්න […]The post ‘අදිටන’ සාමාජිකයන් ජීවිතයෙන් හෝ හෘදය සාක්ෂියෙන් විශ්රාම ගියේ නැහැ – නීතිඥ හර්ෂණ නානායක්කාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 07 වෙනි දින ඊශ්රායලයට එල්ල කළ ප්රහාරයට පලි ගැනීමක වශයෙන් අද (22) දක්වා අඛණ්ඩව බෝම්බ ටොන් […]The post රෝහල් දෙකක් සමතලා කර වෛද්යවරු පවා ඝාතනය කිරීමෙන් පසු සටන් විරාමයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන 2024 වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ ඉදිරිපත් කර පොහොට්ටු මන්ත්රීවරු සහ සජබ මන්ත්රීවරු පිරිසක් විසින් සම්මත කරන ලද අයවැය තුළ […]The post පොහොට්ටුවෙන් සම්මත කළ රනිල්ගේ අයවැයේ බොරු මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“නීත්යනුකූලව අපි කටයුතු කරගෙන යන අතර, මේ සාමූහිකයේ සාමාජිකයින්ට විවිධ වාචික බාධාවල් පමුණුවා තිබෙනවා. ඒ මොන බලපෑම් ආවත් අපේ අදිටන […]The post මොන බලපෑම් ආවත් අපේ රට වෙනුවෙන් ඉදිරියටත් ක්රියා කරනවා – මේජර් ජනරාල් අරුණ ජයසේකර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ගෙන යන මේ ගමන ලබන අවුරුද්දේ අගෝස්තුවලින් කෙළවර වෙනවා. එයට බයවුණු මේ නිහීන ආණ්ඩුව තමන්ගේ පොලිසිය පාවිච්චි කර, නැගී එන […]The post ආණ්ඩුවේ නිහීන ක්රියාමාර්ගවලට ජාතික ජන බලවේගය බිය වෙන්නේ නැහැ – නීතිඥ සුනිල් වටගල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විශ්රාමික බන්ධනාගාර නිලධාරිණියක වන 71ක් හැවිරිදි මුලතිව් හි මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි අකිලා තිරුනායකී පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්රීඩා තරඟාවලියේදී රන් […]The post මුලතිව් හි 71 හැවිරිදි අකිලා තිරුනායකී ශ්රී ලංකාව රනින් සරසයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිවේගී මාර්ගවල කටයුතු පුද්ගලික සමාගමකට පැවරීම, සේවකයන් මේ වසර තුළදී ලබා නොගත් අසනීප නිවාඩු හිමිකම සඳහා ගෙවීම් සිදු නොකිරීම ඇතුළු […]The post ADA සේවකයින් 11,000ක් වර්ජනයට එක්වෙයි – අධිවේගයට පොලිසිය, හමුදාව කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් 11,000ක පමණ පිරිස අධිවේගයේ මුදලු අයකිරීම් ඇතුළු සියුළු රාජකාරිවලින් ඉවත්ව වර්ජනයක නිතර වන අතර […]The post අධිවේගයට හමුදාව යොදවා රිසිට් නැතිව මුදල් අයකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජලසම්පාදන රාජ්ය ඇමති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු පැමිණීම සති දෙකකට අත් හිටුවා තිබේ. මේ සම්බන්ධ නිවේනය […]The post සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන (2024) වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයැවය දෙවනවර කියවීමට ඊයේ (21) පැවැත්වූ ඡන්ද විමසීමේදී එයට පක්ෂව පසුගිය (2023) අයවැයටත් […]The post පොහොට්ටුව පසුගිය වසරටත් වඩා ඉහළින් අයවැය සම්මත කරලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට යොදා ගැනීම සඳහා රුපියල් බිලියන 10ක ප්රතිපාදන වෙන් කර තිබෙන බව, අද (21) දින ජනපති මාධ්ය […]The post ඕනම ඡන්දෙකට ගන්න බිලියන 10ක් වෙන් කළා – රංජිත් සියඹලාපිටිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකේය කලා ක්ෂේත්රයේ මහා පෞරුෂය වූ අභාවප්රාප්ත මහගම සේකරයන්ගේ ප්රිය බිරිඳ කුසුමලතා මහගම සේකර මහත්මිය වසර 88ක් ආයු වළඳා […]The post කුසුමලතා මහගම සේකර දිවි සැරිය නිමාකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc