News Search:
Narrowed By (Click to remove): > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අර්බුදකාරී අවස්ථාවේ බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මූලික පිරිවෙන් අවසාන විභාගය 2011(2022) මැයි මස 02 සිට 10 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 34කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. <br><br> 2020 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂ නියෝජනය කර, මේ වනවිට ස්වාධීනව සිටින පක්ෂ නායකයින් හා නියෝජිතයන් සමග අද (29) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධය අයුරින් මෙරටට ආනයනය කළ එතනොල් මධ්‍යසාරය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රඹුක්කන ප්‍රදේශයේදී පසුගිය 19 වනදා සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ කණ්ඩායමේ සිටි පොලිස් කොස්තාපල්වරු තිදෙනා ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72වන වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය අන්තර්කාලීන ආණ්ඩුවකට විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) නැවතත් අවධාරණය කළේය.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: Sri Lanka to make payments for imports through banking system mandatory (English)

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: President invites all political parties in parliament to form all-party govt (English)

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: Former Kegalle SSP arrested over Rambukkana shooting incident (English)

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ගොවීන්ට හා මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට පාංශුකූලය දෙයි...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ජනපති හමුවේදී සිදුවූයේ කුමක්ද ?

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අද රාත්‍රී 6.55 ට "අද දෙරණ" ප්‍රධාන පුවත් විකාශය බලන්න...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ශ්‍රී ලංකා මහබැංකුවේ පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ජනපතිගේ එකඟත්වය...අගමැති කවුද ?

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2022.04.29 | Ada Derana Prime Time News Bulletin

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අපි ලබන සතියේ ආණ්ඩුව පෙරළනවා - කිරිඇල්ල

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: මන්ත්‍රීවරු සූදුවට අපි නෑ - සජිත්

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: "මනුදම් මෙහෙවර" මෙවර කුලියාපිටියට...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: පුංචි දුව විවෘතකළ ඇවිදන මංතීරුව...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: නව ආණ්ඩුවකට ජනපති එකඟ වුණා - මෛත්‍රී

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc