News Search:
Narrowed By (Click to remove): > [time]
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: එකට අවසන් ගමන්ගිය අයියා මලෝ...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කොස්ගම බිහිසුණු අනතුර CCTV කැමරාවේ...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝගය...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: CYBER SECURITY & SOCIAL MEDIA EXPERTS WITH INDEEWARI AMUWATTE AT HYDEPARK

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: නොනවතින ගාලු මුවදොර අරගලය...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: සජබය දංඔවිටින් යක්කල දක්වා...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2022.04.29 | Ada Derana Midday Prime News Bulletin

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: සර්ව ආගමික නායකයින් කළ ඉල්ලීම...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: IMF සමඟ එකඟතාවයකට පැමිණිය හැකියි - මහ බැංකු අධිපති

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අරගල භූමියෙන් ඉවත් කළ පුවරු...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මානව හිමිකම් කණ්ඩායම් ද, එක්සත් ජනපදයේ යුක්රේන තානාපතිවරයා ද, රුසියාව යුක්රේනයේ සටන්වල දී තාපජ අවියක් හෝ රික්ත බෝම්බයක් භාවිතා කළ බවට චෝදනා කර ඇත. ඒවා මොනවා ද? ඒවාට මෙතරම් බිය වන්නේ ඇයි?

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

නළුවා ඔස්කාර් සම්මාන උළෙලේ සිරස්තලයක් බවට පත්වූයේ ඔහුගේ බිරිඳ පිළිබඳ විහිළුවක් සිදුකිරීම නිසා විකට නළුවාට පහරදීම නිසාවෙනි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව 'සාම්ප්‍රදායික නොවන' ආයුධ භාවිතා කරනු ඇතැ යි බියක් පවතින අතර, එසේ කිරීමෙන් ප්‍රධාන 'රතු ඉරක්' ඉක්මවා යයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව යුක්රේනයේ දී යුද අපරාධ සිදුකර ඇත්නම් පුටින් හෝ ඔහුගේ හමුදා ජෙනරාල්වරුන්ට එරෙහිව නඩු පැවරිය හැකි කෙසේ ද?

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්‍රිකාවේ උපන් ව්‍යවසායකයකු වන ඊලොන් මස්ක් ට්විටර් අත්පත්කර ගැනීමත් සමග, ඔහුගේ මතභේදාත්මක ට්විටර් ඉතිහාසය සැලකිල්ලට ගත් පරිශීලකයන් කැළඹීමට පත්ව සිටියි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු කතිපයාධිකාරීන්ට අයත් විවිධ සුපිරි යාත්‍රා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. එසේත් නැති ඒවා ඉක්මනින්ම අත්අඩංගුවට පත්වීමේ ඉඩක් තිබේ. නමුත් මෙම අධි සුඛෝපභෝගීත්වය අත්විඳින්නේ ඔවුන් පමණක් නොවේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේන සහ රුසියානු සාකච්ඡාකරුවන් යුද්ධයෙන් මිදීමේ මාර්ගයක් සොයාගැනීමට උත්සාහ දරයි. නමුත් සති ගණනක් පුරාවට බෝම්බ ප්‍රහාර, දසදහස් ගණනක් මරණ සහ මිලියන ගණනක් අවතැන්වීම් සිදුවෙද්දීත් ඔවුන් සාකච්ඡා කරන්නේ මොනවා ද?

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජනපති ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් අද (අප්‍රේල් 8) කොළඹදී පා ගමනක් පැවැත්වුණා.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිට දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට විශ්වාස භංගයක් ගෙන ඒමට සුදානම් බව විපක්ෂය අද (අප්‍රේල් 08) පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''අපි යෝජනා කරන්නේ පක්ෂ,විපක්ෂ දෙකේම අධීක්ෂණ කමිටු පිහිටුවලා අමාත්‍යංශ 16කට ඒ අයව බෙදලා රාජපක්ෂලාව එළියෙන් තියලා මේ රට අපි කරගෙන යමු. ඒ සඳහා එකතු වෙන්න කියලා සියලු පක්ෂවල නායකයන්ගෙන් අපි ඉල්ලනවා.'' යනුවෙන් පාඨලී චම්පික කියා සිටියේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර පැවති විරෝධතාවයකට එක්ව සිටි පාසල් දරුවන් අවධාරණය කළ කරුණක් වුයේ තමන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙන ලෙසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රටට ආදරය කරන අවංක වෘත්තීයවේදීන්ගේ සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබේ නම් රට ගොඩගත හැකි වැඩපිලිවලකට නායකත්වය ලබා දීමට තමන් සුදානම් බව 43 සේනාංකයේ නායක පාඨලී චම්පික බීබිසියට පැවසීය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධය ජය ගන්න අභියෝග වලට මුහුණ දුන් ධෛ‍ර්යය සහ පන්නරය අදත් ඇති බවත් අද මුහුණදී ඇති අර්බුදය ජය ගැනීමට දැවැන්ත වැඩපිලිවලක බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (අප්‍රේල් 11) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වහාම ඉවත් විය යුතු බව පවසමින් අද (අප්‍රේල් 09) කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති විරෝධතාවට වැඩි වශයෙන් විශ්වවිද්‍යාල සිසුන්, තරුණ තරුණියන් සහ වෘත්තිකයන් සහභාගී වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් එය රැකගත නොහැකි අතර පාස්කු කුමන්ත්‍රණය සැඟවීමේ සාපයට අද මුහුණ දීමට සිදුවී ඇති බවට ජනාධිපතිවරයාට සහ රජයට සිහිපත් කළ යුතුව ඇතැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ, ගාලු මුවදොර අසළ විරෝධතාවයේ නිරත ඇතැම් පිරිස් ආරම්භක දිනයේ සිට මේ දක්වා අඛණ්ඩව දින 12ක් රැඳී සිටී.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කෑගල්ල, රඹුක්කනදී පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමට විරෝධය පළ කිරීමට සහ රජයට අප්‍රසාදය පළ කිරීම සඳහා අදත් ජනතාව ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රටේ මුල්‍ය පාලනය සඳහා කෙටුම්පතක් එක්සත් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''හා...දීලා බලමු වගේ භාගෙට විශ්වාස කරන්න එපා. අපිව පුර්ණ වශයෙන් විශ්වාස කරන්න. අපි විශ්වාසය බිංදොත් ඊළඟ ඡන්දෙදි ගහලා එලවන්න.'' යනුවෙන් සඳහන් කළ අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය ඉතිරිපත් කරන ආර්ථික වැඩපිළිවල ගැන ද විස්තර කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දා ඉන්දීය විනිසුරුවන් හිජාබය ඉස්ලාම් ආගමට "අත්‍යවශ්‍ය" නොවනබව තීන්දු කළේ ය. නමුත් ප්‍රවීණයන් ප්‍රශ්න කරන්නේ එය තීරණය කිරීම උසාවියට අයත් කාරණාවක්දැ යි යන්න ය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc