News Search:
Narrowed By (Click to remove): > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සති තුනකට ආසන්න කාලයක් තිස්සේ, මරියුපෝල් නගරය මුළුමනින්ම වටලා සිටින රුසියානු හමුදාවන්ගේ නිරන්තර ෂෙල් වෙඩි ප්‍රහාරයන්ට ලක්විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 20 න් පසු මානසික වේගය අඩු වන බවට පවතින ජනප්‍රිය උපකල්පනය පර්යේෂණයේ ප්‍රථිපලවලට පටහැනි වේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් භාවිත කළ වාහනයක් මහජන ආරක්ෂාව භාර හිටපු අමාත්‍ය සරත් වීරසේකර භාවිතයට ගෙන ඇතැයි Twitter ඔස්සේ පළ වූ පුවතක් ගැන අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දේශගුණ විපර්යාස නිසා බලපෑම් එල්ලවන රටවල් ඇතුළත් දර්ශකයේ ශ්‍රී ලංකාව හයවන ස්ථානයේ පසුවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රංගිකා බණ්ඩාර බීබීසීයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමග කුලී ගමන් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ත්‍රීරෝද රථ රියදුරන් පවසනවා.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ ද කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල් අසළ ඩීසල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් සහ ජල ප්‍රහාරයක් ද එල්ල කරන ලදී. මේ අතර අද විරෝධය පළ කළ ජනතාවට සහය පළ කරමින් ලන්ඩන් නුවර සහ නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ ද විරෝධතා සිදු කළහ

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මිළ ඉහළ යෑම සහ භාණ්ඩ හිඟය නිසා විඳින පීඩාව ගැන ජනතාව නිතර මැසිවිලි නගති එහෙත් කිහිපදෙනෙකු පැවසුවේ පවතින අර්බුදයට රජයට දොස් පැවරීමෙන් පළක් නොවන බවයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"මුළු රටම ජනපති ඉල්ලා අස්විය යුතුයි කියන මතයට ඇවිල්ල තියෙනව, ඒකට ආණ්ඩුව අකමැති වෙන්න පුළුවන්. නමුත් එතැන තියෙන්නෙ පරාජය කර නොහැකි මහජන මතය."

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම හා විසදුම් ඉදිරිපත් කිරිම ඉතා විරල වීම කණගාටුවට කාරණයකි."

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සහ ඊට විසඳුම් සෙවීම සඳහා පැවති පාර්ලිමේන්තු විවාදයේදී සාධනීය අදහස් දැක්වීම හා විසඳුම් විරල වීම ගැන කණගාටුව පළ කරන බව කතානායකවරයා අද (අප්‍රේල් 07) ප්‍රකාශ කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජනතා අරගලය තුළට ත්‍රස්තවාදය ඔබ්බවා සමාජය ලේ විලක් කිරීමේ සැලැස්මක් රජයට තිබේදැයි සැක මතුවන බව සිරිල් ගාමිණී පියතුමා පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රජයට එරෙහිව ජනතාව ආරම්භ කළ විරෝධතාවලට සහය පළ කරමින් මීගමුව අධිකරණ සංකීරණයේ සේවය කරන නීතීඥයෝ ද අද විරෝධතාවක් සිදු කළහ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කාල්ටන් නිවස සහ හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ සහ රොෂාන් රණසිංහට අයත් නිවාස වැටලීමට ගිය පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

'පොදු ජනතාවගේ හඬ සහ 69 ලක්ෂයේ බලාපොරොත්තු පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතු බවයි. එම බලාපොරොත්තු ඉටුකිරීමට නම් ජනාධිපතිගේ සිට ආණ්ඩුඑවෙ සියලුම දෙනා ඉල්ලා අස්විය යුතුයි'

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"පොලිස් නිලධාරීන්ගේ සදාචාර විරෝධී සහ නොහොබිනා හැසිරීම් ගැන පරීක්ෂණයක් කර විනය පියවර ගන්නැයි" හමුදාපතිවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

President Gotabaya Rajapaksa has agreed to form an interim government representing all political parties in the parliament, says former President Maithripala Sirisena.

- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 1.0

[…] The post ගෝඨාගෝගම අරගලය තුළින් නව සමාජ සම්මුතියක් කරා appeared first on Colombo Telegraph.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොරදී පැවැත්වෙන මහජන උද්ඝෝෂණයේ අද 21 වන දිනයයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් සංචිත පහළ යාමත් සමග තවදුරටත් රටට අවශ්‍ය ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් රට තුල උද්ගතව ඇත.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

A tense situation is reported near amidst the protest staged in front of the Temple Trees today (April 29).

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 347.05 ක් ලෙස සටහන් ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවිස්සාවේල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් කොස්ගම ප්‍රදේශයේදී අනතුරට ලක්වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන විරෝධතාව අතරතුරදී නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබේ.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

While external debt restructuring remains a top priority for the Sri Lankan government, domestic debt in the form of Government securities and Sri Lanka Development Bonds will not be restructured,... Click on the headline to read the full story

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) has granted its permission to Bharati Airtel Lanka (Pvt) Ltd (Airtel) to shut down their 3G mobile network effective from June 26, 2022.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් මූලික විරෝධතා මතුකරන බව විත්ති පාර්ශ්වය විසින් අද (29) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට දැනුම් දුන්නේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට මීට පෙර තොරතුරු අනාවරණය වී තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

Airtel 3G ජංගම දුරකථන ජාලය 2022.06.24 දින වනවිට ක්‍රියාවිරහිත කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසරලබා දී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc