Web Directory: සමාජීය
|0-9|A|B|C|D|E|F|G|H|I|J|K|L|M|N|O|P|Q|R|S|T|U|V|W|X|Y|Z|
 
Search in the Directory
 
 
   
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
    පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනයයි.
    www.consumeraffairs.gov.lk
රාජ්‍ය අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය
    මෙය රාජ්‍ය ආයතන වල නිල වෙබ් අඩවි නොමිළේ ස්ථාපනය කිරීමට පිහිටුවා ඇති මධ්‍යස්ථානයක් වන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන‍ෙය් රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන මගින් අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය පාලනය වේ.
    www.gidc.gov.lk
මහමෙව්නාවේ බෝධ්ඥන ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව
    ත්‍රිපිටකය - මහමෙව්නාවේ බෝධ්ඥන ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව.
    tipitaka.mahamevna.org
පන්සීය පනස් ඡාතක කතා
    පන්සීය පනස් ඡාතක කතා තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
    www.jathakakatha.org
කර්මාන්ත දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත
    කුඩා කර්මාන්ත වල සහ කර්මාන්තවල නිරතව සිටින පුද්ගලයන්ගේ එලදායිකත්වය නංවාලීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම හා කුඩා කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ආධාර සැපයීම, කුඩා කර්මාන්ත වල නිෂ්පාදන අලෙවිය ප්‍රවර්ධන කිරීම, නිෂ්පාදන ව්‍යාප්ත කිරීම සඳහා යටිතල පහස
    www.industries.wp.gov.lk
මහින්ද චින්තන - ගම නැගුම
    ගම නැගුම ජාතික සංවර්ධන වැඩ ස‍ටහන.
    www.fabm.gov.lk/gamaneguma/
දක්ෂිණ සමුපකාර අන්තර්ජාල බිහිදොර
    දකුණු පළාතේ සමුපකාර සාමාජිකත්වය මුල් කරගත් ප්‍රජාවගේ ආර්ථික සමාජයීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් උසස් මට්ටමින් ඉටු කරමින් ජාතික සංවර්ධනයේ ප්‍රබල කොටස් කරුවකු වන ලෙස සමුපකාර ව්‍යාපාරය මෙහෙයවීම.
    www.dakshinacoop.org
නමෝ බුද්ධාය
    සිරි සදහම් ආශ්‍රමය හා ආශ්‍රමය මගින් සිදූවන සේවාවන්.
    www.ashramaya.com
සමාජ සේවා දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකාව
    සමාජ සේවා දෙපාර්තමේන්තුව -අංශ, ‍‍සේවාවන්, ප්‍රවෘත්ති සහ සිද්ධීන්, පුහුණු වැඩසටහන්, වාර්ෂික සැලැස්ම තෙ‍ාරතුරු ඇතුලත් වේ.
    www.socialservices.gov.lk/
කලා සූරී අරිසෙන් අහුබුදු
    ළමා දිවිය, තැතැති දිවිය, සිසු දිවිය, ගුරු ඇසුර, හෙළ හවුල් සබැඳියාව, සහතික පත් ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ.
    www.ahubudu.com
රිදී විහාරය
    රිදී විහාරය ඉතිහාසය, ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ.
    www.ridiviharaya.lk
මහමෙව්නාව
    බුද්ධ ධර්ම දේශනා, ධම්ම පදය, දහම් සිසිල, ලිපි හා පුවත් විස්තරාත්මකව ඇත.
    www.mahamevna.org
තිපිටක
    තිපිටකය ඇතුලත් වේ.
    www.tipitaka.org/sinh
බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු
    බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු සිංහල අනුවාදය.
    www.gotquestions.org/Sinhala/
කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව
    ‍ශ්‍රී ලංකා‍‍වේ කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව.
    www.agridept.gov.lk/sinhala/
අපේ දහම් පාසැල
    අපේ දහම් පාසැල - සිසුන් බදවා ගැනීම, ඇගයීමේ පරීක්ෂණ, ගුරු දෙගුරු රැස්වීම, වර්ෂ අවසාන සීල පිංකම තෙ‍ාරතුරු ඇතුලත් වේ.
    www.dhahampasala.org
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පුරවැසි ජාතික සංවිධානය
    අරමුණු, සාමාජිකත්වය, සම්මේලන, සුභ සාධන, උත්සව, නිවේදන, ව්‍යාපෘති, උරුමය, සේයා රූ හා තෙ‍ාරතුරු ඇතුලත් වේ.
    www.seniorcitizens.lk
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව
    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව - තෙ‍ාරතුරු ඇතුලත් වේ.
    www.landreclamation.lk
තක්සේරැ දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකාව
    දේපල තක්‌සේරු කිරීම, තත්ත්ව වාර්තා සැකසීම, ඇස්තමේන්තු පිළියෙළ කිරීම, නිශ්චල සහ චංචල දේපළ තක්‌සේරු කිරීම, කුලී තක්‌සේරු ප්‍රාදේශීය වරිපනම් බදු ඇස්තමේන්තු කිරීම සහ යලි ඇස්තමේන්තු කිරීම, නෛතික අධිකරණවලට සහාය වීම, පුද්ගලීකරණ කාර්ය සඳහා තක්‌සේරු
    www.valuationdept.gov.lk/
හන්දිය
    සැම දන එක්වන තැන. වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.
    www.handiye.com/
   
    Records 1 to 20 of 20
   

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc