පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ගමන්ගත් බස් රථය දියවන්නා තටාකයකට පෙරලෙයි (PHOTOS)
පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ප්‍රවාහනය කරන ශ්‍රීලංගමයේ තලංගම ඩිපෝවට අයත් බස් රථයක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති ජල තටාකයකට පෙරලී තිබෙනවා.
අනතුර සිදුවනවිට බස් රථයේ 15කට ආසන්න පිරිසක් ගමන් කර ඇතැයි වර්තා වනවා.
පස්වරුවේ ඇදහැළුණු මහ වර්ෂාව හේතුවෙන් රියදුරුට මාර්ගය නිසි ලෙස නිරීක්ෂණය නොවීම් අනතුරට හේතුව වී ඇති පැවසෙන්නේ.
The post පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ගමන්ගත් බස් රථය දියවන්නා තටාකයකට පෙරලෙයි (PHOTOS) appeared first on ITN News.