ඇඟ ගැල්වීමට නුසුදුසු සබන් වෙළඳපොළේ, Unilever නඩුවෙන් හෙළිවේ!
මේ වනවිට ජනප්‍රිය සබන් වර්ග ලෙස වෙළඳපොළේ තිබෙන ලක්ස් (Lux) , ලයිෆ්බොයි (Lifebuoy) ඇතුළු Unilever සමාගමේ නිෂ්පාදිත සබන් වර්ගවල සිරුරට අහිතකර SDBS රසායනික සංයෝග අඩංගු බව සනාථ වී ඇත.
එම සමාගමට එරෙහිව පැවති අධිකරණ කටයුත්තකදී අනාවරණය වී ඇති ආකාරයට මුලුතැන්ගේ භාජන සේදීමට පාවිච්චි කරන දියර හෝ සබන් වර්ගවල මෙම SDBS රසායනික සංයෝග 4%ක් පවතින නමුත් ‘ලයිෆ්බොයි’ සබන්වල ඒම ද්‍රව්‍ය 5%ක් අඩංගු බව පර්යේෂණ මගින් අනාවරණය විය. මෙම Unilever සසමාගමේ විදේශ රටවලට යවන සබන්වර්ගවල මෙවැනි විෂ සංයෝග නැති නමුත් දේශීය වෙළඳපොළට ඒව්නේ විෂ සහිත සබන් බවද අනාවරණය විය. ලංකාවෙ වෙළඳපොළට දාන සබන් වල විතරයි මේ හානිකර SDBS තියෙන්නෙ.
එසේම ඇඟ ගල්වන සබන්වල TFM අගය 76.1% ට වඩා වැඩි විය යුතු නමුත් Unilever සමාගමෙන් වෙළඳපොළට නිකුත් කරන සබන් වර්ගවල එම අගය ඊට වඩා අඩු බව පෙන්වාදෙනු ලැබේ.
කෙසේවෙතත් මෙවැනි විනිශ්චයක් ඒ අනුව, “නියම ඇඟ ගල්වන සබන්” ලෙසින් හඳුන්වා දුන් චන්ඩි පැන්ඩා සහ චැම්පියන් සබන් වලට එරෙහිව Unilever ආයතනය විසින් පැවරූ නඩුවකදි හෙළි වුනේ ඇත්තටම මිනිස් සිරුරට අහිතකර ලක්ස්, ලයිෆ්බොයි ඇතුලු Unilever සබන් බවකි.
නමුත් මෙවැනි නඩුවක් හෝ නඩුවේ තීනුද් සම්බන්ධ මෙරට කිසිඳු මාධ්‍යයක පළවෙන්නේ නැත්තේ ඒවා මෙරට මාධ්‍ය ආයතන නඩත්තු කරන මට්ටමෙන් එවා සම්බන්ධ සමීපව කටයුතු කිරීම හා එම පුවත් වසන් කිරීමට
යුනිලීවර් බහුජාතික සමාගම විසින් එක්ම කට රැපියල් මිලියන ගණනක් මෙරට මාධ්‍ය ආයතනවල වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා වියදම් කරන නිසාය
The post ඇඟ ගැල්වීමට නුසුදුසු සබන් වෙළඳපොළේ, Unilever නඩුවෙන් හෙළිවේ! appeared first on Lanka Views | Views of the truth.