වනාන්තර භුමි ලාභ වෙනුවෙන් බිලි දීම නවතනු! Youth for Chenge විරෝධතාවය
අවශේෂ වනාන්තර භුමි ලාභ වෙනුවෙන් බිලි දීම නවතනු! අවශේෂ වනාන්තර ආරක්ෂාවට, 05/2001 චක්‍රලේඛය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු!
ආණ්ඩුව මිලිටරී බලහත්කාරය යොදා කරන වන විනාශයට එරෙහි වෙමු! යන සටන් පාඨ මුලික කරගනිමින් වෙනසක තාරුණ්‍ය YOUTH FOR CHEnge විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද පරිසර අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වුණි.
The post වනාන්තර භුමි ලාභ වෙනුවෙන් බිලි දීම නවතනු! Youth for Chenge විරෝධතාවය appeared first on Lanka Views | Views of the truth.