Update: 2021 අයවැය
කොළඹ වරාය නගරය ආකර්ශනී ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම
සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළෙදසැල් ආරම්භ කිරීම
ප්‍රාදේශීය සභාවල කැළි කසල කළමණාකරණයට රුපියල් මිලියන 3000ක් ලබාදීම
රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදීමේදී ඔවුන්ගේ ගම්බිම් ඇති ප්‍රදේශවලටම ලබාදීම
ස්වයං රැකියා, ඇගළුම්, සංචාරක, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර රාශියක සේවකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීම
අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැනීමේ වයස රාජ්‍ය අංශයේ අවුරුදු 60ක් හා පෞද්ගලික අංශයේ 55ක් ලෙස නියම කිරීම
වාහන අලුත්වැඩියා කිරීම සහ වාහන එකලස් කිරීම සඳහා අමතර කොටස් සඳහා පනවා ඇති බදු අඩු කිරීමට යෝජනා කෙරේ
රාජ්‍ය සේවකයින් සදහා බැංකු මගින් ලබාදෙන නිවාස දේපළ ණය සදහා උපරිම පොළිය 7.5%ක් දක්වා අඩු කිරීමට පියවර
අඩු සහ මැදිරි ආදායම් ලාභීන් සදහා නව නිවාස 50,000ක් සහ නිවාස මිලදී ගැනීම සදහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක්
කෘෂි භාණ්ඩ ආනයනයේදී විශේෂ ආනයන බද්දක්
ඉදල්, කොසු පොල් ආශ්රිත දෑ ගෘහ කර්මාන්ත වශයෙන් දියුණු කිරීම
නීති කෂේත්රයේ කටයුතු කඩිනම් කිරීමට සහ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 20ක්.
මොරගහ කන්ද වාරි මාර්ග සැලැස්ම පුළුල් කිරීම
ගිං නිල්වලා වැනි වාරි මාර්ග ව්‍යාපෘති පුළුල් කිරීම
දිස්ත්‍රික්ක 11ක කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කිරීම
නව ජල යෝජනා ක්‍රම සදහා රුපියල් ට්රිලියනක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
අලුතින් පවුල් ලක්ෂ 35කට ජලය ලබාදීමට සැලසුම්
ගමට බලාගාරයක් ගමට ව්‍යවසායක් වැඩසටහන යටතේ සූර්ය බල ව්‍යාපෘති 10,000ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම
සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන ජල පොම්ප සඳහා රුපියල් 150,000ක සහන ණය යෝජනා ක්‍රමයක්
මැණික් අපනයනයේදී වසර 03ක අපනයන බදු විරාමයක්
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පුළුල් කිරීම
කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම
කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කිරීම
කුරුණෑගල හා දඹුල්ල අධිවේගී මාර්ගයත් පොතුහැර සිට දඹුල්ල කොටසත් ඉදිරිකිරීමට කටයුතු කිරීම
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීම
රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීම
ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව වැඩි කිරීම
කෙරවලපිටිය බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පරිවර්තනය කිරීමට යෝජනා
මෙගාවොට් 600 ක ධාරිතාවයකින් යුත් තවත් විදුලි බලාගාර දෙකක් රට තුළ ඉදිකිරීමට යෝජනා
මැරීන් ඩ්‍රයිව් මාර්ගය මොරටුව දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරීම
පුරන් කුඹුරු වල පොල් හා තැඹිලි වගා කිරීම දිරිමත් කරනවා.
අක්කර 6500ක කජුවගා කිරීමට පියවර
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරියේ සිට රුපියල් දහස දක්වා වැඩි කිරීමට යෝජනා. එම මුදල් ගෙවිමට් අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් වූ බදු ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නව නීති ගෙන ඒමට පියවර
තාක්ෂණ උද්‍යාන අධිවේගී මාර්ග පද්ධතියට හා අනෙකුත් යටිතල පහසුකම්වලට සම්බන්ධ වන අයුරුන් පරිසර හිතකාමී නව නගර වශයෙන් දියුණු කිරීමට රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට යෝජනා
මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩිකිරීමට රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කිරීම
ධීවර සංස්ථාව ප්‍රතිසංවිධානයට රුපියල් මිලියන 500ක්
පාස්කු ප්‍රහාරයෙක් කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්රතිමූල්ය පහසුකම් යටතේ දුන් ණය අය කර ගැනීම් 2021 සැප්තැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට යෝජනා
කිරි ගොවියන්ට නවීන තාක්ෂණ ඔස්සේ කිරි ලබාගැනීම සදහා කිරි ගොවීන් වෙනුවෙන් 7.5%ක පොලීය යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදලක් ලබාදීමට යෝජනා
දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම්
නාගරික ජනතාවට ස්වභාවික පරිසරයක් ළඟා කර දීමේ අරමුණින් දිවයින පුරා විසිර ඇති මහ නගර සභා සහ නගර සභාවල ඇවිදීමේ මංතීරු සහ ඒ ආශ්රිත ප්‍රජා පහසුකම් වැඩි දියුණු කර රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා
ගොවීන් විසින් වගා කරන භෝග සඳහා මිලදී ගැනීමේ සහතික මිලක් නියම කිරීම
වගා කිරීමට ඇති බිම්, වගාවන් සඳහා යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පැවරෙන පරිදි නීති සම්පාදනය කිරීම
දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර
ක්‍රීඩා පාසල් 10ක් දියුණු කිරීම
නව ව්‍යවසාකයින් සඳහා රුපියල් ලක්ෂ 5ක ණයක්
ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම
සංචාරක කර්මාන්තය සඳහා ලබාදී ඇති ණය පහසුකම් සඳහා වන නැවත අයකිරීම 2021 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට යෝජනා
දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනය සදහා රුපියල් මිලියන 250ක්.
තේපැන් සංග්‍රහය සදහා සභාව විනාඩි 30කට අත්හිටුවන බවට කථානායකවරයා දන්වයි
වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කිරීම
ශිෂ්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 3000ක අමතර ප්‍රතිපාදන ලබාදීම
හෙද විදුහල උපාධි ලබා දෙන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට උසස් කිරීමට යෝජනා
දුරස්ථ අධ්‍යාපන ක්‍රමය නගා සිටුවීම සඳහා ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් නැරඹීමට සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා ග්‍රාමීය පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර ලබා දීම. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට යෝජනා කිරීම
මාතෘ ළමා සායන, රසායනාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වැනි සෞඛ්‍යයට සම්බන්ධ ආයතන සඳහා අතිරේකව රුපියල් මිලියන 18,000 ක් වෙන් කිරීම
සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම
ත්‍රිපෝෂ නිෂ්පාදන ඉහළ දෑමීම සදහා අමුද්‍රව්‍ය ලබාගැනීමට රු. මිලියන 1,500ක් වෙන්කිරීම
සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීම
දුෂ්කර පාසල්වලට දුරස්ථ අධයාපන ඉහළ දැමීමට පියවර
ග්‍රාමීය සන්නිවේදනය වැඩිදියුණු කිරීම ටෙලිකොම් ගිණුම සඳහා රුපියල් මිලියන 15,000ක ආයෝජනයක් සිදුකිරීමට යෝජනා
තාක්ෂණික සේවාවන් පුළුල් කිරීමට රුපියල් මිලියන 8000ක් වෙන් කිරීමට යෝජනා
ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල තාක්ෂණික උද්‍යාන 05 ක් ඉදි කිරීම
සන්නිවේදන කුළුණු පිහිටුවීම සඳහා හඳුනාගත් රජයේ ඉඩම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැවරීම
සමෘද්ධිලාභීන් වෙනුවෙන් Samurdhi Life Saving ගිණුමක් ඇරඹීම
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම
මෙරට මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාව ශක්තිමත් කිරීම
යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කිරීම
ආදායම් බදු ගෙවීමේදී අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් වාර්තා සකස් කරනු ලබන පෞද්ගලික බදු උපදේශක සේවාවන් අවලංගු කිරීම සඳහා නව නීති ගෙන ඒම
සමෘද්ධි ජිවන ආධාර ගිණුම් ඇති කිරීමට යෝජනා
පොලිස් සේවය ශක්තිමත් කිරීම
ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර
විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා
විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීම
ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් ඇති කිරීමට යෝජනා
ආදායම් බදු ගෙවීමේදී අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් වාර්තා සකස් කරනු ලබන පෞද්ගලික බදු උපදේශක සේවාවන් අවලංගු කිරීම සඳහා නව නීති ගෙන ඒම
සමෘද්ධි ජිවන ආධාර ගිණුම් ඇති කිරීමට යෝජනා
8% වැට් බද්ද දිගටම පවත්වාගෙන යාමට යෝජනා
කෘෂි කර්මාන්ත සහ ධිවර කටයුතු ආදායම් බදු මුදලින් නිදහස් කෙරේ
විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම සහ රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කෙරේ
The post Update: 2021 අයවැය appeared first on ITN News.