තවත් කොරෝනා ආසාදිතයන් 214 ක් හඳුනාගැනේ
තවත් කොරෝනා ආසාදිතයන් 214ක් හඳුනාගත් බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔවුන් සියලුදෙනාම මින් පෙර හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් බවයි වැඩිදුරටත් ඔහු පැවසුවේ.
The post තවත් කොරෝනා ආසාදිතයන් 214 ක් හඳුනාගැනේ appeared first on ITN News.