ශිෂ්‍යත්ව ප්‍රථිපල සහ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 331,741 දෙනෙක් අයදුම් කර තිබුණා. ඉන් සිසුන් 326,264 දෙනෙකු විභාගයට පෙනී සිටියා. මෙවර සිසුන් 20,000කට ශිෂ්‍යාධාර ලබාදීමට සැළසුම් කර තිබෙනවා. ඒ අතුරින් ශිෂ්‍යත්ව 250 ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
The post ශිෂ්‍යත්ව ප්‍රථිපල සහ කඩඉම් ලකුණු නිකුත් කෙරේ appeared first on ITN News.