ගැසට් කළ මිලට සහල් දෙන්නෙ එන කන්නයෙන් පස්සෙ – බන්දුල ගුණවර්ධන
ගැසට් කළ මිලට සහල් ලබා ගැනීමට එන කන්නයේ අස්වැන්න ලැබෙන තුරු සිටින්න යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ. පසුගියදා ඇමතිවරයා දඹුල්ලට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් විමසා ඇත්තේ උපරිම සහල් මිල ගැසට් කර තිබුණද, ඒ මිලට වෙළද පොලේ සහල් නැති බවයි.
එවිට අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසා ඇත්තේ ලබන කන්නයේ ඇස්වැන්න ලැබුණායින් පසුව, එම මිලට සහල් මිලදී ගැනීමට හැකි වනු ඇති බවයි.
The post ගැසට් කළ මිලට සහල් දෙන්නෙ එන කන්නයෙන් පස්සෙ – බන්දුල ගුණවර්ධන appeared first on Lanka Views | Views of the truth.