ශ්‍රී ලංකාවේ රියදුරන් මේ නීතිය දන්නවාද? "මයි කාර්... මයි පැට්‍රොල්..." හැබැයි වැඩියෙන් පැද්දොත් ...
"මයි කාර්... මයි පැට්‍රොල්... මට ඇති වෙනකල් මම පදිනවා..." වාහනය තමන්ගේ විය හැකිය. ඉන්ධන පුරවන්නේ තමන්ගේ මුදලින් විය හැකිය. එහෙත් තමන් කැමති වෙලාවක් සුක්කානම හැසිරවිය හැකිද?