එක්සත් රාජධානියේ කොරෝනා මරණ වැඩිවීමට හේතු මොනවාද? නිසි කල නිසි පියවර නොගත් බවට ආණ්ඩුවට චෝදනා
මේවනවිට එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් එම කරුණ අතින් ලෝකයේ පස්වෙනි තැනට පත්ව ඇත. වසංගත උවදුර හමුවේ ආණ්ඩුව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ලවෙමින් පවතී.