තවත් 646 ක් සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 10183ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතවී සුවය ලැබූ තවත් 646 රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 10183ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post තවත් 646 ක් සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 10183ක් දක්වා ඉහළට appeared first on ITN News.