How can Sri Lankan charities find international donors and partners?

එක්සත් ජනපදය ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඇතුලු වීමේ උත්සාහයක් !

- lankaviews.com

අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අලයිනා බී ස්ටෙප්ලිටිස් විසින් විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීම නිසා අමෙරිකා එක්සත් ජනපදය මෙරට බලශක්ති ක්ෂේත්‍රය වෙත කඩාපැනීමේ උත්සාහය නිශ්චිත වී තිබේ.

අද(15) Sunday Times පුවත්පත වාර්තාකර ඇති ආකාරයට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් එක්සත් ජනපද සමාගම් දෙකක් වෙනුවෙන් ‘අපේකෂා නොකළ යෝජනා‘ ආණ්ඩුවට ඉදිරිපත්කර තිබෙන අතර කැබිනට් ඇමතිවරු ඒ යෝජනා පිළිගැනීමට කටයුතු කරමින් සිටී. එම පුවත්පත් වාර්තාවට අනුව, එක්සත් ජනපදයේ New Fortress සහ General Electric යන ප්‍රකට සමාගම් හදිසි බලශක්ති අවශ්‍යතා සැපිරීම සඳහා LNG බලාගාරපිහිටුවීමට අමෙරිකන් තානාපතිනි අලයිනා බී ස්ටිප්ලිට්ස් යෝජනා ඉදිරිපත්කර ඇත. බලශක්ති ඇමති ඩලස් අලහප්පේරුම විසින් අගෝස්තු මහමැතිවරණයට පෙරාතුව කැබිනට් පත්‍රිකාවක් හරහා මෙම විදුලි බලාගාර යෝජනා ඇමති මන්ඩලයට ඉදිරිපත්කර ඇත.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය හරහා අමෙරිකානු රජය විසින් විදුලිබලය කිලෝවොට් පැය 1ක් රු. 18.29ක මුදලකට ආණ්ඩුවේ විදුලි බල මණ්ඩලයට විකිණීම සඳහා වසර 5ක කාලසීමාවක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂිතය. එහිදී මෙගාවොට්330ක් උපදවන විදුලි බලාගාරයක් ඉදිකිරීම, හිමිකරගැනීම හා පවත්වාගෙනයාම(BOO) යන පදනමින් ගිවිසුම් මගින් ආණ්ඩුව එකඟ වේ.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ විවිධ කතා පවසමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, පසුගිය රනිල්-මෛත්‍රී ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද අවසාන වශයෙන් පරිසරයට හානිකර ඉන්ධන බලාගාර ඉදිකිරීම සිදුකරයි. මෙම දැවැන්ත ආයජෙන වෙනුවෙන් එක්සත් ජනපද තානාපතිනිය වෙළ නියෝජිතවරියක ලෙස ඉදිරිපත්ව සිටින අතර සමාගම්වල ලාභය වෙනුවෙන් සහ එහිදී හිමිවන කොමිස් වෙනුවෙන් පාලකයන් කටයුතු කරමින් සිටී.

The post එක්සත් ජනපදය ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඇතුලු වීමේ උත්සාහයක් ! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

The player auction of the Lanka Premier League 2024 commenced at the Hilton Hotel in Colombo, a short while ago.

- adaderana.lk

Former State Minister Diana Gamage has been released on bail after appearing before the Colombo Magistrate s Court over allegedly obtaining a passport by producing false information.

- adaderana.lk

A total of 15,667 personnel of the Sri Lanka Army who had been absent without leave (AWOL), including 373 currently overseas, have been legally discharged from service under the common amnesty, the Sri Lanka Army announced.

- adaderana.lk

The Irrigation Department has issued Amber flood warnings for low-lying areas of the Attanagalu Oya river basin and the Kuda Ganga sub basin of Kalu River, effective until 9.00 p.m. tomorrow (22).

- onlanka.com

Sri Lankan President Ranil Wickremesinghe delivered a speech at the 10th World Water Forum, held in Bali, Indonesia, on Monday (May 20).The post Global North’s failure in Climate Change Financing appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Gujarat Anti-Terrorism Squad (ATS) has arrested four ISIS terrorists, all of whom are Sri Lankan nationals, at Sardar Vallabhbhai Patel International Airport in Ahmedabad, Indian media reported today.The post Four ISIS terrorists from Sri Lanka arrested at Ahmedabad airport – report appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc