How can Sri Lankan charities find international donors and partners?

ඉන්දියාව ත්‍රස්තවාදීන්ට ආධාර සපයා ඇති බවට සාක්ෂි ඇති බව පකිස්ථානය පවසයි

- itnnews.lk

ඉන්දියාව ත්‍රස්තවාදීන් සඳහා ආධාර සපයා ඇති බවට තමන් සතුව සාක්ෂි ඇතැයි පකිස්ථානය පවසනවා.

ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන වලට එම තොරතුරු ලබාදීමට සූදානම් බවයි පකිස්ථාන රජය කියා සිටින්නේ. පකිස්ථානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඉන්දියාව දීර්ඝ කාලයක සිට ආධාර සපයන බවට පකිස්ථානය චෝදනා කරමින් සිටිනවා. කෙසේ වෙතත් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දීය රජය සඳහන් කරන්නේ. පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පකිස්ථාන බලධාරීන් සඳහන් කළේ ත්‍රස්තවාදයට ඉන්දියාව කරන උපකාර නිසා පකිස්ථාන ජනතාවගේ ජීවිත අහිමි වීම සිදුවන බවයි.

 

 

The post ඉන්දියාව ත්‍රස්තවාදීන්ට ආධාර සපයා ඇති බවට සාක්ෂි ඇති බව පකිස්ථානය පවසයි appeared first on ITN News.

You may also like

- onlanka.com

President Ranil Wickremesinghe and Founder of the Sri Lanka Podujana Peramuna (SLPP) Basil Rajapaksa met for their sixth round of talks on Thursday evening (May 09), discussing future political affairs.The post Ranil Wickremesinghe & Basil Rajapaksa continue political future talks appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- colombogazette.com

Even without a full-scale Israeli ground invasion, Rafah’s medical facilities have been overwhelmed. Medics say more than a million people sheltering in the southern Gaza city are at risk of being deprived of healthcare after the Israeli military began a “limited” operation against Hamas on its eastern outskirts on Monday. The largest of the city’s […]

- colombogazette.com

Mujibur Rahman took oaths as a Samagi Jana Balawegaya (SJB) National List MP replacing Diana Gamage. Rahman took oaths before Speaker Mahinda Yapa Abeywardena, Friday. The Elections Commission had said earlier that Mohamad Mujibur Rahman was declared elected as a Member of Parliament to fill the vacancy created due to the determination of the Supreme […]

- adaderana.lk

U.S. Assistant Secretary of State for South and Central Asian Affairs, Donald Lu, is scheduled to visit Sri Lanka this week, as part of his broader tour of the region from May 10th to 15th, which includes India and Bangladesh.

- adaderana.lk

Police have arrested a suspect, who was in possession of a stock of heroin in the Batalanda area of Walpola, Ragama.

- adaderana.lk

The Criminal Investigation Department (CID) has apprehended a retired Major General and a Sergeant in the Lake Round area in Kurunegala on suspicion of illegally sending Sri Lankans for employment in the Russian army.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc