Update: 2021 අයවැය

- itnnews.lk

කොළඹ වරාය නගරය ආකර්ශනී ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම

සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළෙදසැල් ආරම්භ කිරීම

ප්‍රාදේශීය සභාවල කැළි කසල කළමණාකරණයට රුපියල් මිලියන 3000ක් ලබාදීම

රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදීමේදී ඔවුන්ගේ ගම්බිම් ඇති ප්‍රදේශවලටම ලබාදීම

ස්වයං රැකියා, ඇගළුම්, සංචාරක, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර රාශියක සේවකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීම

අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැනීමේ වයස රාජ්‍ය අංශයේ අවුරුදු 60ක් හා පෞද්ගලික අංශයේ 55ක් ලෙස නියම කිරීම

වාහන අලුත්වැඩියා කිරීම සහ වාහන එකලස් කිරීම සඳහා අමතර කොටස් සඳහා පනවා ඇති බදු අඩු කිරීමට යෝජනා කෙරේ

රාජ්‍ය සේවකයින් සදහා බැංකු මගින් ලබාදෙන නිවාස දේපළ ණය සදහා උපරිම පොළිය 7.5%ක් දක්වා අඩු කිරීමට පියවර

අඩු සහ මැදිරි ආදායම් ලාභීන් සදහා නව නිවාස 50,000ක් සහ නිවාස මිලදී ගැනීම සදහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක්

කෘෂි භාණ්ඩ ආනයනයේදී විශේෂ ආනයන බද්දක්

ඉදල්, කොසු පොල් ආශ්‍රිත දෑ ගෘහ කර්මාන්ත වශයෙන් දියුණු කිරීම

නීති කෂේත්‍රයේ කටයුතු කඩිනම් කිරීමට සහ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 20ක්.

මොරගහ කන්ද වාරි මාර්ග සැලැස්ම පුළුල් කිරීම

ගිං නිල්වලා වැනි වාරි මාර්ග ව්‍යාපෘති පුළුල් කිරීම

දිස්ත්‍රික්ක 11ක කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කිරීම

නව ජල යෝජනා ක්‍රම සදහා රුපියල් ට්‍රිලියනක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

අලුතින් පවුල් ලක්ෂ 35කට ජලය ලබාදීමට සැලසුම්

ගමට බලාගාරයක් ගමට ව්‍යවසායක් වැඩසටහන යටතේ සූර්ය බල ව්‍යාපෘති 10,000ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම

සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන ජල පොම්ප සඳහා රුපියල් 150,000ක සහන ණය යෝජනා ක්‍රමයක්

මැණික් අපනයනයේදී වසර 03ක අපනයන බදු විරාමයක්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පුළුල් කිරීම

කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම

කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කිරීම

කුරුණෑගල හා දඹුල්ල අධිවේගී මාර්ගයත් පොතුහැර සිට දඹුල්ල කොටසත් ඉදිරිකිරීමට කටයුතු කිරීම

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීම

රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීම

ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව වැඩි කිරීම

කෙරවලපිටිය බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පරිවර්තනය කිරීමට යෝජනා

මෙගාවොට් 600 ක ධාරිතාවයකින් යුත් තවත් විදුලි බලාගාර දෙකක් රට තුළ ඉදිකිරීමට යෝජනා

මැරීන් ඩ්‍රයිව් මාර්ගය මොරටුව දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරීම

පුරන් කුඹුරු වල පොල් හා තැඹිලි වගා කිරීම දිරිමත් කරනවා.

අක්කර 6500ක කජුවගා කිරීමට පියවර

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරියේ සිට රුපියල් දහස දක්වා වැඩි කිරීමට යෝජනා. එම මුදල් ගෙවිමට් අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් වූ බදු ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නව නීති ගෙන ඒමට පියවර

තාක්ෂණ උද්‍යාන අධිවේගී මාර්ග පද්ධතියට හා අනෙකුත් යටිතල පහසුකම්වලට සම්බන්ධ වන අයුරුන් පරිසර හිතකාමී නව නගර වශයෙන් දියුණු කිරීමට රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට යෝජනා

මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩිකිරීමට රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කිරීම

ධීවර සංස්ථාව ප්‍රතිසංවිධානයට රුපියල් මිලියන 500ක්

පාස්කු ප්‍රහාරයෙක් කඩා වැ‌ටුණු සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය පහසුකම් යටතේ දුන් ණය අය කර ගැනීම් 2021 සැප්තැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට යෝජනා

කිරි ගොවියන්ට නවීන තාක්ෂණ ඔස්සේ කිරි ලබාගැනීම සදහා කිරි ගොවීන් වෙනුවෙන් 7.5%ක පොලීය යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදලක් ලබාදීමට යෝජනා

දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම්

නාගරික ජනතාවට ස්වභාවික පරිසරයක් ළඟා කර දීමේ අරමුණින් දිවයින පුරා විසිර ඇති මහ නගර සභා සහ නගර සභාවල ඇවිදීමේ මංතීරු සහ ඒ ආශ්‍රිත ප්‍රජා පහසුකම් වැඩි දියුණු කර රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා

ගොවීන් විසින් වගා කරන භෝග සඳහා මිලදී ගැනීමේ සහතික මිලක් නියම කිරීම

වගා කිරීමට ඇති බිම්, වගාවන් සඳහා යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පැවරෙන පරිදි නීති සම්පාදනය කිරීම

දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර

ක්‍රීඩා පාසල් 10ක් දියුණු කිරීම

නව ව්‍යවසාකයින් සඳහා රුපියල් ලක්ෂ 5ක ණයක්

ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම

සංචාරක කර්මාන්තය සඳහා ලබාදී ඇති ණය පහසුකම් සඳහා වන නැවත අයකිරීම 2021 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට යෝජනා

දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනය සදහා රුපියල් මිලියන 250ක්.

තේපැන් සංග්‍රහය සදහා සභාව විනාඩි 30කට අත්හිටුවන බවට කථානායකවරයා දන්වයි

වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කිරීම

ශිෂ්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 3000ක අමතර ප්‍රතිපාදන ලබාදීම

හෙද විදුහල උපාධි ලබා දෙන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට උසස් කිරීමට යෝජනා

දුරස්ථ අධ්‍යාපන ක්‍රමය නගා සිටුවීම සඳහා ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් නැරඹීමට සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා ග්‍රාමීය පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර ලබා දීම. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට යෝජනා කිරීම

මාතෘ ළමා සායන, රසායනාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වැනි සෞඛ්‍යයට සම්බන්ධ ආයතන සඳහා අතිරේකව රුපියල් මිලියන 18,000 ක් වෙන් කිරීම

සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම

ත්‍රිපෝෂ නිෂ්පාදන ඉහළ දෑමීම සදහා අමුද්‍රව්‍ය ලබාගැනීමට රු. මිලියන 1,500ක් වෙන්කිරීම

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීම

දුෂ්කර පාසල්වලට දුරස්ථ අධයාපන ඉහළ දැමීමට පියවර

ග්‍රාමීය සන්නිවේදනය වැඩිදියුණු කිරීම ටෙලිකොම් ගිණුම සඳහා රුපියල් මිලියන 15,000ක ආයෝජනයක් සිදුකිරීමට යෝජනා

තාක්ෂණික සේවාවන් පුළුල් කිරීමට රුපියල් මිලියන 8000ක් වෙන් කිරීමට යෝජනා

ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල තාක්‍ෂණික උද්‍යාන 05 ක් ඉදි කිරීම

සන්නිවේදන කුළුණු පිහිටුවීම සඳහා හඳුනාගත් රජයේ ඉඩම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැවරීම

සමෘද්ධිලාභීන් වෙනුවෙන් Samurdhi Life Saving ගිණුමක් ඇරඹීම

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම

මෙරට මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාව ශක්තිමත් කිරීම

යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කිරීම

ආදායම් බදු ගෙවීමේදී අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් වාර්තා සකස් කරනු ලබන පෞද්ගලික බදු උපදේශක සේවාවන් අවලංගු කිරීම සඳහා නව නීති ගෙන ඒම

සමෘද්ධි ජිවන ආධාර ගිණුම් ඇති කිරීමට යෝජනා

පොලිස් සේවය ශක්තිමත් කිරීම

ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර

විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා

විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීම

ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් ඇති කිරීමට යෝජනා

ආදායම් බදු ගෙවීමේදී අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් වාර්තා සකස් කරනු ලබන පෞද්ගලික බදු උපදේශක සේවාවන් අවලංගු කිරීම සඳහා නව නීති ගෙන ඒම

සමෘද්ධි ජිවන ආධාර ගිණුම් ඇති කිරීමට යෝජනා

6%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අගමැති පවසයි.
මත්පැන් , සිගරට් , දුරකථන, සුදූ , මෝටර් රථ සඳහා වන නව online බදු ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා

8% වැට් බද්ද දිගටම පවත්වාගෙන යාමට යෝජනා

කෘෂි කර්මාන්ත සහ ධිවර කටයුතු ආදායම් බදු මුදලින් නිදහස් කෙරේ

විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම සහ රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කෙරේ

The post Update: 2021 අයවැය appeared first on ITN News.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe received official handovers of generous financial contributions for the Children of Gaza Fund on Friday morning (26).

- adaderana.lk

Trade Minister Nalin Fernando met with the Egyptian Ambassador Maged Mosleh on Friday (26) at the trade ministry premises.

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers can be expected in parts of the Western, Sabaragamuwa, Central, Southern, North-western and Uva provinces after 2 p.m.

- colombogazette.com

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

- colombogazette.com

The Sri Lankan Government says the economy has stabilized and growth is now emerging. State Minister of Finance Shehan Semasinghe said that the currency appreciated from Rs. 360/USD in 2022 to Rs. 300/USD at present. “It is important to understand that exchange rates in Sri Lanka is Market-determined which allows currency values to adjust according […]

- island.lk

By Rathindra Kuruwita The problems facing 17,000 families, affected by the negative environmental impacts of the Uma Oya project, have not yet been solved, Sajeewa Chamikara of the Movement for Land and Agricultural Reform (MONLAR) told The Island. In December 2014, a leak sprang up in its 15.2 km tunnel and due to that thousands of houses […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc