How can Sri Lankan charities find international donors and partners?

ආමි සම්පත්ගේ අනියම් බිරිද සිදුකළ වාහන ජාවාරමක් වටලයි

- itnnews.lk

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ආමි සම්පත් යන අයගේ අනියම් බිරිද බව කියන කාන්තාවක සිදුකළ වාහන ජාවාරමක් පොලිසිය මඟින් වටලනු ලැබුවා.

මෙම කාන්තාව ධවනත් ව්‍යාපාරිකයන් සමඟ හිතවත් වී තම භාවිතයට එම වාහන ඉල්ලාගෙන ඒවා පැහැරගත් බව පවසමින් මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවයි හෙළිව ඇත්තේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපරිකයන් සමඟ මිතුරු වී මේ ආකාරයට අදාළ වාහනය පැහැරගත් බවට නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව අදාළ මෝටර් රථය පොලිසිය මගින් සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ කළ පරීක්ෂණවලදී මෙම ජාවාරම හෙළි වි ඇත්තේ.

මේ අතර ආමි සම්පත් නැමැත්තාගේ මෝටර් රථයක් මෙම කාන්තාවගේ නිවසේ තිබී මීරිගම පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා.

 

 

 

The post ආමි සම්පත්ගේ අනියම් බිරිද සිදුකළ වාහන ජාවාරමක් වටලයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Maligakanda Magistrate s Court has issued an order on several trade union leaders of the Janatha Vimukthi Peramuna (JVP) and others over a protest march planned in Colombo this evening (15).

- adaderana.lk

President Ranil Wickremesinghe has highlighted the government s efforts to enact numerous new laws aimed at apprehending criminals over the past two years.

- adaderana.lk

A tense situation has been reported near the Presidential Secretariat in Colombo due to a protest.

- adaderana.lk

It has been revealed during the meeting of the Committee on Public Enterprises (COPE) that about 130 engineers of the Ceylon Electricity Board (CEB) have left the service as of recently.

- adaderana.lk

Singapore s long-serving Prime Minister Lee Hsien Loong is stepping down, marking the end of a political era for the island nation.

- adaderana.lk

A woman has reportedly died after falling from the first floor of a house in Pihilladeniya area in the Gampola police division.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc