How can Sri Lankan charities find international donors and partners?

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අත්හදා බැලූ Covid එන්නත 70 %ක් සාර්ථකයි

- itnnews.lk

කොරෝනා වෛරසයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අත්හදා බලන එන්නත සියයට 70 ක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරනවා.

ෆයිසර් හා මොඩර්නා සමාගම් නිෂ්පාදනය කරන කොරෝනා වෛරසයට එරෙහි එන්නත් සියයට 95 ක සාර්ථකත්වයක් අත්කරගෙන තිබියදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කරන එන්නත සියයට 70 ක සාර්ථකත්වයක් පමණක් හිමිකර ගැනීම කණගාටුදායක බවයි පර්යේෂකයින් සදහන් කරන්නේ. කෙසේ වුව ද එම එන්නත අනෙකුත් එන්නත් දෙක හා සැසදීමේදී ගබඩා කිරීම, ප්‍රවාහනය හා මිල අතින් ලාභදායී වනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය එන්නත සියයට 90 ක සාර්ථකත්වයක් දක්වා වැඩිදියුණු කළ හැකි බවටයි පර්යේෂකයින් අනාවැකි පළ කරන්නේ. මෙම තත්ත්වය යටතේ වුව ද ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලැබුණහොත් භාවිත කළ හැකිවනවා.

 

 

 

 

 

 

The post ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අත්හදා බැලූ Covid එන්නත 70 %ක් සාර්ථකයි appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post A Season Of Fun & Frolic; Every Pantaloon Is Running Loose appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post American Chaos, Modi’s Heatwave & Ranil As Common Government Candidate appeared first on Colombo Telegraph.

- adaderana.lk

An ammunition explosion at a base in southwestern Cambodia on Saturday afternoon killed 20 soldiers and wounded several others, Prime Minister Hun Manet said.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the government s aim to create a highly competitive, export-oriented economy based on market economy, expressing full faith in the business community of the country.

- adaderana.lk

The Indian Government on Saturday said it has allowed exports of 99,500 tonnes of onions, mainly sourced from Maharashtra, to six neighbouring countries despite the ban on shipments.

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc