සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම කල් දමයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් මහතා ප්‍රකාශ කළේය.
විභාගය පැවැත්වෙන දිනය සති 6 කට පෙර දැනුම් දෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය. කොරෝනා පැතිර යාමේ තතත්වය සැලකිලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
The post සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම කල් දමයි appeared first on Lanka Views | Views of the truth.