මහනුවර සහ අකුරණ පාසල් තවත් සතියක් වසා දමයි
මහනුවර නගරයේ පාසල් 45ක් සහ අකුරණ නගරයේ පාසල් පාසල් 5ක් තවත් සතියක කාලයක් වසාතැබිමට තීරණය කර තිබේ.
ඒ අනුව, එම පාසල් එළඹෙන 11 වනදා දක්වා වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පවසා තිබේ.
මෙම පාසල් වසා දැමුණේ නුවර නගර සීමාව තුළ කොවිඩ් අවදානම ඉහළ යාම හේතුවෙනි.
The post මහනුවර සහ අකුරණ පාසල් තවත් සතියක් වසා දමයි appeared first on Lanka Views | Views of the truth.